මේ_පොත_හොයල දීපල්ලකො

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මේ_පොත_හොයල දීපල්ලකො

beyond+thought+gramini+abhaya+01.jpeg


මේ පොතේ PDF එක හොයල දීපල්ලකො .... කියවන්න හිතුනා ...

පල්ලෙහායින් තියෙන්නෙ ලියපු පොරගෙ පෙරේද දෙරණට ඇවිත් කරපු ධර්ම සාකච්චාව .. පොර නිවන් දැක්කයි කියන්නෙ .. කලින් ආපු "මම බුදු වෙලා ඉන්නෙ" වගේ කෙනෙක් වෙන්නත් පුළුවන් .. කොහොම උනත් පොත කියවල බලන්න හිතුන ...


 
Last edited:

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ මොන හොරෙක්ද බන් :angry::angry:
    මු කියනවා නිවන් දැකපු කෙනෙක් නෑලු ..!!
    මු හිතාගෙන ඇති මු වගේ කියව කියවා පම්පෝරි ගැන අය කියල නිවන් දැකපු අයත් :angry: