මේ_A/C_දෙකෙන් හොද මොකක්ද?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    24000 BTU එකට ගියොත් හොඳයි වගේ පේන්නෙ. දම්රෝ එකේ උන්ට කියල Calculate කරගනින්. නැත්තන් ඔහේ අරගන ඉවර වෙලා මදි උනොත් පට්ට අපරාධයක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    e unata kalayak use karaddi current bill eka balapan. inverter eken saving ekak enawa kalayak yaddi

    ඔව් මචන් දම්රෝ එකෙත් inverter එක තමා ගන්නවානම් ගන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    යාළුවා;23158328 said:
    24000 BTU එකට ගියොත් හොඳයි වගේ පේන්නෙ. දම්රෝ එකේ උන්ට කියල Calculate කරගනින්. නැත්තන් ඔහේ අරගන ඉවර වෙලා මදි උනොත් පට්ට අපරාධයක්

    :sorry:අප්පට සිරි එහෙමද.ඔව් නේද මම කෝකටත් කෝල් කරලා එන්න කියන්නම්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :sorry:අප්පට සිරි එහෙමද.ඔව් නේද මම කෝකටත් කෝල් කරලා එන්න කියන්නම්.

    මං 18000 කීවෙ කාමරේ සයිස් එකයි මැෂින් නෑ කිව්ව එකයි බලල.Calculate කරන්න ඕනෙ. ස්ලැබ් එක හීට් වෙනවනං ඉතින් අනිවා 18000 මදි වෙනවා. අනික හීට් එක වැඩි කාලෙට කේස්. 18000 කියන්නෙ Minimum. ඒකයි මදි වෙයි වගේ කිව්වෙ.
    අනික 20ක වගේ වෙනසක්නෙ තියෙන්නෙ. ;)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    යාළුවා;23158363 said:

    තැන්ක්ස් මචන්.විස්තරේට.:cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඔව් මචන් දම්රෝ එකෙත් inverter එක තමා ගන්නවානම් ගන්නේ.
    ehenam awulak na
    11.gif