මෛත්‍රිට 59%යි මහින්දට 41%යි-රාවය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද කියන්න දන්නේ නෑ. ඒත් අවසන් ප්‍රතිපලය මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99ක් ශුවර්. සරත් ෆොන්සේකට දුන්න ගේමම මරා මේපාරත් දෙනවා. හොදින් හෝ නරකින් මරා ආන්ඩුව ගන්නවා. ඒකට කෝටි ගනන් විසිකරනවා, දැන්ටම රජයේ දේපල පිස්සුවෙන් වගේ පාවිච්චි කරනවා. නොදකින් මේ වගේ බල තන්හාවෙන් පිරිච්ච කුහකයෙක් ලංකා ඉතිහාසෙම ඉන්න නැතුව ඇති

    අවසන් උත්තරේ - මරාම තමා තුන්වෙනි පාරටත් ජනාදිපති:(:(

    ජාතියේ වාසනාවක් ඇත්නම් ඉතිරි 0.01 ජය ගනිත්වා කියල ප්‍රාර්තනා කරනවා
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)

    මල්ලි ඔයා අරලිය වත්තෙන්ද හිla ලොකු කරගත්තේ ?
     
    මේකට කියන්න තියෙන්නේ
    "පුක තමා"
    කියල විතරයි
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...:lol: අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....:P බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක... :rofl: :rofl: :rofl:
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...:)

    wesiye.. ahaganin.. api thopi wage fake hadagena meke boruwata natana un neme..
    uba mahindata chande denawanam deepan. boruwata mekata avith chande higa kanna epa ban...
    Elakiri eka ubala wage wal hatthata galapen ne..
    meke innawa hugak wadagath minissu hambayanta kade yannewath.
    mahindata kade yannewath. maithreeta kade yannwath ne.

    uba mahindata kade yana gon harakek unata. anith un ehema ne..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17444476 said:
    මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද කියන්න දන්නේ නෑ. ඒත් අවසන් ප්‍රතිපලය මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99ක් ශුවර්. සරත් ෆොන්සේකට දුන්න ගේමම මරා මේපාරත් දෙනවා. හොදින් හෝ නරකින් මරා ආන්ඩුව ගන්නවා. ඒකට කෝටි ගනන් විසිකරනවා, දැන්ටම රජයේ දේපල පිස්සුවෙන් වගේ පාවිච්චි කරනවා. නොදකින් මේ වගේ බල තන්හාවෙන් පිරිච්ච කුහකයෙක් ලංකා ඉතිහාසෙම ඉන්න නැතුව ඇති

    අවසන් උත්තරේ - මරාම තමා තුන්වෙනි පාරටත් ජනාදිපති:(:(

    ජාතියේ වාසනාවක් ඇත්නම් ඉතිරි 0.01 ජය ගනිත්වා කියල ප්‍රාර්තනා කරනවා

    :yes::yes::(

    කලින් වතාවෙත් ඡන්දෙට කලින් මේ වගෙ ලොකු බලාපොරොත්තු මිනිස්සුන්ට දුන්නා,ඒත් මහින්දලා යටින් ගේම ගැහුවා,මේ වතාවෙත් ඒකම කරනවා.මෛත්‍රී එක්ක අච්චර එනවා මෙච්චර එනවා කියලා මිනිස්සුනට ෆුල් බලපොරොත්තු ගොඩක් දුන්න එකෙන් උනේ මුලින් තිබ්බ ගැම්ම එහෙන් පිටින්ම නැති කරපු එක.වෙලාවකට හිතෙනවා මේ ගොසිප් එවුන් කරනෙම මහින්දගෙ කොන්ට්‍රැක්ද කියලා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රත්තරං;17444476 said:
    මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද කියන්න දන්නේ නෑ. ඒත් අවසන් ප්‍රතිපලය මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99ක් ශුවර්. සරත් ෆොන්සේකට දුන්න ගේමම මරා මේපාරත් දෙනවා. හොදින් හෝ නරකින් මරා ආන්ඩුව ගන්නවා. ඒකට කෝටි ගනන් විසිකරනවා, දැන්ටම රජයේ දේපල පිස්සුවෙන් වගේ පාවිච්චි කරනවා. නොදකින් මේ වගේ බල තන්හාවෙන් පිරිච්ච කුහකයෙක් ලංකා ඉතිහාසෙම ඉන්න නැතුව ඇති

    අවසන් උත්තරේ - මරාම තමා තුන්වෙනි පාරටත් ජනාදිපති:(:(

    ජාතියේ වාසනාවක් ඇත්නම් ඉතිරි 0.01 ජය ගනිත්වා කියල ප්‍රාර්තනා කරනවා

    ගියපාර සරත් ෆොන්සේකා පැරදුනේ යුද්ධය නිසා.නමුත් සරත් ඒක මහින්ද 58%යි සහ සරත් 40%යි.දැන් මහින්ද පරදවන්න මහින්දගෙන් 10%ක් අඩු කරන්න ඕන. ගතවුන අවුරුදු පහට අනිවාර්යෙන්ම මෛත්‍රී නැතත් මේ 10% අඩුවෙලා තියෙන්න ඕන.මොකද මේක ස්ථාවරව තියා ගන්න හෝ වැඩි කරගන්න දෙයක් මහින්ද කරලා නෑ.මේ පාර රනිල් චන්ද්‍රිකා ඉන්න නිසා ගිය පාරට වඩා සුලු ජාතික චන්ද විපක්ෂයට වැඩිවෙනවා.ඒ වගේම සිංහල චන්දත් අලුත් චන්දත් විපක්ෂයට අලුතෙන් එකතු වුනාම පහසුවෙන් 12%ක චන්ද වැඩි කර ගත හැක.
    සරත් ජේවීපි හෙල උරුමය මෛත්‍රි චන්ද්‍රිකා රනිල් මේ සේරම එකතු වුනාම 12%ක් කියන්නේ ඉතාම පහසු ටාගට් එකක්.මොකද වසර පහක ආන්ඩුවේ පිරිහීමත් නිකන්ම 6%ක් විපක්ෂයට එවනවා.ඒ කියන්නේ 6%ක ටාගට් එකක් මේ සේරටම ජෙනරේට් කරන්න වෙන්නේ.බොරුවෙන් ජිල්මාට් වලින් ප්‍රෙසිඩෙන්ෂල් එකක් දිනන්න අමාරුයි.චන්ද්‍රිකා 1994 කිසිම යුද්ධයක් නැතිව 62%ක් ගත්තා. නමුත් 1999 වෙනකොට ඒක 51%ට බැස්සා.මහින්ද යුද්දේ විකුනගෙන 58%යි ගත්තේ.ඒකත් මාර ගේමක් අරගෙන ගිහින්. චන්ද්‍රිකාගෙන් 12%ක් අඩු වුනානම් මහින්දගෙන් මේ පාර අවම වශයෙන් 14%ක්වත් කෙල වෙනවා.ඒ කියන්නේ 44%ක් තමයි.මේක රනිල්ට වුනත් දිනන්න තිබුන චාන්ස් එකක්.නමුත් මෛත්‍රි ආපු එකෙන් මහින්දගෙන් 18%ක් අඩුවෙලා මහින්ද 40%ක් ගන්න තියෙන චාන්ස් එකක් යන්නේ.චන්ද්‍රිකාට ගම්පහ රත්නපුර දිනවන්න පුලුවන්.බන්ඩාරනායක චන්ද ආකර්ශනය තුලින් සෑහෙන ශ්‍රී ලංකා සහ කාන්තා චන්ද අරගෙන එන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි රජයේ සේවකයන්ගේ චන්ද මෛත්‍රී සහ චන්ද්‍රිකාට ගේන්න පුලුවන්.මෛත්‍රීට දුමින්දට උතුරු මැද සහ ගොවි චන්ද ගන්න පුලුවන්.ඒ වගේම හෙල උරුමයට බෞද්ධ චන්ද ගේන්න පුලුවන්.ජේවීපි සහ ෆොන්සේකාලාගේ චන්දත් 2010ට වඩා සෑහෙන ඉහලයි.මේ අනුව අන්ත පරාජයක් අභියස රාජපක්ෂ ආන්ඩුව ඇත.කවුරු මොනා කීවත් මහින්ද පරදින එක නියතයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    " රට බේරගත්තු සෙන්පතිතුමා හිරගෙදර යවලා, කරුණාට රජසැප දීම ඓතිහාසික වරදක්. 8 වෙනිදාට ජනතාව සාධාරණේ ඉටු කරයි."

    pic-1.jpg

    Fonseka.jpg
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Monada ottu..?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    රත්තරං;17444476 said:
    මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද කියන්න දන්නේ නෑ. ඒත් අවසන් ප්‍රතිපලය මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99ක් ශුවර්. සරත් ෆොන්සේකට දුන්න ගේමම මරා මේපාරත් දෙනවා. හොදින් හෝ නරකින් මරා ආන්ඩුව ගන්නවා. ඒකට කෝටි ගනන් විසිකරනවා, දැන්ටම රජයේ දේපල පිස්සුවෙන් වගේ පාවිච්චි කරනවා. නොදකින් මේ වගේ බල තන්හාවෙන් පිරිච්ච කුහකයෙක් ලංකා ඉතිහාසෙම ඉන්න නැතුව ඇති

    අවසන් උත්තරේ - මරාම තමා තුන්වෙනි පාරටත් ජනාදිපති:(:(

    ජාතියේ වාසනාවක් ඇත්නම් ඉතිරි 0.01 ජය ගනිත්වා කියල ප්‍රාර්තනා කරනවා

    සහතික ඇත්ත බන්, ඕක දිනනවා කොහොම හරි. කොච්චර සල්ලි යනවද කොච්චර මිනිස්සු තෙල්නවද මැරෙනවද කියල බලන්නේ නෑ. නොදකින් කාලකන්ණි බල්ලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    " රට බේරගත්තු සෙන්පතිතුමා හිරගෙදර යවලා, කරුණාට රජසැප දීම ඓතිහාසික වරදක්. 8 වෙනිදාට ජනතාව සාධාරණේ ඉටු කරයි."

    pic-1.jpg

    Fonseka.jpg

    නියම ප්‍රතිඵලය නිකුත් වුනා නම් සරත් ෆොන්සෙකා දිනුම්

    මෙපාරත් මෛත්‍රී දැනටමත් 55%-60% අතර ඉන්නවා මහින්ද 40% සිමාවේ සිටිනවා නමුත් හන්සයෝ මෙපාරත් කනුවල පාවෙවි

    මෙ සදහා මංගල ඇතුලු පිරිසගේ සැලැස්සම මොන විදිහට හරියයිද දැන්නෙ නැහැ ජන්ද පෙට්ටි කිසිම විටකදිවත් තනිකරන්න හොද නැහැ හැකිනම් එක විට ගනන් කිරිම් කරන්න කියන්න ඔනැ විදෙශ නිරික්ශකයන් ගෙන්න ගන්න ඔනැ .

    කෙසෙ හො මහින්දව ගෙදර යැවිය යුත්යි ජනතාව හරි පාරට බැහැලා ... නැතිනම් මුව මැරෙනකල් පුටුවෙන් ඉන්නවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගියපාර සරත් ෆොන්සේකා පැරදුනේ යුද්ධය නිසා.නමුත් සරත් ඒක මහින්ද 58%යි සහ සරත් 40%යි.දැන් මහින්ද පරදවන්න මහින්දගෙන් 10%ක් අඩු කරන්න ඕන. ගතවුන අවුරුදු පහට අනිවාර්යෙන්ම මෛත්‍රී නැතත් මේ 10% අඩුවෙලා තියෙන්න ඕන.මොකද මේක ස්ථාවරව තියා ගන්න හෝ වැඩි කරගන්න දෙයක් මහින්ද කරලා නෑ.මේ පාර රනිල් චන්ද්‍රිකා ඉන්න නිසා ගිය පාරට වඩා සුලු ජාතික චන්ද විපක්ෂයට වැඩිවෙනවා.ඒ වගේම සිංහල චන්දත් අලුත් චන්දත් විපක්ෂයට අලුතෙන් එකතු වුනාම පහසුවෙන් 12%ක චන්ද වැඩි කර ගත හැක.
    සරත් ජේවීපි හෙල උරුමය මෛත්‍රි චන්ද්‍රිකා රනිල් මේ සේරම එකතු වුනාම 12%ක් කියන්නේ ඉතාම පහසු ටාගට් එකක්.මොකද වසර පහක ආන්ඩුවේ පිරිහීමත් නිකන්ම 6%ක් විපක්ෂයට එවනවා.ඒ කියන්නේ 6%ක ටාගට් එකක් මේ සේරටම ජෙනරේට් කරන්න වෙන්නේ.බොරුවෙන් ජිල්මාට් වලින් ප්‍රෙසිඩෙන්ෂල් එකක් දිනන්න අමාරුයි.චන්ද්‍රිකා 1994 කිසිම යුද්ධයක් නැතිව 62%ක් ගත්තා. නමුත් 1999 වෙනකොට ඒක 51%ට බැස්සා.මහින්ද යුද්දේ විකුනගෙන 58%යි ගත්තේ.ඒකත් මාර ගේමක් අරගෙන ගිහින්. චන්ද්‍රිකාගෙන් 12%ක් අඩු වුනානම් මහින්දගෙන් මේ පාර අවම වශයෙන් 14%ක්වත් කෙල වෙනවා.ඒ කියන්නේ 44%ක් තමයි.මේක රනිල්ට වුනත් දිනන්න තිබුන චාන්ස් එකක්.නමුත් මෛත්‍රි ආපු එකෙන් මහින්දගෙන් 18%ක් අඩුවෙලා මහින්ද 40%ක් ගන්න තියෙන චාන්ස් එකක් යන්නේ.චන්ද්‍රිකාට ගම්පහ රත්නපුර දිනවන්න පුලුවන්.බන්ඩාරනායක චන්ද ආකර්ශනය තුලින් සෑහෙන ශ්‍රී ලංකා සහ කාන්තා චන්ද අරගෙන එන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි රජයේ සේවකයන්ගේ චන්ද මෛත්‍රී සහ චන්ද්‍රිකාට ගේන්න පුලුවන්.මෛත්‍රීට දුමින්දට උතුරු මැද සහ ගොවි චන්ද ගන්න පුලුවන්.ඒ වගේම හෙල උරුමයට බෞද්ධ චන්ද ගේන්න පුලුවන්.ජේවීපි සහ ෆොන්සේකාලාගේ චන්දත් 2010ට වඩා සෑහෙන ඉහලයි.මේ අනුව අන්ත පරාජයක් අභියස රාජපක්ෂ ආන්ඩුව ඇත.කවුරු මොනා කීවත් මහින්ද පරදින එක නියතයි.

    උබ ඔය මැරීගෙන ගනන් හදන්නේ චන්ද වැටෙන හැටිනේ, ඕවා අදාල නෑ මරාට. ඔය චන්ද කතා, ලැබෙන චන්ද ඕවයින් වැඩක් නෑ අවසන් ප්‍රතිපලේට:lol::lol::lol::lol: උබ UK ඉදන් ගනන් හදන්නේ මෙහෙත් ඔහේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියල හිතාගෙනද?:lol::lol:

    මේ පාර දිනුවත් පැරදුනත් අවසාන චන්ද ප්‍රතිපලය මරා දිනුම්. තුන්වෙනි පාරටත් මරා ජනාදිපති :yes::yes:. මේක කාලා විනාස කරලා මරා ස්භාවිකව හෝ යම් ආකාරයකින් මැරෙනකන්ම මරා තමා ජනාදිපති. ඌ මලාට පස්සේ ගෝටයි අනික් රාජපක්සලයි ටික මරාගන්න ගනී. අන්න එදාට සලකලා බලමු වෙන ආන්ඩුවක් එයිද කියල. උබල හිතන බුවා නෙමේ මරා කියන්නේ. මරා රජයේ සේවකයාගේ ඉදන් රනිල් වික්‍රමසිංහට යනකන්ම බෙල්ලට තොන්ඩුව දාන් ඉන්නේ.

    බොදුබලසේනා එකට වෙච්ච සන්තෑසිය නොදැනනේ ඔය ඒක ගැනත් කියවන්නේ. දන්න උන් කියන්නේ නෑ. කිව්වට අහන්නෙත් නෑ. කියල වැඩකුත් නෑ. තනි චෙස් ගේම් එකක් දුන්නේ. :no::no:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17445053 said:

    බොදුබලසේනා එකට වෙච්ච සන්තෑසිය නොදැනනේ ඔය ඒක ගැනත් කියවන්නේ. දන්න උන් කියන්නේ නෑ. කිව්වට අහන්නෙත් නෑ. කියල වැඩකුත් නෑ. තනි චෙස් ගේම් එකක් දුන්නේ. :no::no:

    mokadda ban me seen eka :shocked:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙපාර විශෙස සැලැස්මක් තියෙනවාලු හොර ජන්ද නවත්වන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රත්තරං;17445053 said:
    උබ ඔය මැරීගෙන ගනන් හදන්නේ චන්ද වැටෙන හැටිනේ, ඕවා අදාල නෑ මරාට. ඔය චන්ද කතා, ලැබෙන චන්ද ඕවයින් වැඩක් නෑ අවසන් ප්‍රතිපලේට:lol::lol::lol::lol: උබ UK ඉදන් ගනන් හදන්නේ මෙහෙත් ඔහේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියල හිතාගෙනද?:lol::lol:

    මේ පාර දිනුවත් පැරදුනත් අවසාන චන්ද ප්‍රතිපලය මරා දිනුම්. තුන්වෙනි පාරටත් මරා ජනාදිපති :yes::yes:. මේක කාලා විනාස කරලා මරා ස්භාවිකව හෝ යම් ආකාරයකින් මැරෙනකන්ම මරා තමා ජනාදිපති. ඌ මලාට පස්සේ ගෝටයි අනික් රාජපක්සලයි ටික මරාගන්න ගනී. අන්න එදාට සලකලා බලමු වෙන ආන්ඩුවක් එයිද කියල. උබල හිතන බුවා නෙමේ මරා කියන්නේ. මරා රජයේ සේවකයාගේ ඉදන් රනිල් වික්‍රමසිංහට යනකන්ම බෙල්ලට තොන්ඩුව දාන් ඉන්නේ.

    බොදුබලසේනා එකට වෙච්ච සන්තෑසිය නොදැනනේ ඔය ඒක ගැනත් කියවන්නේ. දන්න උන් කියන්නේ නෑ. කිව්වට අහන්නෙත් නෑ. කියල වැඩකුත් නෑ. තනි චෙස් ගේම් එකක් දුන්නේ. :no::no:

    එහෙම හොර කරන්න බෑ යකෝ.එහෙම හොර කරලා බලයේ ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ.:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම හොර කරන්න බෑ යකෝ.එහෙම හොර කරලා බලයේ ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ.:lol::lol:

    ඇයි උබ බැරැක් ඔබාමද? පලයන්ඩෝ යන්න:lol::lol::lol:

    ෆොන්ට් එක 7න් දැම්මට බෑ බන්.:lol::lol::lol: කෝ ෆොන්සේකට කෙල නැතුව වැලිදාලා දෙකේ කාසියකුත් තියල ඇරිය. කෝ කොරාද?:lol::lol:

    UK ඉදන් උබට කරන්න පුලුවන් මෙන්න මේවා

    1.අඩන්න
    2.වැලපෙන්න
    3.ආත්මේ මාරුකරගන්න
    4.විලාප තියන්න
    5.ඇදට වෙලා කෙදිරිගාන්න
    6.හූල්ලන්න

    වෙන උබ මරාට කොරයි ලබ්බක්:lol::lol:

    මේක උන්ට ගිය රට:no::no::no: