මෛත්රීු රනිල් චම්පිකට පයින් ගහයි....
රනිල් චම්පික, සෝභිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ ව ඉස්සරාහට දාලා ඡන්දේ ගත්තානේ......චම්පික ඉන්නකම් බය වෙන්න ඕනි නෑනේ...රටට නරක 19ක් සම්මත කරන්න චම්පික දෙන්නේ නැලු නේ...........
දැන් ජාතික ආණ්ඩු පිහිටෝපු රනිල් මෛත්‍රී හෙළ උරුමය නැතිව, රනිල්ට බලය දෙන ව්‍යවස්ථා සංශෝධනය ගේනවලු!

දැන් විධායක ජනාධිපති ගෙන් විධායක බලය අරගෙන අගමැති ටයි දේශද්‍රෝහියෝ ඉන්න පාර්ලිමේන්තුවටයි දෙනවාලු
https://www.colombotelegraph.com/in...rw-cbk-believe-19a-can-be-passed-without-jhu/දැන් ජාතික ආණ්ඩු පිහිටෝපු රනිල් මෛත්‍රී හෙළ උරුමය නැතිව, රනිල්ට බලය දෙන ව්‍යවස්ථා සංශෝධනය ගේනවලු!

දැන් විධායක ජනාධිපති ගෙන් විධායක බලය අරගෙන අගමැති ටයි දේශද්‍රෝහියෝ ඉන්න පාර්ලිමේන්තුවටයි දෙනවාලු




