මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    රටේ මිනිස්සු නෙමෙයි කුරුණෑගල මිනිස්සු. රටේ මිනිස්සු චන්දෙ දුන්නෙ මහින්ද එපා කියල.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    රටේ මිනිස්සු නෙමෙයි කුරුණෑගල මිනිස්සු. රටේ මිනිස්සු චන්දෙ දුන්නෙ මහින්ද එපා කියල.

    හෙට දෙන්නෙත් එපා කියල තමයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    විධායක ජනාධිපතිට පඹයා කිව්ව බයියන්ට දැන් සනීප ඇති.
    දැන් වත් තේරුම් ගනිල්ලා උබලා ඔය කියපු කතාව ලොකු කිඹුලෙක්ට අනේ තෝ හූනෙක් නේ කියලා අපහාස කරා වගේ කතාවක්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg

    MR_1.jpg

    MR_2.jpg

    MR_3.png

    MR_4.jpg

    MR5.jpg

    MR6.jpg

    MR7.jpg

    MR8.jpg

    MR_9.jpg

    MR9.jpg
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    විධායක ජනාධිපතිට පඹයා කිව්ව බයියන්ට දැන් සනීප ඇති.
    දැන් වත් තේරුම් ගනිල්ලා උබලා ඔය කියපු කතාව ලොකු කිඹුලෙක්ට අනේ තෝ හූනෙක් නේ කියලා අපහාස කරා වගේ කතාවක්.

    :lol::rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විධායක ජනාධිපතිට පඹයා කිව්ව බයියන්ට දැන් සනීප ඇති.
    දැන් වත් තේරුම් ගනිල්ලා උබලා ඔය කියපු කතාව ලොකු කිඹුලෙක්ට අනේ තෝ හූනෙක් නේ කියලා අපහාස කරා වගේ කතාවක්.

    maythree chandrikage pambayek. Chandrika kiyanne awuru 10 Mata lankaawata Melo deyak karapu nathi president kenek.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    maythree chandrikage pambayek. Chandrika kiyanne awuru 10 Mata lankaawata Melo deyak karapu nathi president kenek.

    ඒ උනාට පක්ෂයේ පරණ උන්ට ගරු කරන්න ඕන නේද?මහින්ද ලෝඩ් බයියා වෙන්න ගියා ඔක්කොම කපලා..අන්තිමට වුනේ ඌවම කැපුන එක.:rofl:.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    ටු ලේට් පුතා....උම්බලමනේ දිනුවට පස්සේ සභාපතිකම පුජා කලේ :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    maythree chandrikage pambayek. Chandrika kiyanne awuru 10 Mata lankaawata Melo deyak karapu nathi president kenek.

    පොඩි කාලේ අපේ පංතියේ හිටිය පොඩ්ඩක් අප්සෙට් ඩයල් එකක්. කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඌ මට ගහ ගන්න කතා කරනවා. මල වදේ. ඉතින් මම ඌව අල්ලගෙන අත පොඩ්ඩක් අබරලා පුකට දෙකක් දීලා පොඩි ටොක්කක් අනිනවා. මූ අඩි 10ක් විතර ගිහින් ආයිත් කියනවා හූ හූ කෝ උබ මට ගැහුවද කියලා.

    ඉතින් මටත් කියන්න තියෙන්නේ අප්සැට් ඩෑල් කියලා තමයි.

    මෛත්‍රියා මෙච්චර කෙලවලත් කට වහන් ඉන්න බැරි හැටි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Rate minissu bahuthara kiwwoth mahinda agamati karanna kiyala etin karanna deyak nane. Api balamu moko wenne kiyala tawa dawas 2i ne

    රටේ මිනිස්සු ඉල්ලාද මහින්ද රත්නසිරි වික්‍රමනායක,දිමු ඡයරත්න අගමැති කලේ ඇයි දැන් මහින්දට විතරක් .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අලුත්ම පුවත

    සන්ධානය ජයගතහොත් අගමැති පුටුවට බස්නාහිර පළාත් හිටපු මහා ඇමති කෙනෙක්ලු ඇති වන්නේ ජාතිකආණ්ඩුවක්ලු ....දැන් ලැබුන ආරංචියක්
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අලුත්ම පුවත

    සන්ධානය ජයගතහොත් අගමැති පුටුවට බස්නාහිර පළාත් හිටපු මහා ඇමති කෙනෙක්ලු ඇති වන්නේ ජාතිකආණ්ඩුවක්ලු ....දැන් ලැබුන ආරංචියක්

    ප්‍රසන්නද? :growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලුත්ම පුවත

    සන්ධානය ජයගතහොත් අගමැති පුටුවට බස්නාහිර පළාත් හිටපු මහා ඇමති කෙනෙක්ලු ඇති වන්නේ ජාතිකආණ්ඩුවක්ලු ....දැන් ලැබුන ආරංචියක්

    :shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අගමැති මස දෙකකින් චන්ද්‍රිකා කරවන සැලැස්මක් යටින් දියත්වන බවකුත් අබ්යන්තර ආරංචිමාර්ග සනාථ කරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මම හිතන්නේ රෙජිනෝල්ඩ් කුරේ වෙන්න ඕනි

    ජාතික ලැයිස්තුවෙන් එන කෙනෙක්ට අගමැතිකම දෙන එක ටිකක් ලොල් සහගතයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අහෝ බයියනි ...නුඹලාගේ චන්ද වලින් උඹලා අකමැති 20කට අධික පිරිසක් මයිත්රිගේ වන්ධිබට්ටයින් යනකල උඹලගේ චන්දයේ වටිනාකමට කුමක් වේද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජාතික ලැයිස්තුවෙන් එන කෙනෙක්ට අගමැතිකම දෙන එක ටිකක් ලොල් සහගතයි.

    ලොල් ලොල්...එළිවෙන යාමෙට හොදටම ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔබේ කතිරයට අගයක් එකතු කරන්න ....පසුතැවීමට ලක් නොවන්න ...