මේ video එක හොයල දියම්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,126
    17,289
    113
    Colombo
    news වලට mic එක දික් කරල ගත්තු එකක්.

    ගෑනු කෙනෙක් පොල් ගෙඩියක් ගන්න ගිහින් පොල් ගනන් නිසා ගාපු පොල් ටිකක් බෑග් එකට දාං ඇවිල්ල පොල් ගන්න සල්ලි නෑ ඒ නිසා ගාපු පොල් ටිකක් අරන් ආව හොද්දට කිරි පොඩ්ඩක් එපැයි කියල.

    ඔන්න ඕක හොයල දියම්
     
    • Like
    Reactions: B.Chat

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,332
    2,943
    113
    අඩො මට ඇඩුන බං ඒව දකිද්දි
    ඕක උනේ දැනට මාස දෙකකට වගේ කලින් මට මතක විදිහට..
    පෙබරවාරි ඉඳලා අප්‍රේල් වෙනකොට බඩු මිළ ආයෙත් කොච්චර වැඩි වෙලා ද?
    ඔය මිනිස්සුන්ට දැන් ගාපු පොල් ටිකක්වත් ගන්න සල්ලි නැතුව ඇති 😐
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    2015දි කඩය්ක් තිබුනා ගල්කිස්සෙ. පොලයක් ගාල මල්ලට දාල දෙනවා රු 10ක් වැඩිපුර ගන්නවා . බිසී පීපල්ස්ලා ඒව අරන් ගිහින් ෆ්‍රිඩ්ගෙ එකේ දල තියලා උවමනා වෙලාවට ගන්නවා.