මේ windows task manager එක කෝඩ් කරපු එකා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    මේ windows 95 කෝඩ් එක අල්ලන් නේද කියවන්නේ. ඒ කාලෙ හැටියට කාටවත් ලියාගන්න බැරිවෙච්ච කෝඩ් එකක් ඔය
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අඩෝ මටනම් හිතාගන්නවත් බෑ මේවගේ දේවල් ගැන
    මුන් මතකෙන්ද කොඩ් කරන්නෙ?
    ලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    දැන් කෝඩ් කරන්නේ ඉන්දියන් අයියලා සුද්දොන්ට නෝ චාන්ස්.
     
    • Like
    Reactions: dilan_randika

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,776
    113
    Colombo
    අඩෝ මටනම් හිතාගන්නවත් බෑ මේවගේ දේවල් ගැන
    මුන් මතකෙන්ද කොඩ් කරන්නෙ?
    ලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
    prashna 2k tynawa

    1. 2000 n passeda?
    2. aimath 1 tama
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    ලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
    meka 100% aththa
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,938
    9,489
    113
    අඩෝ මටනම් හිතාගන්නවත් බෑ මේවගේ දේවල් ගැන
    මුන් මතකෙන්ද කොඩ් කරන්නෙ?
    ලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
    mun ipadichcha kale idan ooka karanne. practice eka uparimai
     
    • Like
    Reactions: dilan_randika

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,012
    113
    Thanks ♥️♥️

    දාපු ඒක හොදයි. පොරව අල්ලගන්න තමා හිටියෙ. මුලින්ම not responding වෙන්නේ ඕක තමා මොනවා හරි උනා.
     
    • Haha
    Reactions: dilan_randika