මේ_වගේ_strip කපන්න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන්ලා මේ වගේ තණකොළ වල strips කපන්න පුළුවන් තණකොළ කපන මැෂින් (cylinder lawn mover) එකක් ගන්න ඕන..ලංකාවේ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද?


    xc5rlY4.jpg


    VbMT3uM.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මෝ ලක්ෂ දෙක තුනක් වත් වෙයි ඔය වගේ එකක්..ලංකාවේ ගන්න තැනක් නම් දන්නේ නැතෝ..:no:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ තණකොළ මෂින් එකෙන් කපලා කන්නේ නැතුව උලා කාපන්කෝ