මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද කියන්න දන්නේ නෑ. ඒත් අවසන් ප්රතිපලය මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99ක් ශුවර්. සරත් ෆොන්සේකට දුන්න ගේමම මරා මේපාරත් දෙනවා. හොදින් හෝ නරකින් මරා ආන්ඩුව ගන්නවා. ඒකට කෝටි ගනන් විසිකරනවා, දැන්ටම රජයේ දේපල පිස්සුවෙන් වගේ පාවිච්චි කරනවා. නොදකින් මේ වගේ බල තන්හාවෙන් පිරිච්ච කුහකයෙක් ලංකා ඉතිහාසෙම ඉන්න නැතුව ඇති
අවසන් උත්තරේ - මරාම තමා තුන්වෙනි පාරටත් ජනාදිපති

ජාතියේ වාසනාවක් ඇත්නම් ඉතිරි 0.01 ජය ගනිත්වා කියල ප්රාර්තනා කරනවා
අවසන් උත්තරේ - මරාම තමා තුන්වෙනි පාරටත් ජනාදිපති


ජාතියේ වාසනාවක් ඇත්නම් ඉතිරි 0.01 ජය ගනිත්වා කියල ප්රාර්තනා කරනවා
Last edited:
අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....
බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක...



