මේ_සතාට_පිහිට_වෙන්න

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
හුත්තේ කතා කියන්න එපා බන්.
හොද කරන්න බැරි නම් , සතා විදවන එක ඌටවත් දරාගන්න බැරි නම් විසදුම උගේ මරණය ඉක්මන් කරන එක විතරයි.
මෙච්චර කල් හරි ඌ ජීවත් උනේ ඔටරාගේ ෆන්ඩ් එක නිසා ඇන්ඩ් අපේ උන්ගේ මහන්සිය නිසා.

හොඳ කරන්න බැහැ කියලා මරන්න තීරන‍ය කරන්න ඔයා කවුද?
කිසිම සතෙක් ගෙ ජීවිත ගැන තීරනය කරන්න අපිට අයිතියක් නැහැ
මෙච්චර කල් පාරෙ හිටපු සතෙක් උස්සන් ගිහින් අන්තිමට මරන්න ලෑස්ති වෙන එක අසාධාරණයි
 
  • Like
Reactions: 50KG

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හොඳ කරන්න බැහැ කියලා මරන්න තීරන‍ය කරන්න ඔයා කවුද?
කිසිම සතෙක් ගෙ ජීවිත ගැන තීරනය කරන්න අපිට අයිතියක් නැහැ
මෙච්චර කල් පාරෙ හිටපු සතෙක් උස්සන් ගිහින් අන්තිමට මරන්න ලෑස්ති වෙන එක අසාධාරණයි

අනේ ඌව මරණ එකනම් අසාධාරණයි. මටත් පව් සිද්ද වෙනවා එහෙම උනොත්. :no:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොඳ කරන්න බැහැ කියලා මරන්න තීරන‍ය කරන්න ඔයා කවුද?
    කිසිම සතෙක් ගෙ ජීවිත ගැන තීරනය කරන්න අපිට අයිතියක් නැහැ
    මෙච්චර කල් පාරෙ හිටපු සතෙක් උස්සන් ගිහින් අන්තිමට මරන්න ලෑස්ති වෙන එක අසාධාරණයි

    අයිතිය ගැනද කියන්නේ.
    චිකන් , බීෆ් කනවනේ.
    මොන අයිතියකටද උන්ගේ මස් කන්නේ?
    මැගි සුප් කැට , නෝ සුප් කැට පාවිච්චි කරනවනේ.
    දන්නවද ඒවට දාන්නේ දවසේ කුකුල් පැටව් කියලා.
    දන්නේ නෑ නේ.
    ඒත් කනවනේ.
    ඌ පාරේ හිටියානම් මෙලහකටත් මැරිලා.
    මරන්න තීරනේ කරේ නෑ , ඒත් ඌව හොද කරන්න බැරි නම් අපිට ඌව වෙන ලෝකෙකට යවන්න තියන ක්‍රමේ ඉක්මන් කරන්න පුලුවන් ඌ දරාගන්න බැරි වේදනාවකින් ඉන්නවානම්.
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මට නම් මේක පව් කියලා හිතෙන්නේ නෑ... පොඩ්ඩක් හිතපං මේ සතා මේ වගේ දේකට මුන දුන්නේ ගිය ආත්මේ මේ විදිහටම පව්ක් කරන්න ඇති දැන් ඒක් පල දීලා තියෙන්නේ....

    මේක දිගටම යනවා බං....තෙරුනේ නෑ..

    මේ සතාට ගහපු එකා ලබන ආත්මේ මේ විදිහටම මේ පව පලදීලා පාරෙ ඉන්නවා උඹලා කියනවා පව් කියලා....පොඩ්ඩක් හිතපන්.....

    හැබැයි කරුමේ ශොට් ටියිම් නම් akilar25 එක්ක මම එකඟයි... මොකද පිරිසිඳු චේතනාවකින් නේ කරන්නේ...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනේ ඌව මරණ එකනම් අසාධාරණයි. මටත් පව් සිද්ද වෙනවා එහෙම උනොත්. :no:
    machan euthanesia kiyala concept ekak thiyenawa minissunta terminal illness ekak awama, eth saththunta nam ohoma karanawa vetla thama danne..:(
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    මරන්න් එපා බන්.දුක් විද විද හරි ඒ සතත් කැමති ඇති ජිවත් වෙන්න.මනුස්සයො ඔය විදිහට මැරෙන්නෙ එයාලගෙ කැමත්තෙන්.උබල කොහොමද කියන්නේ ඒ සතා මරෙන්න් කැමති කියල.
    :dull:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරන්න් එපා බන්.දුක් විද විද හරි ඒ සතත් කැමති ඇති ජිවත් වෙන්න.මනුස්සයො ඔය විදිහට මැරෙන්නෙ එයාලගෙ කැමත්තෙන්.උබල කොහොමද කියන්නේ ඒ සතා මරෙන්න් කැමති කියල.
    :dull:

    :yes::yes::yes:
     
    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    මරන්න් එපා බන්.දුක් විද විද හරි ඒ සතත් කැමති ඇති ජිවත් වෙන්න.මනුස්සයො ඔය විදිහට මැරෙන්නෙ එයාලගෙ කැමත්තෙන්.උබල කොහොමද කියන්නේ ඒ සතා මරෙන්න් කැමති කියල.
    :dull:

    :yes: