මේ_පොත_හොයල දීපල්ලකො
මේ පොතේ PDF එක හොයල දීපල්ලකො .... කියවන්න හිතුනා ...
පල්ලෙහායින් තියෙන්නෙ ලියපු පොරගෙ පෙරේද දෙරණට ඇවිත් කරපු ධර්ම සාකච්චාව .. පොර නිවන් දැක්කයි කියන්නෙ .. කලින් ආපු "මම බුදු වෙලා ඉන්නෙ" වගේ කෙනෙක් වෙන්නත් පුළුවන් .. කොහොම උනත් පොත කියවල බලන්න හිතුන ...

Last edited: