මේ_බලපල්ලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:ටොයියෝ ටික ඇවිත් තියෙන්නේ දුවගෙන..ආණ්ඩු පෙරලන්නත් කථාව.:lol:.කවුද ආණ්ඩු පෙරලන්න හැදුවේ elakiri එකෙන්..:lol:අනික මේ උබලා වගේ ටොයියොන්ට මෙහෙම නෙමේ කොහොම කිව්වත් මැවිලා පේන්නේ මහින්දව..මේ ආණ්ඩුව රටට වින කරන ආණ්ඩුවක් තමයි.ඕක ඉතින් මම නොකිව්වට මේ ටිකට වුන දේවල් වලින් ඕනෑම පොඩි එකෙක්ට තේරුම් ගන්න පුළුවන්(ටොයි වහල්ලුන්ට හැර):lol:
    :yes::yes: අනිව මහින්දගෙ කාලෙ මිනිස්සු කාල ඇදල උන්න,වෙනසට දීල කන්ඩත් නැතුව පාරටම වැටුන.මේ රටේ කවද්ද කඩ කාරයො කඩේ වහල පාරට බැස්සෙ??? අද අන්න ඒ තැනට රට වැටිල. ආර්තිකෙ පිරිහිලා,මහ බැoකුව මහ දවල් රටේ අගමැතිය හොරා කද්දි ආයෙ රටක් හැදෙයිද?? මහින්ද ඒ අතින් දාස් ගුනයක් හොදයි.මහිදගෙ අගේ අදටත් වඩා හෙට වැටහෙනව.:cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ මේ රණවිරුවන්ට බැරිද මේවට දායක් නොවී ඉන්න ‍මුන් නම් දේශද්‍රෝහියෝ මේ නේවි එකේ එවුන් ටික අල්ලලා පරික්ෂණයක් කරන්න ඔනේ .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ බර අවි සම්පූර්ණය උන්ඩ නෙමේ මේ මිලිමීටර් 120 සහ 160 කාලතුවක්කු උන්ඩ.. මේ මික්ස්ෆයර් උන උන්ඩ වල මුල් කොටස්..බෝම්බ් නෝස් එක... කොපු නෑ... ගන් එකකින් ෆයර් කරපුවා නෙමේ බොහෝ විට සලාවෙ ඒවා වෙන්න ඇති.. ආයුධ මුහුදට දානවද කියන්න දන්නෑ..ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නේ හොද උන්ඩ නම් නෙමේ
    ඔයා කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්... වීඩියෝ එකේ පේන්නෙත් කාලතුවක්කු උණ්ඩ කියල.. ඒත් ඒවා පාවිච්චි කරන්න පුලුවන්ද බැරිද කියන එක ගැන වීඩියෝ එකෙන් කියන්න බෑ නේ? ඔයා කියන විදිහට සාලාවේ ඒවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.. හැබැයි හොදට පේනවා ඒවා හිස් කොපු නම් නෙමෙයි කියලා.. හොදට බරට උස්සගෙන එන්නේ, එකින් එක...

    අද ආණ්ඩුව කරන දේවල් ගැන මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නෑ... මොකද උන් ඩීල් ගහන්නේ කෙලින්ම නොර්වේ, ඇමෙරිකා සග බ්‍රිතාන්‍යය එක්ක... වෙන විදිහකට කිව්වොත් කොටි සහ කොටින්ගේ ඒජන්තයෝ එක්ක...

    ඉතින් මේ වගේ වීඩියෝ එකක් දැක්කම ඒක සුළුවෙන් හිතන්න එපා...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අවුලක් නැ අයෙම යුද්දයක් අවොත් ඔවා ගන්න රනිලුයි අර්ජුන මහෙන්ද්‍රන් යි සල්ලි අරන් තියලා ලු තියන්නෙ
    avatar555686_3.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔව් එතින් ඕවා හොරෙන් විකුනගන්නත් පුළුවන් නේ. මුහුදට දන්නේ නැතුව හොද ඒවා නම්. හැබැයි මම නම් ඔහොම දෙයක් දන ගත්තේ මේ තෙරෙඩ් එකඟ තමයි. මම හිතුවේ ඒවගේ තියන තබ යකඩ එහෙම උණු කරන්න විකුනනවා කියල.

    අනේ උඹව නන් ඕනි නෑ ආන්ඩු පෙරලවන්න... ගිහින් නුවර තම්බි කුලුණ ගැන පොඩ්ඩක් හොයලා බලපන්... මාළිගාව වටේ රේස් ගියාට ලේ කුපිත උන‍ බෞද්ධයානේ උඹ... :lol::lol::lol:

    වහල්ලුන්ට මොන ආණ්ඩු පෙරලිද බන්. දෙන දෙයක් කාලා වැඳගෙන ඉන්න බැරි උන දුකනේ ඔය.
    උබ ඉතින් ක්‍රිස්තියානිනේ බන්. බෞද්ධයින්ගේ ප්‍රශ්ණ බෞද්ධ අපි විසඳගන්නම්.

    ඔව් එතින් ඕවා හොරෙන් විකුනගන්නත් පුළුවන් නේ. මුහුදට දන්නේ නැතුව හොද ඒවා නම්. හැබැයි මම නම් ඔහොම දෙයක් දන ගත්තේ මේ තෙරෙඩ් එකඟ තමයි. මම හිතුවේ ඒවගේ තියන තබ යකඩ එහෙම උණු කරන්න විකුනනවා කියල.

    ඒවා ආරක්ෂක අංශවල තීරණනේ බන්. උණු නොකර විනාශ කරලා දාන්නත් මොනා හරි හේතු ඇතිනේ. ඕක අද ඊයේ ගත්තු තිරණත් නෙවෙයි.

    yako MARA Karunawai, Pillayanwai ara huttai me huttai okkotama puka deegena yanakota ubalage Jathika Arakshawa Rakunada ban ?:growl: gon athal dennathuwa hitahan

    අදාල නෑනේ

    :lol::lol::lol:ටොයියෝ ටික ඇවිත් තියෙන්නේ දුවගෙන..ආණ්ඩු පෙරලන්නත් කථාව.:lol:.කවුද ආණ්ඩු පෙරලන්න හැදුවේ elakiri එකෙන්..:lol:අනික මේ උබලා වගේ ටොයියොන්ට මෙහෙම නෙමේ කොහොම කිව්වත් මැවිලා පේන්නේ මහින්දව..මේ ආණ්ඩුව රටට වින කරන ආණ්ඩුවක් තමයි.ඕක ඉතින් මම නොකිව්වට මේ ටිකට වුන දේවල් වලින් ඕනෑම පොඩි එකෙක්ට තේරුම් ගන්න පුළුවන්(ටොයි වහල්ලුන්ට හැර):lol:

    උබලගේ ප්‍රතිපත්තිය මිනිස්සුන්ගේ හිතට බිය සැක ඇතුල් කරන එකනේ. ඔය සෙල්ලම දෙපාරක්ම අසාර්ථක වෙච්ච දෙයක්නේ. දැන්වත් වලේ වාඩිවෙලා ඉන්නේ නැතුව, නැගිටලා වලෙන් ගොඩ එන්න විදිහක් කල්පනා කරපන්.

    තාම තේරිලා තාම කඩේ යනව. :dull:

    කල් ඉකුත් වෙච්ච ඒවා විනාශ කරන්නේ ඔහොමයි බන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒවා ආරක්ෂක අංශවල තීරණනේ බන්. උණු නොකර විනාශ කරලා දාන්නත් මොනා හරි හේතු ඇතිනේ. ඕක අද ඊයේ ගත්තු තිරණත් නෙවෙයි.

    කල් ඉකුත් වෙච්ච ඒවා විනාශ කරන්නේ ඔහොමයි බන්
    අනේ අම්මේ යුධ විශේෂඥයා... දන්නේ නැති හින්දා අහන්නේ.. තොප්පිගල කියන්නේ කැලයක්ද බං?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අනේ අම්මේ යුධ විශේෂඥයා... දන්නේ නැති හින්දා අහන්නේ.. තොප්පිගල කියන්නේ කැලයක්ද බං?

    ඒවා ආරක්ෂක අංශවල තීරණනේ බන්. උණු නොකර විනාශ කරලා දාන්නත් මොනා හරි හේතු ඇතිනේ. ඕක අද ඊයේ ගත්තු තිරණත් නෙවෙයි.

    විශේෂඥයෝ බාගෙට උත්තර දෙන්නේ නෑනේ බන්. හේතු දන්නව නම් කෙලින්ම කියනවනේ.
    ඕක ගිහින් රනිල්ගෙන් අහපන්. අද ඇහුවත් කියාවි ඔව් කැලයක් තමයි කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ අම්මේ යුධ විශේෂඥයා... දන්නේ නැති හින්දා අහන්නේ.. තොප්පිගල කියන්නේ කැලයක්ද බං?

    :lol::lol: අම්මසිරි නලිය කොහොමද එතින් ජිවිතේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අපරාදෙනේ බන් තබ එහෙම කොච්චර වටිනවද

    Math oka ahuwa bun ape Bappa kenekgen. Pora kiyanawa e unata wena karanna deyak nalu. Owa aye unu karala ganna thahanamlu. Bappa SF eke trainer kenek. Mata oya seen eka kiwwe parana bullet ekaka kopuwak denna barida kiyala ahuwama.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Math oka ahuwa bun ape Bappa kenekgen. Pora kiyanawa e unata wena karanna deyak nalu. Owa aye unu karala ganna thahanamlu. Bappa SF eke trainer kenek. Mata oya seen eka kiwwe parana bullet ekaka kopuwak denna barida kiyala ahuwama.

    අපරාදේ යකෝ:(:(

    හැබැයි එතින් මිට වැඩ ලොකු ලොකු අපරාද කොච්චර වෙනවද
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol::lol: අම්මසිරි නලිය කොහොමද එතින් ජිවිතේ
    "ආප්ප-පාලයෝ...ඔයාට කඩේ ගිහින් අපේ පුක බිම ඇනුනා" :lol: මීට maxboysl

    13599875_1779823235586890_2350564385230989754_n.jpg