මෛත්රීගේ හාල් මාෆියාව....
මෛත්රීගේ හාල් මාෆියාවෙන් පොළොන්නරුවේ පවුල් 25,000කට හතේ හත
වැදුණු බව පොළොන්නරුවේ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි!!!
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන ඇමතිවරයෙකු ලෙසින්
පවත්වා ගෙන ගිය හාල් මාෆියාව නිසා පොළොන්නරු
දිස්ත්රික්කයේ සුළු හා මධ්යම පරිමාණ වී මෝල් 493ක්
මේ වන විට වැසී ගොස් ඇතැයිද ඉන් පවුල් 25,000ක් යන
එන මං නැතිව හතේ හත වැදී අනාථ වූ බවද පොළොන්නරුව
දිස්ත්රික්කයේ සුළු හා මධ්යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සහ
වී තොග රැස් කරන්නන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගාමිණී සමරවික්රම සහ ලේකම් සුනිල්
ප්රේමකුමාර මේ බව ප්රකාශ කළේ පොළොන්නරුව කදුරුවෙල
ග්රාමීය බැංකු සංගම් ශ්රවණාගාරයේදී දෙසැම්බර්
12වැනිදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. යහපාලන
ගැන කථා කරන මෛත්රී ඔවුගේ සොහොයුරා වූ ඩඩ්ලි මගින්
මේ වී මාෆියාව පවත්වා ගෙන යාමෙන් මාසිකව රුපියල්
කෝටි ගණනක් ඉපයූ බවද එහිදී ඔවුහු කියා සිටියේය.
පොළොන්නරුවේ වී මාෆියාව නිමා කිරීම සඳහා ඉදිරි
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට සුළු සහ
මධ්යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සහ වී තොග රැස්
කරන්නන්ගේ සංගමය කටයුතු කරනු ලබයි..................
මාධ්ය සාකච්ඡාවෙන් පසු කදුරුවෙල මංසන්ධියට
විරෝධතා පෙළපාලියකින් පැමිණි එම
සංගමයේ සාමාජිකයින් 500ක් පමණ
දෙනා මෛත්රීපාලගේ අනුරුව රැගත් පඹයකු වී මාෆියාව
භංගවේවා යැයි මහා හඬින් උද්ඝෝෂණය කර ගිනි
තබා පුළුස්සා දමනු ලැබීය.