ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

nishan_9

Member
Sep 22, 2016
25
1
0
එලකිරියෙ වැටෙන බූට් ස්ටොරීස් ගොඩක් බැලුවම මට නම් තේරෙන්නෙ දේවල් තමයි;
තමන් ටමන්ට රෙස්පෙක්ට් කරන්නෙ වටිනාකමක් දෙන්නෙ නැතිව ගැනි රෙස්පෙක්ට් කරයි කියල හිතන එක.
තමන් විසින්ම ඩෝර් මැට් එකක් ගානට වැටෙන්න වැඩ සලස්වලා ගැනිවත් පෙඩෙස්ටල් එකේ තියල ට්‍රීට් කරල ඊට වෙන්ස් දෙයක් බලාපොරොත්තු වෙන එක.
ඕනවට වඩා විශ්වාසය

නෑ මචන් මම මගේ අම්මට ගරු කරන විදිහටම කෙල්ලට රෙස්පෙච්ට් කලා, ආදරේ කලා, පුළුවන් හැම වෙලේම ලගයි හිටියෙ. මට දෙයක් ගත්තෙ නෑ කෙල්ලට අරන් දුන්නා නොකා නොබී සල්ලි ඉතුරු කරලා. මොකද මට නැතිව උනත් මම සතුටු වුනා කෙල්ල ඒ දුන්න දේවල් වලින් සතුටින් ඉන්න එකට. මට තිබ්බෙ ඒ වගේ අහිංසක සතුටක් බන්.
 
nishan_9

Member
Sep 22, 2016
25
1
0
අතඅරලා දාපන් මචන්. ඔක හරියන එකක් නෙවෙ වගෙ පේන විදියට.

ඒ වගේ තමා බන්. ඒත් කෙල්ල වෙනස් වුන පලියට හිත හදා ගන්න තරම් හීයක් නෑ බන් මට.
 
nishan_9

Member
Sep 22, 2016
25
1
0
oka hariyanne naha ban
eyage prices kohomada danne naha needa?

පුද්ගලික දෙයක් හිත හද ගන්න උපදෙසක් ගන්න පොස්ට් 1k දැන්මහම විකාර reply දාන්නෙපා බන්. මොකක් හරි අපහසුතාවයක් නිසා හිත සැහැල්ලු කරා ගන්න මේ පොස්ට් එක දැන්මේ.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    කෙල්ලො කියන්නෙ බැලුවහම විශ්වාස කරන්නම බැරි ජාතියක්නෙ බන්. දැන් හිතෙනවා කෙල්ල එක්ක ගත නොකර ඒ වෙලාවෙත් campus යන කාලෙ part time හරි job 1k කලා නම් අද අතේ හරි කීයක් වත් ඉතුරු වෙනවා.

    ඔව් බන් .ඒ මන් කිව්ව සිද්ධියට අදාලව ඒ කෙල්ලවයි, කොල්ලාවයි අනෙක් කොල්ලාවයි තුන්දෙනාම මන් දන්නවා. උන් තුන්දෙනාම අපෙ ඉස්කොලෙ. ඒකි යාළුවෙලා ඉන්න කොල්ලාගෙ පවුලට සල්ලිත් තියෙනවා. ඒත් උගෙ කරුමෙට රූපෙට වහල් වෙලා.
    ඒකි ෆෝන් වලින් වෙන කොල්ලන්ගෙන් සැප ඉල්ලනවා. කාලයක් ඒ අනෙක් කොල්ලත් එක්කත් මෙකි ඉස්කොලෙ යනකාලෙ යාළුවෙලා ඉඳලා තියෙනවා .
    උඹට තව උදාහරණයක් දෙන්නම්. ඒකත් මන් දන්න කෙල්ලෙක්. එකි 10 වසරෙදි හෝ 11 වසරෙදි එක කොල්ලෙක් එක්ක යාළු උනා. පස්සෙ ඌ කුඩු ගහනවා අනං මනං සීන් කියලා ඌව අත් ඇරියා. පස්සෙ අපෙම ඉස්කොල වෙන කොල්ලෙක් එක්ක අවුරුදු 6 ක් යනකන් ලව් එකක් කලා. පස්සෙ ගිය අවුරුද්දෙ මන් ෆේස්බුක් එකෙදි දැක්කා මේකි බැඳලා. බැඳලා තියෙන්නේ අර කලින් අත ඇරපු කොල්ලාව ?? දැන් ඌට හොඳ රස්සාවක් තියෙනවා.
    ඉතිං මහත්තයො ඔන්න ඕකයි තත්වෙ. උඹෙ කෙල්ලත් එහෙම තමා. උඹත් කැම්පස් ගිය හින්දා කාලයක් අල්ලගෙන ඉන්න ඇති. කැම්පස් සිලෙක්ට් නොවුනා නම් උඹට බඩු බනිස් වෙන්නෙ එදා .ඉතිං දැන් උඹෙ පොන්න කමයි ,පපුවෙ මයිල් නැති එකයි ,ප* මයිල් නැති එකයි වැරදි විදියට පෙන්න ගන්නවා. යන්න ඕන උනහම දාලා යන්න ඕන එකා කොහොම හරි යනවා බන් මොකක් හරි වැරැද්දක් පෙන්නලා .ඒක නිසා ඕක අත ඇරලා දාලා හිත හදා ගනින් .මොකද බඳින්න කලින් පිට යන එක නම්බුයි උඹට බැන්දාට පස්සෙ පිට යනවාට වඩා .
    ඇහැව්වාට තරහා වෙන්න එපා. කෙල්ලයි උඹයි කරපු උපාධියෙ සබ්ජෙක්ට් මොනවද ??

    අපි දෙන්නම එකට campus ගියේ බන්. 2013e out වුනේ. engineering faculty හිටියෙ. එතනින් එහාට විස්තර කියන්න බෑ බන් කෙල්ලගේ චරිතෙට හානියක් වෙන නිසා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    අපි දෙන්නම එකට campus ගියේ බන්. 2013e out වුනේ. engineering faculty හිටියෙ. එතනින් එහාට විස්තර කියන්න බෑ බන් කෙල්ලගේ චරිතෙට හානියක් වෙන නිසා.

    යකෝ ඉංජිනියරින්ග් ෆැකල්ටි ගිය එකක් ද මේ මේ විදියට උඹට අනං මනං කියන්නෙ ??
    කලා, වාණිජ කියලා මන් හිතුවෙ. අනෙ අපොයි .මෙහෙමත් වින්නැහියක් .කමක් නැහ. උඹෙ වචන වලින් කෙල්ලට තාම උඹ ලව් කියලා තෙරෙනවා.ඒක සොභාවිකයි . ඒත් ඒක උඹෙ නිවට කමකට හැරෙන්න දෙන්න එපා .කතා කරලා සමථයක් කරගන්න බැරි උනොත් අත ඇරලා දාපන්න්. සමහර විට උඹට ඒකිව එපා වෙන්න තමා අර වගෙ බැඳපු එකෙක්ට ලව් කියලා බොරු සීන් දාන්නෙ .