balala meke update eka dapan koඩොක්ටර් කියපු විදිහට නම් එහෙම තමයි මචං. akilar25 කිව්ව කොඩිකාර කියල ඩොක්ටර් කෙනෙක් ගැන. එයාගෙන් අහල බලමු මොකක්ද කරන්න පුලුවන් කියල.
balala meke update eka dapan koඩොක්ටර් කියපු විදිහට නම් එහෙම තමයි මචං. akilar25 කිව්ව කොඩිකාර කියල ඩොක්ටර් කෙනෙක් ගැන. එයාගෙන් අහල බලමු මොකක්ද කරන්න පුලුවන් කියල.
පාරෙ හිටපු බල්ලව අරන් ගිහින් මරන එකද ඔටාරා ගෙ මහ ලොකු විසඳුම?මචං, අපි අද වයිටි බලන්න ගියා.. ඩොක්ටර් කියන විදිහට ස්කින් කැන්සර් එක හොඳ කරන්නවත් කන්ට්‍රෝල් කරන්නවත් බෑලු. එකම Option එක Put Down කරන එකලු. 25 එන රිපෝර්ට් එකෙන් කැන්සර් එකේ වර්ගය දැනගන්න එක විතරලු වෙනස. කීමෝ තෙරපි වලට වෙනසක් තියෙයිද කියල බලමු කිව්ව. මොකද කරන්නෙ?
පාරෙ හිටපු බල්ලව අරන් ගිහින් මරන එකද ඔටාරා ගෙ මහ ලොකු විසඳුම?![]()
![]()
ඩොක්ටර් කියපු විදිහට නම් එහෙම තමයි මචං. akilar25 කිව්ව කොඩිකාර කියල ඩොක්ටර් කෙනෙක් ගැන. එයාගෙන් අහල බලමු මොකක්ද කරන්න පුලුවන් කියල.
පාරෙ හිටපු බල්ලව අරන් ගිහින් මරන එකද ඔටාරා ගෙ මහ ලොකු විසඳුම?![]()
![]()
ඩොක්ටර් කොඩිකාර ගාවට අරන් ගිහින් බලමුද මචන්?
කොහුවල ඉන්නේ.
Machan reports awama dr. Kodikara ta ewa pennala balamuda issella. Mokada sathawa thanin thanata aran yana ekath eyata wedanawak ne.
දැනට බෙස්ට් කෙයාර් එකෙන් කරලා තියන ට්‍රීට්මන්ට්ස් ඔක්කොගේම රිපෝර්ට් එකක් උබට ඉල්ල ගන්න පුලුවන්ද මචන් ?
මචන් දැන් තුවාලේ සනීපද ? ඒවාට බෙහෙත් දාලද .
balala meke update eka dapan ko![]()
Bump

ane manda ban..
hmm ape gedara hitya teddyth awrudu 12k idala giya awrudde mula thama
hodata hitiya.. passe kaha patata chu danna gatte aga durwala una.. iata passe vet ge behet walata hodata kala hitiya eth.. age le madi una.. liver eke awlak kiyala thama kiwwe..
hodata kewata eka dawasak api gamanak gihin enakota weti weti naguta gaha gaha awe..
antima dawase vet eke dawasama hitiya.. le denna ballek pawa aran giya eth hawasa meruna.. dawas deken okkoma una.. edain passe saththu hadanne na..
Spray ekak gahanawa wiyaralu ban. Thuwale thawa expand weilu. Oya dala thiyena pic eka thama thuwale thamath thathwe.
ඉතින් රිපොර්ට්ස් වලින් පස්සේ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ හොස්පිටල් එකෙන්
Reports awama apita kiyai decision ekak ganna kiyala.
E gana mata ahanna bri una machan. Kohomarh final testings wala reports enne 24th ne. E wenakan me widihata treatment kargena yamuda?