ටොයියෝ ටික ඇවිත් තියෙන්නේ දුවගෙන..ආණ්ඩු පෙරලන්නත් කථාව.
.කවුද ආණ්ඩු පෙරලන්න හැදුවේ elakiri එකෙන්..
අනික මේ උබලා වගේ ටොයියොන්ට මෙහෙම නෙමේ කොහොම කිව්වත් මැවිලා පේන්නේ මහින්දව..මේ ආණ්ඩුව රටට වින කරන ආණ්ඩුවක් තමයි.ඕක ඉතින් මම නොකිව්වට මේ ටිකට වුන දේවල් වලින් ඕනෑම පොඩි එකෙක්ට තේරුම් ගන්න පුළුවන්(ටොයි වහල්ලුන්ට හැර)
![]()

අනිව මහින්දගෙ කාලෙ මිනිස්සු කාල ඇදල උන්න,වෙනසට දීල කන්ඩත් නැතුව පාරටම වැටුන.මේ රටේ කවද්ද කඩ කාරයො කඩේ වහල පාරට බැස්සෙ??? අද අන්න ඒ තැනට රට වැටිල. ආර්තිකෙ පිරිහිලා,මහ බැoකුව මහ දවල් රටේ අගමැතිය හොරා කද්දි ආයෙ රටක් හැදෙයිද?? මහින්ද ඒ අතින් දාස් ගුනයක් හොදයි.මහිදගෙ අගේ අදටත් වඩා හෙට වැටහෙනව.


gon athal dennathuwa hitahan

