news වලට mic එක දික් කරල ගත්තු එකක්. ගෑනු කෙනෙක් පොල් ගෙඩියක් ගන්න ගිහින් පොල් ගනන් නිසා ගාපු පොල් ටිකක් බෑග් එකට දාං ඇවිල්ල පොල් ගන්න සල්ලි නෑ ඒ නිසා ගාපු පොල් ටිකක් අරන් ආව හොද්දට කිරි පොඩ්ඩක් එපැයි කියල. ඔන්න ඕක හොයල දියම්