මේ_ෆිල්ම්_එක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ ෆිල්ම් එක හොයා ගන්න සපොර්ට් එකක් දෙන්න පුළුවන්ද?නම දන්නේ නෑ...චිත්‍රපටය දමිල

    කොල්ලා ත්‍රිවීලර් එලවන දුප්පත් කොල්ලෙක්..කෙල්ල කෝටිපති කෙල්ලෙක්..දෙන්නා ආදරේ කරනවා..කෙල්ල ගෙදරින් ඇවිත් කොල්ලගේ ගෙදර නවතිනවා..

    හදිස්සියෙම කෙල්ල ඇක්සිඩන්ට් වෙනවා..හොඳ කරන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකකින් ලක්ෂ 50ක් ඉල්ලනවා..කොල්ලා අමාරුවෙන් සල්ලි හොයන් ගියත් ඩොක්ටගෙන් ඉස්සරලා ගේම ඉල්ලපු හිංදා ඔපරේෂන් එක කරන්න බෑ කියනවා....

    පස්සේ කොල්ලා හොස්පිට්ල් එක ප්‍රාන ඇපයට අරගන්නවා....

    ෆිල්ම් එකේ බැළුවේ මේ ටික..දන්න කෙනෙක් ඉන්නවා නම් නම කියන්න...ඇඬෙනවා මේ ෆිල්ම් එකට ආයේ දෙකක් නෑ...
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif