Ado sirawata me serama karala tiyenawa ban
H hasithapriya111 Active member Sep 1, 2010 440 54 28 Apr 10, 2020 #101 Ado sirawata me serama karala tiyenawa ban
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Apr 10, 2020 #102 api 2003
Hapuwa Well-known member Jan 24, 2009 5,139 3,144 113 Apr 10, 2020 #103 පොඩි කාලේ ඉඳන් අපි කරලා තියෙන්නේ සුකුරුත්තන් වලට ඇන්දිච්ච එක
Amila M Well-known member Oct 18, 2008 1,488 245 63 JAYAStation Apr 10, 2020 #104 api jeewithe hariyatama jeewath unaa kyala mathak unaa ooi.,hamme aduna! sthuthi, rep added
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Apr 11, 2020 #107 දැන් හිනා උණාට ඒ කාලෙ මීවිත පත්තරේ මුල් පිටුවෙ ගීත අක්කට ලව් කරපු උන් නේද බං අපි
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Apr 11, 2020 #108 ඒ දවස්වල mp3 එකක් download කරගන්න කාපු කට්ට.. අයිය ගෙනත් දීල floppy සෙට් එකක් තිබුන.. ඕකත් අරං internet cafe එකට ගිහිං රුපියල් 60ක් දීල පැයක් ඉල්ලගන්නව ඒ කාලෙ මතක ඇති gallezone, sinhalamp3 වගේ site වලින් සිංදු දුන්නෙ.. යන්තම් පැය එකහමාරක් විතර කට්ට කාල ඒක සින්දුවක් අරං mp3 එක HJsplit වලින් කෑලි වලට කඩල floppy තුන හතරකට දාගන්නව.. ගෙදර ගිහිං තමයි එව ආපහු join කරල සිංදුව අහන්නෙ මං මේ කියන්නෙ 2003/2004 කාලෙ Reactions: Bart_Allen
ඒ දවස්වල mp3 එකක් download කරගන්න කාපු කට්ට.. අයිය ගෙනත් දීල floppy සෙට් එකක් තිබුන.. ඕකත් අරං internet cafe එකට ගිහිං රුපියල් 60ක් දීල පැයක් ඉල්ලගන්නව ඒ කාලෙ මතක ඇති gallezone, sinhalamp3 වගේ site වලින් සිංදු දුන්නෙ.. යන්තම් පැය එකහමාරක් විතර කට්ට කාල ඒක සින්දුවක් අරං mp3 එක HJsplit වලින් කෑලි වලට කඩල floppy තුන හතරකට දාගන්නව.. ගෙදර ගිහිං තමයි එව ආපහු join කරල සිංදුව අහන්නෙ මං මේ කියන්නෙ 2003/2004 කාලෙ
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Apr 11, 2020 #109 උඹලට මතකද 95, 96 විතර jurassic park, රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ film බලපු හැටි ice choc කකා
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Apr 11, 2020 #111 wildboar said: Click to expand... අඩේ මගේ ගාවත් ඔය සෆාරි ජීප් එකම තියෙනවා. ඔකේ battery ගලවල තල්ලු කරාම light පත්තු වෙනවා නේද. තව අර bike එක හම්බුන ටිපි ටිප් තමයි මන් අද වෙනකන් කාල තියෙන රසම එක. අනිත් ඒවා 12 ද කොහෙද එක ඒ කාලේ 20යි. Last edited: Apr 11, 2020
wildboar said: Click to expand... අඩේ මගේ ගාවත් ඔය සෆාරි ජීප් එකම තියෙනවා. ඔකේ battery ගලවල තල්ලු කරාම light පත්තු වෙනවා නේද. තව අර bike එක හම්බුන ටිපි ටිප් තමයි මන් අද වෙනකන් කාල තියෙන රසම එක. අනිත් ඒවා 12 ද කොහෙද එක ඒ කාලේ 20යි.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Apr 11, 2020 #112 Ammo.. Pissu hadenawa machan. Ape lamai gana thamai duka thiyenne bns. TFS... Rep added!!
wildboar Well-known member Nov 30, 2015 1,752 440 83 Wasgamuwa National Park Apr 13, 2020 #114 අඟහරුවාදා රෑ 10ට ටාන්... ටාන්... ටාන් ටාන් ටාන්