මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :shocked:
    මෛත්‍රී එහෙම එකක් කිව්වද?

    ඔව් යකෝ.ඒ කියලනේ එම්.කේ.ඩීඑස් ල, හිරුණිකා ලට යූඑන්පියෙන් ඉල්ලන්ඩ කිව්වේ.ඒ ගොල්ලෝ පැරදුනොත් ඒ ගැන මෛත්‍රී බලාගන්නව කියල මෛත්‍රී කිව්ව.මට නම් ඒ වෙලාවෙම තේරුණා මොකක් හරි පතරංග ගේමකට තමයි ලොක්ක ලෑස්ති වෙන්නේ කියලා.ඇයි යකෝ පැරදිච්ච එවුන්ව ඇතුලට ගන්ඩ එහෙම පුලුවන්ද මේ වගේ ගේමක් නොදී.:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඔව් යකෝ.ඒ කියලනේ එම්.කේ.ඩීඑස් ල, හිරුණිකා ලට යූඑන්පියෙන් ඉල්ලන්ඩ කිව්වේ.ඒ ගොල්ලෝ පැරදුනොත් ඒ ගැන මෛත්‍රී බලාගන්නව කියල මෛත්‍රී කිව්ව.මට නම් ඒ වෙලාවෙම තේරුණා මොකක් හරි පතරංග ගේමකට තමයි ලොක්ක ලෑස්ති වෙන්නේ කියලා.ඇයි යකෝ පැරදිච්ච එවුන්ව ඇතුලට ගන්ඩ එහෙම පුලුවන්ද මේ වගේ ගේමක් නොදී.:lol::lol:

    බලපන් ඒකෙත් හැටි. මෛත්‍රී මේවා දැකලා තියෙන්නෙ මීට මස කීපයකට උඩදි. සුපිරි මීටරේ බන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රිගේ අය පැරදුනත් ලිස්ට් එකෙන් දානවා අනිවා මෛත්‍රිගේ සෙට් එක 40 ක් විතර පාර්ලිමේන්තුවේ .
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    778
    113
    තනිකරම ගේම් ඕෆ් ත්‍රෝන්ස් වගේ බන්.
    ටිරියන් ගේ රෝල් එක කරන්නේ මොකාද දන්නේ නෑ...

    :lol::lol::lol:සිරාවට බන් වෙනස තියන්නේ බෙල්ල කපන්නේ නැති එක එක කඩුපාරින්
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: