අඩපන් ගොයියෝ අඩපන්..![]()
බයියො ටොක් දුන්නෙ කොහොමද, මෛතිු පන නැති ජනාධිපතිලු.![]()
සිරාවට ජේ.ආර් කැලේ බං

අඩපන් ගොයියෝ අඩපන්..![]()
බයියො ටොක් දුන්නෙ කොහොමද, මෛතිු පන නැති ජනාධිපතිලු.![]()

මේක උනාමයි කියමුකො.ඒක ප්රජාතන්ත්රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.
රටේ මිනිස්සු නෙමෙයි කුරුණෑගල මිනිස්සු. රටේ මිනිස්සු චන්දෙ දුන්නෙ මහින්ද එපා කියල.
විධායක ජනාධිපතිට පඹයා කිව්ව බයියන්ට දැන් සනීප ඇති.
දැන් වත් තේරුම් ගනිල්ලා උබලා ඔය කියපු කතාව ලොකු කිඹුලෙක්ට අනේ තෝ හූනෙක් නේ කියලා අපහාස කරා වගේ කතාවක්.

විධායක ජනාධිපතිට පඹයා කිව්ව බයියන්ට දැන් සනීප ඇති.
දැන් වත් තේරුම් ගනිල්ලා උබලා ඔය කියපු කතාව ලොකු කිඹුලෙක්ට අනේ තෝ හූනෙක් නේ කියලා අපහාස කරා වගේ කතාවක්.
maythree chandrikage pambayek. Chandrika kiyanne awuru 10 Mata lankaawata Melo deyak karapu nathi president kenek.
.මේක උනාමයි කියමුකො.ඒක ප්රජාතන්ත්රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

maythree chandrikage pambayek. Chandrika kiyanne awuru 10 Mata lankaawata Melo deyak karapu nathi president kenek.
Rate minissu bahuthara kiwwoth mahinda agamati karanna kiyala etin karanna deyak nane. Api balamu moko wenne kiyala tawa dawas 2i ne
අලුත්ම පුවත
සන්ධානය ජයගතහොත් අගමැති පුටුවට බස්නාහිර පළාත් හිටපු මහා ඇමති කෙනෙක්ලු ඇති වන්නේ ජාතිකආණ්ඩුවක්ලු ....දැන් ලැබුන ආරංචියක්

අලුත්ම පුවත
සන්ධානය ජයගතහොත් අගමැති පුටුවට බස්නාහිර පළාත් හිටපු මහා ඇමති කෙනෙක්ලු ඇති වන්නේ ජාතිකආණ්ඩුවක්ලු ....දැන් ලැබුන ආරංචියක්

මම හිතන්නේ රෙජිනෝල්ඩ් කුරේ වෙන්න ඕනි
ජාතික ලැයිස්තුවෙන් එන කෙනෙක්ට අගමැතිකම දෙන එක ටිකක් ලොල් සහගතයි.