මෛත්‍රිට වෙච්ච දෙයක්..//

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්‍රිට වෙච්ච දෙයක්..//

1669939_363490190501223_5702889616621368889_o.jpg


සිරිසේනගේ ලන්ඩන් ගමනෙදි විතරක් යහපාලන පච 5 ක්.
බොරුව 1: අඩු වියදම් එමිරේට්ස් ගුවන් යානයකින් එංගලන්තයට ගියාලු.
සත්යය: http://www.airport.lk/flight-info/flight-schedule-departure.php එමිරේට්ස් ගුවන් යානා වල ටිකට්පත් මිල ශ්රී
ලංකන් එයාර්ලයින් වලට වඩා වැඩියි. ශ්රී ලංකන් එයාර්ලයින් ගුවන්යානා හීත්රෝ වලට
තියෙනවා. එහෙම වෙද්දීත් එමිරේට්ස් ගුවන් යානයකට වැඩි මුදලක් ගෙවලා ඩුබායි වලින්
බැහැලා ආයිත් වෙන ගුවන් යානයකින් හීත්රෝ වලට යනවා. සරණාගතයෙක් වගේ රටවල් වලින් පැන
පැන ගිහින් ජනාධිපති තනතුර බාල්දු කරනවා.
බොරුව 2: සිරිසේන සමග 7 දෙනෙක් යනවා කියලයි කීවේ.
සත්යය: කාර්ය මණ්ඩලයේ 20 ක් ඇතුළු 27 දෙනෙක් යනවා.
බොරුව 3: ජනාධිපති තනතුරේ රාජකාරි කටයුතු වලට පවුලේ අයව කිසි සේත්ම සම්බන්ධ
කරගන්නේ නෑ කියලා මැතිවරණ කාලෙදිම පොරොන්දු වුණා.
සත්යය: අඹුව විතරක් නෙමෙයි දරුවන්වත් අරගෙන ලන්ඩන් සවාරි ගියා.
බොරුව 4: සිරිසේනට තිබෙන ලෝක පිළිගැනීම නිසා පොදු රාජ්ය මණ්ඩල නායකත්ව
සමුළුවේ සභාපතීත්වය හිමි වුණා කියලයි විජේදාස රාජපක්ෂ රටට කීවේ.
සත්යය: 2013 චෝගම් සමුළුව ශ්රී ලංකාවේ තිබුණා. එහි සභාපති ධූරය හිමි වූයේ මහින්ද
රාජපක්ෂ මහතාටයි.http://en.wikipedia.org/wiki/Commonwealth_Heads_of_Government_Meting_2013
ඒ සභාපතිත්වය තමයි ඉබේම මෛත්රීපාලට හිමි වුණේ.
බොරුව 5: ජනාධිපති වී සති 2 න් ලන්ඩන් වලට ආරාධනා ලැබෙනවා.
සත්යය: එදා ශ්රී ලංකාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාට ලැබුණ ආරාධනාව තමයි
මෛත්රීපාල ජනාධිපති වරයාට අද හිමි වී තියෙන්නේ.
 
Last edited:

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
අවුලක් නෑ , මහරජිනිට හතර ගාතේ දාලා වැන්දා නේ බන්
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,574
    17,627
    113
    Auckland
    :lol:

    වාවගන්න බෑනෙ :lol:

    මැදමුලන වන්දනාවෙ ගියේ නැද්ද තාම ?
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    සිත වාවන්නේම නෑ........ඔබ ආයෙත් එන්නේ නෑ :lol:

    Hitha_Wawannema_Na_BnS.jpg

    ටොයියන්ට කොත්තමල්ලි බොන්ඩ වෙනවා අනුරාදපුරෙට මහින්ද එනවා. එතකොට කොත්ත මල්ලි පිහිට තමා ටොයියන්ට
     

    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    ඉදකිං ඔක්කොම එකයි බයිය හොරා හින්ද උට චන්දෙ දුන් නෑ:angry: ඒ වෙනුවට සිරිසෙනට දුනෙ නේ දැන් හිතෙනව් අපරාදෙ මෙකට චන්දෙ දුන්නෙ කියල මදැයි :oo::rolleyes:
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඉදකිං ඔක්කොම එකයි බයිය හොරා හින්ද උට චන්දෙ දුන් නෑ:angry: ඒ වෙනුවට සිරිසෙනට දුනෙ නේ දැන් හිතෙනව් අපරාදෙ මෙකට චන්දෙ දුන්නෙ කියල මදැයි :oo::rolleyes:

    Umba JVP da :P
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඉදකිං ඔක්කොම එකයි බයිය හොරා හින්ද උට චන්දෙ දුන් නෑ:angry: ඒ වෙනුවට සිරිසෙනට දුනෙ නේ දැන් හිතෙනව් අපරාදෙ මෙකට චන්දෙ දුන්නෙ කියල මදැයි :oo::rolleyes:

    ටොයියන්ට ඉස්සර හට තව තෙරෙයි. හොදහොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු
     
    • Like
    Reactions: Miami-Vice