මේ watch එක ඇයි මෙච්චර ගනන්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    1678206869529.png


    Audemars Piguet Royal Oak Off-Shore Ref. 26420ST – Taupe Dial​

    https://thewatchboutiquesl.com/product/audemars-piguet-royal-oak-off-shore-ref-26420st-taupe-dial/
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo

    CASE​

    Titanium case, glareproofed sapphire crystal and caseback, grey ceramic bezel, pushpieces and screw-locked crown, sandblasted titanium pushpiece guards

    DIAL​

    Grey dial with “Méga Tapisserie” pattern, blue counters and external zone, white gold applied hour-markers and Royal Oak hands with luminescent coating, blue inner bezel

    BRACELET​

    Grey rubber strap with titanium AP pin buckle and interchangeable strap system. Additional blue rubber strap
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඕව පනස් දාහාක් විතර විකුනන්න බෑ නේ සීමිත ගානක් හදන්නේ ලාබෙ ගන්නේ ඒ කිහිපයක් විකුණලා ඉතිං ගාන වැඩි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Brand name ekata godakma. Anika oya model godak ewa kelinma company eken ganna baha hamotama. Waiting list thiyenwa awurudu 5-10. Samahara ewa ganna kalin watch kipayak aran thiyenna one. Ganna puluwan aya aragena wadi ganan walata wikunanawa. Company eken gannakota sahena adui oya ganan walata wada.

    producer michael kiyala youtube channel ekak thiyenawa. Owata asanam uge video balanna.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93

    Audemars සහ Piguet කියන අය වෙන වෙන ඔරලොසු හඩනව.. මේ සන්නමයක් මෙයල කරගෙන යනව.. මෙ බ්‍රන්ඩ් එකෙ ඔරලොසුවක් චිචි හුකන්න ගාව තියනව.. අපෙ ස්ල්ලි වලින් ගත්ත.. සන්නමයක වටිනකම තීරනය වෙන්නෙ එක හඩන්න ගත වෙන ශ්‍රමය ,කාලය, ප්‍රමිතිය, අමුඩ්‍රව්‍ය අනුව.. කනෙක් කියන්න පුලුවම්,, මෙකෙන් වෙලාව බැලුවත් එකයි .. රුපියල් 2000 ඔරලොසුවෙන් බැලුවත් එකයි කියල.. එ ක්තව හෙන ගොන්.. satisfaction කියන දෙ දන්නෙ නති ඇඋන් තම එහෙම කියන්නෙ.. බඩුවක් පවිච්චි කරපු නැති අය, හබයි උන්ගෙ මගුල් මුද්ද රත්තරන්.. පිත්තල වත් .. පොල් කටු වත් නෙමෙයි​

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Because its an AP Royal Oak... Why don't you ask "Why is Georgio Armani cloths so expensive?".. why are Ferraris so expensive?

    Because there is a huge collectors market for some models of top brands like Rolex, AP, Patek Phillipe, Richard Mille, ect... Also it's to do with the complications of the watch+ movement.. Also the market hype & demand for particular sort after models

    Just to gives you an idea of how expensive these watches are



    ලංකාවේ Richard mille


    Appata? Million kiyada danna ne ? 😲
    ------ Post added on Mar 7, 2023 at 11:04 PM
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Because its an AP Royal Oak... Why don't you ask "Why is Georgio Armani cloths so expensive?".. why are Air Jordans so expensive?

    Because there is a huge collectors market for to brands like Rolex, AP, Patek Phillipe, Richard Mille, ect.

    Just to gives you an idea of how expensive these watches are




    Appata? Million kiyada danna ne ? 😲
    ------ Post added on Mar 7, 2023 at 11:04 PM


    $ 90k - 110k + tax
     
    • Like
    Reactions: rukshrulz

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Ai ban echchara?

    If it is $100,000 x 370 = 370 laks

    So tax 90 laks tax??? 😲😲

    යක්ක පුත්තුන්ගේ price නේ. ඔය tiktok එක දැක්ක කාලේ මං නිකං ඇහුව. කිව්ව ගාන

    Honda vezel 2018 මෙහෙ දැන් rs 11mil 😵‍💫 අද ගාන
     
    • Wow
    Reactions: earthling

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113

    Audemars සහ Piguet කියන අය වෙන වෙන ඔරලොසු හඩනව.. මේ සන්නමයක් මෙයල කරගෙන යනව.. මෙ බ්‍රන්ඩ් එකෙ ඔරලොසුවක් චිචි හුකන්න ගාව තියනව.. අපෙ ස්ල්ලි වලින් ගත්ත.. සන්නමයක වටිනකම තීරනය වෙන්නෙ එක හඩන්න ගත වෙන ශ්‍රමය ,කාලය, ප්‍රමිතිය, අමුඩ්‍රව්‍ය අනුව.. කනෙක් කියන්න පුලුවම්,, මෙකෙන් වෙලාව බැලුවත් එකයි .. රුපියල් 2000 ඔරලොසුවෙන් බැලුවත් එකයි කියල.. එ ක්තව හෙන ගොන්.. satisfaction කියන දෙ දන්නෙ නති ඇඋන් තම එහෙම කියන්නෙ.. බඩුවක් පවිච්චි කරපු නැති අය, හබයි උන්ගෙ මගුල් මුද්ද රත්තරන්.. පිත්තල වත් .. පොල් කටු වත් නෙමෙයි​

    What a waste of money lol
    ඔය විකාර කාලෙ යන්තන් දැන් ඉවර වේගෙන යන්නෙ. දැන් මුදු දානවා පොල් කටුවෙන් හරි පෙනුම කොලිටි නන්. කෙල්ලො නන් රත්තරන් දැමිල්ල සම්පූර්ණයෙන් නැවතිල තියෙන්නෙ. වෙඩින් එකකටවත් දාන්නෙ නෑ. දැම්මත් හෙන ගොන්.
     
    • Haha
    Reactions: jusi

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    marketing hype...
    real cost eka wage 100X walata wikunanne, loke salli wadi ewun ona tharam inna nisa..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්සු නැත්තං ශෝක්. යකෝ රත්තරං මුද්දක් නං එපා වුනාම තලලා රත්තරං ගතහැකි, මෙච්චර ගානක් යටකරලා මේ මගුල තියාගෙන වෙලාව බල බල ඉන්න තමයි වෙන්නේ😂😂

    ෆෝන් එකක් ගත්තට පස්සේ ඔරලෝසුවක් බැඳපු කාලයක් මතක නෑ.
    මගුල දවසේ දැම්මට පස්සේ දෙන්නගේ මගුල් මුදු කොහෙ දැම්මද කියල මතකත් නෑ😑
     
    • Haha
    Reactions: RealityOfX

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    පිස්සු නැත්තං ශෝක්. යකෝ රත්තරං මුද්දක් නං එපා වුනාම තලලා රත්තරං ගතහැකි, මෙච්චර ගානක් යටකරලා මේ මගුල තියාගෙන වෙලාව බල බල ඉන්න තමයි වෙන්නේ😂😂

    ෆෝන් එකක් ගත්තට පස්සේ ඔරලෝසුවක් බැඳපු කාලයක් මතක නෑ.
    මගුල දවසේ දැම්මට පස්සේ දෙන්නගේ මගුල් මුදු කොහෙ දැම්මද කියල මතකත් නෑ😑
    umba anaatha kukulek..
    namuth ape god kiyanawa wage api okkoma karagena inne type society eke owata loku thanak thiyanawa..
    lankawa bankrupt unata lankawe un langa thiyana watch dakkama meka monaco da kiyala hithenawa..