මේ windows task manager එක කෝඩ් කරපු එකා ආසා aya ඉන්නවනම් මේ වීඩියෝස් බලන්න
https://www.youtube.com/@DavesGarage/videos
https://www.youtube.com/@DavesGarage/videos
prashna 2k tynawaඅඩෝ මටනම් හිතාගන්නවත් බෑ මේවගේ දේවල් ගැන
මුන් මතකෙන්ද කොඩ් කරන්නෙ?
ලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
meka 100% aththaලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
mun ipadichcha kale idan ooka karanne. practice eka uparimaiඅඩෝ මටනම් හිතාගන්නවත් බෑ මේවගේ දේවල් ගැන
මුන් මතකෙන්ද කොඩ් කරන්නෙ?
ලංකාවෙ SE කියන උන් කරන්නෙ ගූගල් සර්ච් කරලා කෝඩ් උස්සලා තමන්ගෙ ප්‍රෝග්‍රෑම් එකට සෙට් කරන එකනෙ.
lankawe hoda company ekaka wada karala na kiyala teruna. less experienced e kiyane wayasa 24 ta adui. so most probably 2000n passeOw ai