මේ_දේවල්_මතකද_?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    මුලින්ම හිනාවක් ආව. අන්තිමට ඇහැට කදුළු ඉනුවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    TV Video game wala gun eka wada karana hati hoyala balapan patta athal

    මගෙත් පොඩි කාලේ ට්ටි ගේම් එකේ තුවක්කුව විසිකරලා තිබිලා ලගදි හම්බුනා. තිබ්බ කුතුහලයට එවෙලෙම හෙව්වා වැඩ කරන හටි. maara advance ඒ කාලේ හැටියට
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබලට මතකද වෝල්ස් අයිස් ක්‍ර්‍රිම්.
    තාම මතක් වෙනවා ඒකෙ මියුසික් එක.

    මෝඩයෝ... කාපියො..
    කාලා මැරියෝ....



    වෝල්ස් තමා දැන් කාගිල්ස්ලා අරන් තියෙන්නේ.
    ෆීසරේ හයි කරපු රෝද 3 බයිසිකලේ එන්නෙ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    ඇඩෙනවා බං ඒ අතීතේ සිහි වෙද්දී....


    Mr. Pop aran ati ban epa wenna..e dwswala scl eke canteen eke interval ekata mr.pop ganna porakanawa..dan inna podi unta mewa koheda ban..apitat aye e atheetheta yanna bane ayema...:(:(:(:(
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    REP++

    Ubala kata hari matakada Milkmaid eke milk powder 1k awa? Mara rasak ban tibune. Wedi kal tibune ne mata bonda set uneth e kale 2 paray aye hoyaganda neti una. Den unge website 1keth beluwa ekewath ehema sadahanakwath ne :(


    Tawa matakada Bubble Gum jatiyak awa eka eka pata bola bola tiyenne. Ewa awe eha pena plastic container 1ka. Eke eka pettaka bubble gum anith pette mokak hari podi toy 1k tiyenawa. Mata hambune nam podi soldier kenekge figure 1k. :) Oke gana e kale Rs:50/= :)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුරුම්බැට්ටි මැෂිම විතරයි හදලා නැත්තේ :)
    උබනම් පට්ට නාකියෙක් වෙන්න ඕනේ :love:+