මේ_මොන_ඉලව්වක්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකනෙ උඹලත් එක්ක බැරි.. :no: :no:
    මුලින් මුලින් ඔට්ටු අල්ලල පොරොන්දු ඉටුකරන්නැතුව හිටිය :(
    දැන් ඔට්ටු අල්ලන්නත් එන්නෑ.. :( :(
    ඇයි බං මේ ? :confused:
    උඹට මොකද වෙලා තියෙන්නෙ :no:
    කොහොම හිටපු මනුස්සයෙක්ද. :confused:
    අපි යහපාලනේට අනුගත වෙලා :lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලොල් එහෙමවත් කියල හිත හදා ගනිල්ල පාරක් බොක්කුවක් නොහදන යහපාලන පාන්ඩුව ඇමතිල නම් හදනව වගේ :lol::lol::lol:
    බොලගේ එවුන් නේ බන් ඔක්කොම ඇවිත් තියෙන්නේ. අපිත් විරුද්ධයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි යහපාලනේට අනුගත වෙලා :lol::lol:

    අපරාදෙ නේ මෛත්‍රී දින්නෙ :no:
    මහින්ද ආවනං චින්තනේට අනුගත වෙලා අපි පලිගල්ලෑ හාන්දුලුවලේ කියල පලි ගත්ත වගේ අකෞන්ට් එක දෙල්ලෑ කියල දෙල්ල තිබ්බ නේ :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපරාදෙ නේ මෛත්‍රී දින්නෙ :no:
    මහින්ද ආවනං චින්තනේට අනුගත වෙලා අපි පලිගල්ලෑ හාන්දුලුවලේ කියල පලි ගත්ත වගේ අකෞන්ට් එක දෙල්ලෑ කියල දෙල්ල තිබ්බ නේ :lol: :lol:

    හන්දුලුවනේ a
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලගේ එවුන් නේ බන් ඔක්කොම ඇවිත් තියෙන්නේ. අපිත් විරුද්ධයි
    අපි නම් විරිද්ධ නැ ඇමති මන්ඩලේ 160වත් ඔනෙ, අම්මප බලපන් අපි මීක කියයිද කියල, :yes:

    අපරාදෙ නේ මෛත්‍රී දින්නෙ :no:
    මහින්ද ආවනං චින්තනේට අනුගත වෙලා අපි පලිගල්ලෑ හාන්දුලුවලේ කියල පලි ගත්ත වගේ අකෞන්ට් එක දෙල්ලෑ කියල දෙල්ල තිබ්බ නේ :lol: :lol:
    එහෙම තමා බන් :lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113

    මේ මොනාද බන් මෙහෙම ගියොත් මහින්දගේ ඇමති මණ්ඩලේ වගේ වෙයි. තව ඇමතිවරු 26ක් වැඩිවෙනවා. මේවට නම් මම විරුද්දයි

    ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි.. ඇමතිලා මෙන්න..
    March 22, 2015 at 3:41 pm | lanka C news
    ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි.. ඇමතිලා මෙන්න..
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙසත්, 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්, 10 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ඇමතිවරුන්

    ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
    එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
    එස්.බී.දිසානායක – ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය
    ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
    ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
    මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය
    විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
    මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
    සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
    පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

    රාජ්‍ය ඇමතිවරු

    පවිත්‍රාදේවී වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍ය
    ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
    මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
    සී.බී. රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
    ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    නියෝජ්‍ය ඇමතිවරු

    තිස්ස කරැල්ලියද්ද – බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
    රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    දයාග්‍රිත තිසේරා- ධීවර නියො‍්ජ්‍ය අමාත්‍ය
    ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
    ලක්ෂමන් යාපා අබේවර්ධන – ගුවන්‍ සේවා නියෝජ්‍ය අමාත්‍ය
    ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
    සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    1911822_856522957720183_3275792611760876358_n.jpg
     
    waligamaya

    Well-known member
  • මහින්ද ඇතුලු පව්ලේ හොරු ටික එලෙව්වම, වටේ හිටපු හොරු ටිකයි unp හොරු ටිකයි බෙදා හදා ගෙන කන්න යන්නේ. වසර 67 ම වුනු හුවමාරුක්‍රමෙට තවදුරටත් වැඩේ ඇදගෙන යන්න යන්නේ.

    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපි නම් විරිද්ධ නැ ඇමති මන්ඩලේ 160වත් ඔනෙ, අම්මප බලපන් අපි මීක කියයිද කියල, :yes:

    එහෙම තමා බන් :lol::lol:
    මචන් උඹලගේයි අපෙයි වෙනස ඕකයි. අපි හොද දේට හොදයි කියනවා, නරක දේට නරකයි කියනවා, අපි මහින්දට ආයි එන්න දෙන්නේ නෑ කොහොමත්. ඌ කාපු කෑම අපි ඔක්කොම දැක්කා. මේ ආණ්ඩුවත් තව ටිකක් බලලා ගෙදර දක්කනවා. ඊළග පාර දෙන්නෙ ජවිපෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උඹලගේයි අපෙයි වෙනස ඕකයි. අපි හොද දේට හොදයි කියනවා, නරක දේට නරකයි කියනවා, අපි මහින්දට ආයි එන්න දෙන්නේ නෑ කොහොමත්. ඌ කාපු කෑම අපි ඔක්කොම දැක්කා. මේ ආණ්ඩුවත් තව ටිකක් බලලා ගෙදර දක්කනවා. ඊළග පාර දෙන්නෙ ජවිපෙට
    ජවිපේ ලොල් උනුත් මේ ආණ්ඩුවෙනෙ බන්, ජාතික සබාවෙ අනුර දිසානයක ඉන්නෙ ආයෙ මොනවද කතා කරන්නෙ.හොද නරක අපිත් දනි, අපි ඔව කලින් කියුවෙ චන්දෙටත් කලින් කිව නාහන ගුරු කොහෙන් ගියත් එකයි කියුවලු.:lol::lol:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මහින්දගේ රෙද්දම නෙමේ..ලංකාවේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තුනෙන් දෙකේ බලය අනුව.උබ තාම මොන්ටිසෝරි යනවද ඒක දන්නේ නැත්තේ..:lol:

    ane yakow 2/3 one nam chandayak tiyala ganna kiyapan.. nikan puka dennada adoo mehema aandu karala.. anikan ranila dannawa chandayak awoth minihata agamaeti wenna behe kiyala.. eekai oya serama.. yako meeka yaha palane nemei .. weeesa paalane
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචන් උඹලගේයි අපෙයි වෙනස ඕකයි. අපි හොද දේට හොදයි කියනවා, නරක දේට නරකයි කියනවා, අපි මහින්දට ආයි එන්න දෙන්නේ නෑ කොහොමත්. ඌ කාපු කෑම අපි ඔක්කොම දැක්කා. මේ ආණ්ඩුවත් තව ටිකක් බලලා ගෙදර දක්කනවා. ඊළග පාර දෙන්නෙ ජවිපෙට

    ow ow dakkapan. aye chandayak nethi wenna gone oya poottuwak gahanne.

    anthimata une me wage ekak
    zorse.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජවිපේ ලොල් උනුත් මේ ආණ්ඩුවෙනෙ බන්, ජාතික සබාවෙ අනුර දිසානයක ඉන්නෙ ආයෙ මොනවද කතා කරන්නෙ.හොද නරක අපිත් දනි, අපි ඔව කලින් කියුවෙ චන්දෙටත් කලින් කිව නාහන ගුරු කොහෙන් ගියත් එකයි කියුවලු.:lol::lol:
    උඹලා කිව්වෙ මරාට දෙන්න කියලනේ ඒ හොර තක්කඩියට දෙන්න අපිට පිස්සු කියලා හිතුවද ? :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ow ow dakkapan. aye chandayak nethi wenna gone oya poottuwak gahanne.

    anthimata une me wage ekak
    zorse.jpg
    අපේ ඡන්ද හින්දා අන්තිමට රටට හොදක් උනේ මහින්ද ගෙදර යැව්වා, රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි උනා, රටේ නාස්තිය දූශණය අඩු උනා, කුඩුකාරයින් ඇල්ලුවා, 19 ගෙනාවා , රටේ මිනිස්සුන්ට වටිනාඅ පනත් ටිකක් සම්මත කරගත්තා. හොරුන්ව අල්ලන එකයි, කිව්ව අනික් දේවල් කරන්න බැරි උනා, හොර රජාව තියන් හිටිය නම් ඔය මොකුත් නෑ නේ. මේ ආණ්ඩුව වැරදි පාරෙ යන හින්දා මුනුත් ගෙදර යවනවා :lol::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    අපේ ඡන්ද හින්දා අන්තිමට රටට හොදක් උනේ මහින්ද ගෙදර යැව්වා, රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි උනා, රටේ නාස්තිය දූශණය අඩු උනා, කුඩුකාරයින් ඇල්ලුවා, 19 ගෙනාවා , රටේ මිනිස්සුන්ට වටිනාඅ පනත් ටිකක් සම්මත කරගත්තා. හොරුන්ව අල්ලන එකයි, කිව්ව අනික් දේවල් කරන්න බැරි උනා, හොර රජාව තියන් හිටිය නම් ඔය මොකුත් නෑ නේ. මේ ආණ්ඩුව වැරදි පාරෙ යන හින්දා මුනුත් ගෙදර යවනවා :lol::yes:

    dawalda yawanne reda yawanne. kiyamuko eke plan eka.