මේ wordpress theme එක මොකක්ද?

DIY

Member
Mar 18, 2016
830
249
0
මේ wordpress theme එක මොකක්ද?

අපිට සමහර වෙලාවට වෙබ් සයිට් එකකට තීම් එකක් හොයද්දී හම්බු වෙන සමහර වෙබ් සයිට් වල තීම් වලට ආස හිතෙනවානේ. මෙන්න මේ සයිට් එකෙන් අපිට පුලුවනි ඒ වගේ සයිට් එකක වර්ඩ්ප්‍රෙස් තීම් එක මොකක්ද කියලා හොයාගන්න

http://whatwpthemeisthat.com

30a6drp.jpg

අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Okata ochchara mahansi wenna diyak na bn

    Chrome eke "Scan WP - Detect Wordpress Themes and Plugins" mena me extention eka da ganin.

    mekath ewage "WordPress Theme and Plugins Detector"

    wappalyzer eken puluwan onama site ekak hadapu framework eka bala ganna

    Code:
    wappalyzer.com
     
    • Like
    Reactions: Janith1994

    ado fatta bn. thanks:love: