මෛත්‍රිගෙ චන්ද පොරොන්දු

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්‍රිගෙ චන්ද පොරොන්දු

10404398_730830333668373_8813954882849977745_n.jpg

මෛත්රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 1
පරිසර දූෂණයෙන් තොර මැතිවරණයක්

10648667_730836187001121_4406013169527368716_o.jpg

මෛත්රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
මෛත්රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
ඕං සුබ ලකුණු..!
 
IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
ඕං සුබ ලකුණු..!
වකුගඩු රෝගීන්ට ආධාර දෙන සීන් එකත් මෙහෙමම වෙයිද දන්නෑනේ...
 
Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මෛත්‍රී කිව්වේ පරිසරය දුෂනයවෙන පොලිතින් කටවුට් ගහන්නෑ කියලා බං.
    ඔය පොටෝවල තියෙන්නේ රෙදිවලින් හදපුවා.
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මෛත්‍රී කිව්වේ පරිසරය දුෂනයවෙන පොලිතින් කටවුට් ගහන්නෑ කියලා බං.
    ඔය පොටෝවල තියෙන්නේ රෙදිවලින් හදපුවා.

    එහෙවත් කියමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රී කිව්වේ පරිසරය දුෂනයවෙන පොලිතින් කටවුට් ගහන්නෑ කියලා බං.
    ඔය පොටෝවල තියෙන්නේ රෙදිවලින් හදපුවා.
    මම ඔය ඇහුවමයි රෙදි වල ඩිජිටල් ප්‍රින්ට් කරනව කියල,:lol::lol::lol::lol:
    බොරු කියන්ඩ එපා බන් ඔව ඔක්කොම ඩිජිටල් ප්‍රින්ට්.
    :confused::confused:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    othana eka 4to ekak parana election ekaka LOL
    anith eke paata paata kodi thiyena eka , MS kiwwe rally ekak thiyena thanaka witharak daanawa ....habai polythene danne naha kiyala
    kodi daala thiyenne redi walin !

    ane manda umbalanam !
    kohomath fake godak ekama threads tikak dagena yanawa meh dawaswala LOL
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තණ්හාය ජායතී සෝකෝ පව් සිරිසේන :P:P

    අනේ හුකේ එතකොට තොගේ මහින්ද පරයා ඉතිහාසයේ පළමු වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ ගෑණිට තියෙන තන්හාවට වෙන්න ඇති..:lol::lol:මුර බල්ලට රිදෙයි..:P
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සිරිසේන මාමා පරාදයි

    කොච්චර උඩ පැන්නත් සිරිසේන මාමා පරාදයි .. එක සහතිකයි ... පව් අන්තිමට නිකන් නොන්දිවෙලා චන්ද්‍රිකාගේ ගෙදර වලන් හෝදන්න වෙන්නේ .... :yes:

    ගොරවන තරමට වහින්නේ නෑ කියනවනේ .....
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනේ හුකේ එතකොට තොගේ මහින්ද පරයා ඉතිහාසයේ පළමු වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ ගෑණිට තියෙන තන්හාවට වෙන්න ඇති..:lol::lol:මුර බල්ලට රිදෙයි..:P

    හා හා ඔහොම තරහ ගන්න එපා මෛත්‍රී කරන්න :cool::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හා හා ඔහොම තරහ ගන්න එපා මෛත්‍රී කරන්න :cool::cool:

    රිදිලා බැල්ලිට.:rofl:මීට පස්සේ කොමන්ට් දාන්න කලින් දාන්නේ මොකක්ද කියලා හොදට හිතලා දාපිය.ගොනා වගේ ඔහේ තප්පුලන්නේ නැතුව.:P
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    අනේ හුකේ එතකොට තොගේ මහින්ද පරයා ඉතිහාසයේ පළමු වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ ගෑණිට තියෙන තන්හාවට වෙන්න ඇති..:lol::lol:මුර බල්ලට රිදෙයි..:P

    මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
    දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
    අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
    දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
    ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
    දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
    වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
    මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
    ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
    තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
    විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.
    ි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    අනේ හුකේ එතකොට තොගේ මහින්ද පරයා ඉතිහාසයේ පළමු වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ ගෑණිට තියෙන තන්හාවට වෙන්න ඇති..:lol::lol:මුර බල්ලට රිදෙයි..:P

    :rofl::rofl::rofl: