මෛත්රීු රනිල් චම්පිකට පයින් ගහයි....

මෛත්රීු රනිල් චම්පිකට පයින් ගහයි....

රනිල් චම්පික, සෝභිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ ව ඉස්සරාහට දාලා ඡන්දේ ගත්තානේ......චම්පික ඉන්නකම් බය වෙන්න ඕනි නෑනේ...රටට නරක 19ක් සම්මත කරන්න චම්පික දෙන්නේ නැලු නේ...........


දැන් ජාතික ආණ්ඩු පිහිටෝපු රනිල් මෛත්‍රී හෙළ උරුමය නැතිව, රනිල්ට බලය දෙන ව්‍යවස්ථා සංශෝධනය ගේනවලු!

:shocked:
දැන් විධායක ජනාධිපති ගෙන් විධායක බලය අරගෙන අගමැති ටයි දේශද්‍රෝහියෝ ඉන්න පාර්ලිමේන්තුවටයි දෙනවාලු
https://www.colombotelegraph.com/in...rw-cbk-believe-19a-can-be-passed-without-jhu/
 

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
ඌ හැදුවෙ මහින්දට කෙලවල රජ වෙන්න , දැන් ය(ම)පාලන මාධ්‍ය උගේ වොයිස් කට් එකක්වත් දාන්න දෙන්නෙ නැහැ.ඕවට තමයි කියන්නෙ අතින් අරන් පුකේ තියාගන්නව කියල
 
  • Like
Reactions: kinkon

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol:
    Maithripala-Sirisena.jpg
    :lol:
     

    waligamaya

    Well-known member
  • මහින්ද ඇතුලු පව්ලේ හොරු ටික එලෙව්වම, වටේ හිටපු හොරු ටිකයි unp හොරු ටිකයි බෙදා හදා ගෙන කන්න යන්නේ. වසර 67 ම වුනු හුවමාරුක්‍රමෙට තවදුරටත් වැඩේ ඇදගෙන යන්න යන්නේ.


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටිකක් ඉවසපන් බන්. දින 100 ඉවර වෙද්දි උපරිමේට හොද වෙයි.

    මොනා උනත් රාජ පකයගෙ කාලෙට වඩා නරක් වෙන්න බෑ නෙහ්.