රත්තරං;17445235 said:ඇයි උබ බැරැක් ඔබාමද? පලයන්ඩෝ යන්න
ෆොන්ට් එක 7න් දැම්මට බෑ බන්.කෝ ෆොන්සේකට කෙල නැතුව වැලිදාලා දෙකේ කාසියකුත් තියල ඇරිය. කෝ කොරාද?
UK ඉදන් උබට කරන්න පුලුවන් මෙන්න මේවා
1.අඩන්න
2.වැලපෙන්න
3.ආත්මේ මාරුකරගන්න
4.විලාප තියන්න
5.ඇදට වෙලා කෙදිරිගාන්න
6.හූල්ලන්න
වෙන උබ මරාට කොරයි ලබ්බක්
මේක උන්ට ගිය රට![]()


බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක...


