මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔබේ කතිරයට අගයක් එකතු කරන්න ....පසුතැවීමට ලක් නොවන්න ...

උබ නම් පොන්නයෙක්...බොර දියේ මාළු බානවා,...කබ අදීද්දි ටීම් එක පවා දුන්නා එකා අද බන ටෝක් දෙනවා... :rofl::rofl::rofl:
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    රටේ මිනිස්සු ඉල්ලාද මහින්ද රත්නසිරි වික්‍රමනායක,දිමු ඡයරත්න අගමැති කලේ ඇයි දැන් මහින්දට විතරක් .

    :rofl::rofl::rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.

    අෙන් මන්දා බං උඹලෙග ෙද්සපාලන දැනුම ... මහමැතිවරණයක් තියන්ෙන අගමැති ෙතා්රන්ඩ ෙනෙවයි ෙබාල.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    mama nam meke dakinne wenama deyak.
    me kiyana widihata mahinda dinuwath , peradunath sirisenata one de karanwa, saha karanna yanawa kiyana eka.

    hebei oya de unama hebewatama paradinne api. e kiyanne sinhalayo. geri thambi tika amathi kam ganiwi. 85% sinhala inna rate 225n , 45 wage thambi amathila idiwi. demala anthawadiyoth 25k wage idiwi. sinhala namathibunath sinhala unta kisideyak nokarana (ranawaka, anura,wijedasa, wage naruma set ekath thawa 75 wage idiwi. )

    45 + 25 + 75 = 145

    225- 145 = 80

    ethakota parlimenthuwe 2/3 balayak tiyenne mahajathiya widihata inna sinhalainge athe newe,. onna ekai mata penena thathwe.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    විධායක බලතලා පාවිච්චි කරන්නේ නැති :lol:ඇල් වැතුරත් නිවලා බොන :lol:අපේ ජනපතිට ජය වේවා :lol:

    ඔව් ඔව් ලක්නාතයෝ උඹලගේ අප්පච්චිත් විධායක බලතල පාවිච්චි කලේ නෑනේ බං. ශ්‍රියානි බණ්ඩාරනායකව යැව්වේ නීතීඥයන්ගේ විරෝධීතාවයෙන්.

    උඹලනේ බං කිව්වේ මෛත්‍රීගේ කොන්ද පණ නෑ කියලා. දැන්ම මොකද මූණ බෙරි කරගෙන බං. තව ටිකක් ඉවසලා 18 වෙනිද ඉඳන් අඬන්න ගනින්කෝ. :rofl::rofl:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    අහෝ බයියනි ...නුඹලාගේ චන්ද වලින් උඹලා අකමැති 20කට අධික පිරිසක් මයිත්රිගේ වන්ධිබට්ටයින් යනකල උඹලගේ චන්දයේ වටිනාකමට කුමක් වේද ?

    මහින්ද දින්නොත් අගමැති වෙන හැටි මහින්ද බලාගනි..මෙතන ඉන්න හුටං ලා මොනා කිව්වත්...

    මහින්ද කියන්නේ බොස්.......මෛත්‍රී කියන්නේ මොකෙක්ද බං?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mama nam meke dakinne wenama deyak.
    me kiyana widihata mahinda dinuwath , peradunath sirisenata one de karanwa, saha karanna yanawa kiyana eka.

    hebei oya de unama hebewatama paradinne api. e kiyanne sinhalayo. geri thambi tika amathi kam ganiwi. 85% sinhala inna rate 225n , 45 wage thambi amathila idiwi. demala anthawadiyoth 25k wage idiwi. sinhala namathibunath sinhala unta kisideyak nokarana (ranawaka, anura,wijedasa, wage naruma set ekath thawa 75 wage idiwi. )

    45 + 25 + 75 = 145

    225- 145 = 80

    ethakota parlimenthuwe 2/3 balayak tiyenne mahajathiya widihata inna sinhalainge athe newe,. onna ekai mata penena thathwe.

    :lol: Moda katha nokiya idapan ban.. ai mahinda witharada nidahas pakshe agamathi wenna puluwan..
     
    Sirawatama kohen baluwath wahallu anathai ban.. maithri niyama molayak.. urage malu urage pite thiyalama kapanawa :lol:

    මොළයක් නෙමෙයි බං...පඹයෙක්....

    මොළයක් තියේ නම් ඔක කරන්නේ නැ....දැන් දුමින්දවත් අන්ත අසරණ වුණා මේ වැඩෙන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ මිනිස්සු ඉල්ලාද මහින්ද රත්නසිරි වික්‍රමනායක,දිමු ඡයරත්න අගමැති කලේ ඇයි දැන් මහින්දට විතරක් .

    :lol: sirawatama ban mun hithanne agamathi kiyanne maha loku balayak kiyala... mahinda e kale ona ona aya danakota dan kagahana un koheda hitiye :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මොළයක් නෙමෙයි බං...පඹයෙක්....

    මොළයක් තියේ නම් ඔක කරන්නේ නැ....දැන් දුමින්දවත් අන්ත අසරණ වුණා මේ වැඩෙන්

    pabayada balapanko mahindata 8 wenidath maithri ariya.. 18th arinawa.. uba hithanawada maithri wa maranna hitapu mahindayata aa menna kiyala agamathi kama dei kiyala.. :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Truly, Maithripala is making chess moves. Little by little he's throttling Mahinda's neck. He seems to be seeing several moves ahead and effectively trapping Mahinda. :)
     
    pabayada balapanko mahindata 8 wenidath maithri ariya.. 18th arinawa.. uba hithanawada maithri wa maranna hitapu mahindayata aa menna kiyala agamathi kama dei kiyala.. :lol:

    මෛත්‍රී කියන්නේ බටහිර තානාපති කාර්යාල වල රනිල් ගේ චන්ද්‍රිකා ගේ පඹයෙක් කියන එක දැනටමත් ඔප්පු වෙලා ඉවරයි...

    මෛත්‍රි ආවම ඇමරිකාවේ පත්තර මෙහෙම දැම්මේ ඒකයි

    20goodman-master675.jpg