මේ wordpress site එක හදල තියෙන්නෙ මොකෙන්ද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    මම හිතන්නෙ custom site එකක්. weblankan කියල සෙට් එකක් හදපු.
    theme එකක් හොයාගන්න බෑ.
    site builder plugin එකක් හොයාගන්නත් නෑ.

    https://www.fairwaycolombo.com/
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාවෙ වෙබ් කරන එවුන් Wordpress නිසා අනාගෙන තියෙන්නෙ. රෙස්ටුරන්ට්, Blogs වලට ගන්න CMS වලින් web කරන්න ගියහම මේ දේ වෙනවා
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    oya wage identical ekak hadanna puluwan neh site builder ekak use karala?

    ලංකාවෙ වෙබ් කරන එවුන් Wordpress නිසා අනාගෙන තියෙන්නෙ. රෙස්ටුරන්ට්, Blogs වලට ගන්න CMS වලින් web කරන්න ගියහම මේ දේ වෙනවා
    ai mokakda aula? wordpress multipurpose ne
    ------ Post added on Mar 10, 2023 at 4:18 PM
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මෙන්න designs

    1678445420994.png
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ලැග් වීමක් තියෙනවා favicon eke background transperant nehe..