මේ videos AI generate කරපු ඒවද ? ඇත්ත locations ද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    තව ඉස්සරහට උබට එන කෝල් එකක්වත් මනුස්සයෙක්ගේද කියල හොයාගන්න බැරි වෙනවා. හොදම වැඩේ තමා ඔව්ව බේස් කරගෙන අපි ගන්න ඇක්ෂන් කල්පනාවෙන් ගන්න එක.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    යකෝ රියල් නොවෙන හැම එකම AI නෙමෙයි. මේවා edited.
    Premier Pro වගේ ඒවයෙන් manually edit කරල තියෙන්නෙ. මටත් ඕවා නිතරම suggest වෙනව මාර ලස්සනයි ඉතින්. ඇත්තටම ඔහොම ගෙවල් තියෙනව.
     
    • Like
    Reactions: Any.key