මේ_දේවල්_මතකද_?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    පොඩි කාලේ ඉඳන් අපි කරලා තියෙන්නේ සුකුරුත්තන් වලට ඇන්දිච්ච එක
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් හිනා උණාට ඒ කාලෙ මීවිත පත්තරේ මුල් පිටුවෙ ගීත අක්කට ලව් කරපු උන් නේද බං අපි ;)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒ දවස්වල mp3 එකක් download කරගන්න කාපු කට්ට..


    අයිය ගෙනත් දීල floppy සෙට් එකක් තිබුන.. ඕකත් අරං internet cafe එකට ගිහිං රුපියල් 60ක් දීල පැයක් ඉල්ලගන්නව

    ඒ කාලෙ මතක ඇති gallezone, sinhalamp3 වගේ site වලින් සිංදු දුන්නෙ..
    යන්තම් පැය එකහමාරක් විතර කට්ට කාල ඒක සින්දුවක් අරං mp3 එක HJsplit වලින් කෑලි වලට කඩල floppy තුන හතරකට දාගන්නව..
    ගෙදර ගිහිං තමයි එව ආපහු join කරල සිංදුව අහන්නෙ :P


    මං මේ කියන්නෙ 2003/2004 කාලෙ
     
    • Like
    Reactions: Bart_Allen

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹලට මතකද 95, 96 විතර jurassic park, රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ film බලපු හැටි ice choc කකා :P
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    43246143_981162455401260_1225827986045927424_n.jpg

    FB+1.jpg

    අඩේ මගේ ගාවත් ඔය සෆාරි ජීප් එකම තියෙනවා. ඔකේ battery ගලවල තල්ලු කරාම light පත්තු වෙනවා නේද.





    FB+5.jpg



    තව අර bike එක හම්බුන ටිපි ටිප් තමයි මන් අද වෙනකන් කාල තියෙන රසම එක. :love: අනිත් ඒවා 12 ද කොහෙද එක ඒ කාලේ 20යි.
     
    Last edited: