මේ_මොන_ඉලව්වක්ද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ_මොන_ඉලව්වක්ද

    මේ මොනාද බන් මෙහෙම ගියොත් මහින්දගේ ඇමති මණ්ඩලේ වගේ වෙයි. තව ඇමතිවරු 26ක් වැඩිවෙනවා. මේවට නම් මම විරුද්දයි

    ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි.. ඇමතිලා මෙන්න..
    March 22, 2015 at 3:41 pm | lanka C news
    ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි.. ඇමතිලා මෙන්න..
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙසත්, 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්, 10 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ඇමතිවරුන්

    ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
    එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
    එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය
    ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
    ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
    මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය
    විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
    මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
    සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
    පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

    රාජ්‍ය ඇමතිවරු

    පවිත්‍රාදේවී වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍ය
    ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
    මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
    සී.බී. රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
    ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    නියෝජ්‍ය ඇමතිවරු

    තිස්ස කරැල්ලියද්ද – බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
    රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    දයාග්‍රිත තිසේරා- ධීවර නියො‍්ජ්‍ය අමාත්‍ය
    ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
    ලක්ෂමන් යාපා අබේවර්ධන – ගුවන්‍ සේවා නියෝජ්‍ය අමාත්‍ය
    ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
    සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113

    මේ මොනාද බන් මෙහෙම ගියොත් මහින්දගේ ඇමති මණ්ඩලේ වගේ වෙයි. තව ඇමතිවරු 26ක් වැඩිවෙනවා. මේවට නම් මම විරුද්දයි

    ඒ කියන්නේ උබ මහින්දයා අගමැති වෙන එකට කැමතියි?:dull:අමතක කරන්න එපා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ගැන..
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඒ කියන්නේ උබ මහින්දයා අගමැති වෙන එකට කැමතියි?:dull:අමතක කරන්න එපා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ගැන..

    මහින්දට බය හින්දද බන් මේ ඇම්ති කම් දීල තියෙන්නේ? එතකොට අර කිව්ව මැරිච්ච, අවලන්ගු අප්පොච්චි කිව්වේ මහින්ද නෙමේද? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් එහෙමවත් කියල හිත හදා ගනිල්ල පාරක් බොක්කුවක් නොහදන යහපාලන පාන්ඩුව ඇමතිල නම් හදනව වගේ :lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මහින්දට බය හින්දද බන් මේ ඇම්ති කම් දීල තියෙන්නේ? එතකොට අර කිව්ව මැරිච්ච, අවලන්ගු අප්පොච්චි කිව්වේ මහින්ද නෙමේද? :lol:

    මහින්දගේ රෙද්දම නෙමේ..ලංකාවේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තුනෙන් දෙකේ බලය අනුව.උබ තාම මොන්ටිසෝරි යනවද ඒක දන්නේ නැත්තේ..:lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලොල් එහෙමවත් කියල හිත හදා ගනිල්ල පාරක් බොක්කුවක් නොහදන යහපාලන පාන්ඩුව ඇමතිල නම් හදනව වගේ :lol::lol::lol:

    මෛත්‍රී පාරක් බෝක්කුවක් හැදුවොත් මං මගෙ අකෞන්ට් එක උඹට දෙනව..
    මෛත්‍රී පාරක් බෝක්කුවක් හැදුවෙ නැත්තං උඹ උඹේ අකෞන්ට් එක තියාගනිං.. :yes:
    එනවද ඔට්ටුවට ? :baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෛත්‍රී පාරක් බෝක්කුවක් හැදුවොත් මං මගෙ අකෞන්ට් එක උඹට දෙනව..
    මෛත්‍රී පාරක් බෝක්කුවක් හැදුවෙ නැත්තං උඹ උඹේ අකෞන්ට් එක තියාගනිං.. :yes:
    එනවද ඔට්ටුවට ? :baffled:

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රී පාරක් බෝක්කුවක් හැදුවොත් මං මගෙ අකෞන්ට් එක උඹට දෙනව..
    මෛත්‍රී පාරක් බෝක්කුවක් හැදුවෙ නැත්තං උඹ උඹේ අකෞන්ට් එක තියාගනිං.. :yes:
    එනවද ඔට්ටුවට ? :baffled:
    වෙන කොහෙවත් යන්ඩ එපා ඉන්නෙ කොලබ නම් පාර්ලිමේන්තු පාරට ඇවිත් බාපන්කො යන්ඩ පුලුවන්ද කියල ඒ ඇති :eek::eek:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්දගේ රෙද්දම නෙමේ..ලංකාවේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තුනෙන් දෙකේ බලය අනුව.උබ තාම මොන්ටිසෝරි යනවද ඒක දන්නේ නැත්තේ..:lol:

    උබල පාරම් බාන විදියට මහින්ද ආවත් උබලට ප්‍රශ්නයක් නෑනේ. ඉතින් මොකෝ මේ මහින්ද අගමැති වෙනවට කැමතිද කියලා අහන්නේ.
    :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙන කොහෙවත් යන්ඩ එපා ඉන්නෙ කොලබ නම් පාර්ලිමේන්තු පාරට ඇවිත් බාපන්කො යන්ඩ පුලුවන්ද කියල ඒ ඇති :eek::eek:

    හරි :D පාර්ලිමේන්තු පාරෙ යන්න පුළුවන් වුනොත් මම මගෙ අකෞන්ට් එක උඹට දෙනව..
    යන්න බැරි නං උඹ උඹේ අකෞන්ට් එක තියාගනිං :D
    කැමතිද ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ රෙද්දම නෙමේ..ලංකාවේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තුනෙන් දෙකේ බලය අනුව.උබ තාම මොන්ටිසෝරි යනවද ඒක දන්නේ නැත්තේ..:lol:
    කොහොමත් තුනෙන් දේකෙ බලේ තාම නැනෙ තාම ඇම්තිල ඉන්නෙ 80 කොහෙද ඇමතිල 156වත් ඔනෙ තුනෙන් දෙක හදන්ඩ :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි :D පාර්ලිමේන්තු පාරෙ යන්න පුළුවන් වුනොත් මම මගෙ අකෞන්ට් එක උඹට දෙනව..
    යන්න බැරි නං උඹ උඹේ අකෞන්ට් එක තියාගනිං :D
    කැමතිද ? :baffled:
    බැනෙ :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොහොමත් තුනෙන් දේකෙ බලේ තාම නැනෙ තාම ඇම්තිල ඉන්නෙ 80 කොහෙද ඇමතිල 156වත් ඔනෙ තුනෙන් දෙක හදන්ඩ :lol::lol::lol::lol:

    ටොයියලගේ 3වල් ටික එකතු කලත් 2/3 හදන්න බෑ.මොකෝ උන්ට නෑනේ:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල් එහෙමවත් කියල හිත හදා ගනිල්ල පාරක් බොක්කුවක් නොහදන යහපාලන පාන්ඩුව ඇමතිල නම් හදනව වගේ :lol::lol::lol:

    වැරැද්දක් දැක්කම වැරදියි කියන්න මම බය නෑ බයියෝ. මගේ තාත්තට වුනත් මූනට කියන එකෙක් මම ඔය කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ ශක්තිය තියෙනවා අපට. හැබැයි බයියන්ට නම් මහින්දයා ගෙදෙට්ට ඇවිල්ල ගෙදර ඉන්න ගෑනු ටික උස්සන්ගියත් අනේ මහින්ද මහත්තයා රට වෙනුවෙන් මහින්ද පැටව් හදන්න අරන් ගියේ කියලා ඒකත් සුද්ද කරන්න පුළුවන්, බයියෝ උඹේයි අපෙයි වෙනස ඔතනයි. උඹලා මහින්ද කරොත් හැමදේම හරිය කියලා හිත හදාගන්නවා . අපි වැරැද්දක් දැක්කොත් කෙලින් කියනවා මේක වැරැදියි කියලා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැනෙ :lol::lol:

    ඕකනෙ උඹලත් එක්ක බැරි.. :no: :no:
    මුලින් මුලින් ඔට්ටු අල්ලල පොරොන්දු ඉටුකරන්නැතුව හිටිය :(
    දැන් ඔට්ටු අල්ලන්නත් එන්නෑ.. :( :(
    ඇයි බං මේ ? :confused:
    උඹට මොකද වෙලා තියෙන්නෙ :no:
    කොහොම හිටපු මනුස්සයෙක්ද. :confused:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වැරැද්දක් දැක්කම වැරදියි කියන්න මම බය නෑ බයියෝ. මගේ තාත්තට වුනත් මූනට කියන එකෙක් මම ඔය කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ ශක්තිය තියෙනවා අපට. හැබැයි බයියන්ට නම් මහින්දයා ගෙදෙට්ට ඇවිල්ල ගෙදර ඉන්න ගෑනු ටික උස්සන්ගියත් අනේ මහින්ද මහත්තයා රට වෙනුවෙන් මහින්ද පැටව් හදන්න අරන් ගියේ කියලා ඒකත් සුද්ද කරන්න පුළුවන්, බයියෝ උඹේයි අපෙයි වෙනස ඔතනයි. උඹලා මහින්ද කරොත් හැමදේම හරිය කියලා හිත හදාගන්නවා . අපි වැරැද්දක් දැක්කොත් කෙලින් කියනවා මේක වැරැදියි කියලා.

    උබට පේන දේ අනිත් ටොයියන්ට පේන්නේ නෑනේ:(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබට පේන දේ අනිත් ටොයියන්ට පේන්නේ නෑනේ:(
    කවුරු වුනත් වැරැද්දට වැරදියි කියන්න ඕනේ. සක්කරය වුනත් මගේ පොලිසිය ඒකයි. නැත්තන් අර මහින්ද සරණං ගඡ්චාමි වගේ රැලක් වෙනවා