මෛත්‍රිපාල නොකී දේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාල නොකී දේ

    මෛත්‍රිපාල නොකී දේ

    මෛත්‍රිපාල සිරිසේන අප්‍රේල් 23 වැනි දා ජාතිය ඇමතී ය. ඔහු ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වූවෙකි. ඒ අතින් ඔහු අගමැතිකම පික්පොකට් ගැසූ රනිල් වික්‍රමසිංහට වඩා වෙනස් ය. මහා බැංකු කොල්ලයේ මුල සිටින රනිල් සංධානයේ මැති ඇමතිවරුන් ගැන කතාකරන්නේ ඔවුන් හොරුන් ලෙස හඳුන්වමිනි. රාජිත ද ඒ හොරුන් අතර වේ දැයි අපි නො දනිමු.

    කෙසේ වෙතත් ඒ කිසිවකුත් හොරුන් යැයි තවමත් කිසිම අධිකරණයකින් තීරණය වී නැත. එසේ තිබිය දී රනිල් හොරුන් යැයි ඔවුන් ගැන සඳහන් කිරීම ඔහු දන්නා බටහිර නීතියට එකඟ ද? එය බටහිර සදාචාරයට එකඟ දැයි මා නොඅසන්නේ බටහිර සදාචාරය යනු කුහක ව්‍යාජයක් පමණක් වන බැවිනි. එය ගැහැණුන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ මෝටර් රථවල දොරවල් ඇර පසුව ඒ ගැහැණුන්ට ම ගෘහස්ථ හිංසාව යෙදීම ආදියට සීමා වෙයි.

    කෙසේ වෙතත් මෛත්‍රිපාල සමහරවිට බටහිරයන්ගේ ඒ සදාචාරය නොදන්නවා විය හැකි ය. ඔහුට ලංඩනයේ ඩවුනිං වීදියේ දී මෝටර් රථයේ දොර ඇරියේ යැයි කියන ඩේවිඩ් කැමරන් ඔහු පාලනය කරන බව ඔහුට පහර දෙන බව මෛත්‍රිපාල නො දන්නේ ද? එසේත් නැත්නම් සැමියා මිය යෑමෙන් පසුව ද වංගෙඩිය බැඳගෙන ඒ ලවා පහර කනු ලැබීමට පුරුදුව සිටි ගැහැණිය මෙන් මෛත්‍රිපාල සතුටින් පහර කෑමට ලක්වේ ද? ඔහු තම ජාතිය ඇමතීමේ කතාවේ දී වහල්කමට ප්‍රිය කරන වහලුන් ගැන කීවේ ඒ බව මතක් වීමෙන් ද?

    ඒ කෙසේ වෙතත් ඔහුගේ අප්‍රේල් 23 වැනි දා කතාවේ දී ඔහු නොකී දෙයක් විය. එය අජිත් පෙරේරා රනිල් වික්‍රමසිංහ හර්ෂ ද සිල්වා වැනි නිල එ ජා පාක්‍ෂිකයන්ටත් රාජිත සේනාරත්න වැනි නිල නොවන එ ජා පාක්‍ෂික හා පැරණි ජනවේග කාරයන්ටත් අමතක වූයේ ද? මෛත්‍රිපාල තම කතාව ගැන අඩුම තරමෙන් රනිල් සමග සාකච්ඡා කරන්නට ඇත. එමෙන් ම අප්‍රේල් 22 වැනි දා ඔහු හමු වූ ඇමරිකන් හා ජර්මන් තානාපතිවරුන් ද එංගලන්තයේ රැජන වෙනුවෙන් ලංකාවේ වැඩ බලන මහා කොසාරිස්වරිය ද ඔහුට යම් යම් දේ කියන්නට ඇත.

    අප්‍රේල් 23 දින මෛත්‍රිපාල යමපාලනයට දින සියය පිරුණු දා නො වේ. දින සියය පිරී දින හතරක් පමණ ගත වී තිබිණි. එදින වැදගත් වන්නේ නවක මන්ත්‍රීවරුන් තම විශ්‍රාම වැටුපට හිමිකම් කීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ එදා වීම නිසා ය. රාජිත වැන්නන්ට එය ප්‍රශ්නයක් නොවූවත් බොහෝ දෙනාට දැනගැනීමට අවශ්‍ය වූ කරුණ වූයේ එදින නොමැති නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ කවදා ද යන්න ය. දින සියය අවසන් වී තිබුණ ද දින සියයේ වැදගත් ම පොරොන්දුව වූයේ එය ය. බලය අත්හැරීම පිළිබඳ ව බෞද්ධ උපාසකයන් සේ කතාකරන යමපාලකයන් අඩුම තරමෙන් තම ඇමති බලතල අත්හරින්නේ කවදා ද යන්න දැනගැනීමට මෙරට බොහෝ දෙනා කැමති වූවා නිසැක ය.

    එහෙත් මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කිසිවක් නො කීවේ ය. ඔහු කතා කළේ ඒ පිළිබඳ කිසිම හැඟීමක් නැතිව ය. එය යමපාලනයේ කොටසක් විය හැකි ය. ඔහු කතා කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ය. ඔහුට අවශ්‍ය එය කෙසේ නමුත් සම්මත කර ගැනීම බව පැහැදිලි ය. ඒ රනිල්ගේ හා බටහිරයන්ගේ බලපෑම ය. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට යම් බලපෑමක් කර ඇති බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වෙයි. ඔහු අඩුම තරමෙන් 20 වැනි සංශෝධනය 19 සමග ගෙන එන්නේ ද යන්න ගැනවත් සඳහන් නො කෙළේ ය. අද ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් යම් ගැටයකට හසු කර ඇත. මෛත්‍රිපාල තම කතාවෙන් ඒ බව ද නො කීවේ ය. අද 20 නැතිව ම 19 සම්මත කර ගැනීමේ තැනකට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් තල්ලු කිරීමට බටහිරයන් සමත් වී ඇත.

    අප කෙසේ නමුත් මෙය පරාජය කළ යුතු ය. දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන 19 රනිල් අගමැති ව සිටිනතාක් කිසිසේත් ම සම්මත නො කළ යුතු ය. ඒ අතර පොරොන්දු වූ පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට බල කිරීමට වහා ම උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹීය යුතු ය.


    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 24
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    Ranilge pickpocket agamathi kama gana katha karanawa ara di mu jayarathna naki hampadayata mahinda agamathi kama dunna eka gana ganakwath naha..:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපි නැවතත් වහල්ලු වෙමු

    මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු වූයේ එයයි. ජනවාරි 9 වැනි දා පටන් ම බටහිරයන් අපට සලකන්නේ අප ඔවුන්ගේ වහලුන් බවට නැවතත් පත්වීම පිළිබඳ හටගත් සොම්නසින් ය.

    අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. :lol::lol:ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ.

    අප එදින සිට නැවතත් එ ජා පක්‍ෂයේ වහල් බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරමු. එ ජා පක්‍ෂයට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ කවදා සිට ද? බැංඩුං වීරයාගේ දින සිට ද? එසේත් නැතහොත් එයටත් පෙර කටුනායක හා ත්‍රිකුණ්මල කඳවුරු ඉංගිරිසින්ට පාවා දුන් දින සිට ද? එසේත් නැත්නම් යැංකි ඩිකීගේ සමයේ සිට ද? එදා මෙන් ම අද ද එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති ය. එය එදත් අදත් වහල් ප්‍රතිපත්තියකි. ඩී එස්ගේ සිට රනිල් දක්වා එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තිය හැඳින්වීමට මෛත්‍රිපාල නමක් සපයා ඇත. ඒ වහල් විදේශ ප්‍රතීපත්තිය ය.

    රනිල්ට වහල් කමෙන් මිදීමේ අවශ්‍යතාවක් ඇති වූවා නො වේ. එහෙත් මෛත්‍රිපාල මගින් ඉන්දීය ගැති විදේශ ප්‍රතිපත්තියක් ද රටේ ක්‍රියාත්මක වෙයි. බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දීය පක්‍ෂපාතී විදේශ ප්‍රතිපත්තිය අතර ගැටුමක් නැත්තේ අද ඉන්දියාව ද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ බටහිර ගැති රටක් වී තිබීම හේතුවෙනි. අද අපි ද්විත්ව වහල්ලු වෙමු.

    මේ ද්විත්ව වහල් භාවයේ ප්‍රතිඵලයක් ලෙස අපි දෙමළ ජාතිවාදයට කප්පන් දෙමු. ජාතික ගීය දෙමළෙන් ගයමු. අධි ආරක්‍ෂිත කලාප හමුදාවට අවශ්‍ය නැත යන පදනමෙන් ඒ අත්හරිමු. එසේ කරන්නේ එ ජා පක්‍ෂයේ අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට එ ජා ප වහල්බවට විරුද්ධව සටන් කිරීමට ශක්තියක් නැත. ඔහුට හැකියාව ඇත්තේ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් කෙරෙහි තම අණසක පැතිරවීමට පමණ ය.

    අද බටහිරයෝ ද ඉන්දීයයෝ ද දෙමළ ජාතිවාදයට මේ ආණ්ඩුව ලවා කප්පන් දීමට කටයුතු කරති. 19 වැනි සංශෝධනයේ අරමුණ එසේ කප්පන් දීම මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නො වේ. එහි දී සිංහල ජතිකත්වය මැඩීමට ද බටහිරයෝ කටයුතු කරවති. ඒ අතර ඊනියා දුෂණ චෝදනා යටතේ රාජපක්‍ෂරුන්ට දඬුවම් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතියි. අපට වහලුන් යැයි කීම මුසාවක් නො වේ. මෙහි ඇති ඛෙදවාචකය වනුයේ වහල් කමෙන් මිදුණු ජාතියකට නැවතත් වහල් වීමට සිදු වීම ය.

    අද ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන ලබා නොදීමට ය. මෛත්‍රිපාල සංහිඳියාව ගැන කතා කෙළේ ඒ කිසිවක් නොදැන නොවේ. ඔහු තමන්ට එල්ලවන බටහිර බලපෑම් ගැන කියවයි. ඔහුට ද නිදහස නැති විට ඔහු ජාතියට නිදහස ලබා දෙන්නේ කෙසේ ද? අද ඔහු ශ්‍රී ල නි ප මන්ත්‍රින්ට බලපෑම් දමා දෙමළ ජාතිවාදය වෙනුවෙන් 20 පෙන්නා 19 සම්මත කර ගැනීමට උත්සාහ කරයි. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් 20 ඇතිව හෝ නැතිව හෝ 19 පැරදවිය යුතු ය. වහල් බවෙන් මිදිය හැක්කේ එවිට ය.


    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 23
     
    Jan 24, 2013
    275
    63
    0
    Thanks මචන්
    දැන් කක්ක කරල නිදා ගනින් හොදේ
    අප්පච්චි මලා. තුන් මාසෙ දානෙත් දුන්න. අවුරුද්දෙ දානෙ වෙද්දි pm එකක් එවල තියන්නම්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එකක් නැ
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    බීඩි කොටා;18249851 said:
    Thanks මචන්
    දැන් කක්ක කරල නිදා ගනින් හොදේ
    අප්පච්චි මලා. තුන් මාසෙ දානෙත් දුන්න. අවුරුද්දෙ දානෙ වෙද්දි pm එකක් එවල තියන්නම්

    උඹ ගිහින් බීඩිය පුකේ ගහන් නිදා ගනින්. උබලට ඇත්ත කියද්දි හරි අමාරුයි නේද?.... උබලට ඇත්තටම පේන්නෙ මහින්දගෙ වැරදි විතරද?... අවංකව උත්තරයක් දීපන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බීඩි කොටා;18249851 said:
    Thanks මචන්
    දැන් කක්ක කරල නිදා ගනින් හොදේ
    අප්පච්චි මලා. තුන් මාසෙ දානෙත් දුන්න. අවුරුද්දෙ දානෙ වෙද්දි pm එකක් එවල තියන්නම්

    :lol:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    එන්ගලංතෙට දැන් පුදුම ආදරයක් ඇති වෙලා තියෙන්නෙ මෛත්‍රී ගැන. පුදුමයි දෙමල ඩයස්පෝරාවටත් එදා උන් ලන්කාවෙ හමුදාවට එරෙහිව විරෝධතා පවත්වද්දි උන්ට අත වැනුවෙ ඇයි කියල කිව්වෙ නැති එක.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    Crmsw84.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එකමත් එක රටක ලෙස්ටර් ජේම්ස් පීරිස්, කේ.පී උනාලු ... අන්තිමට එක මෝල් කාරයෙක් press conference එකකුත් තිබ්බලු එයාගේ විරෝධය පල කරන්න....:lol::lol:

    photo.JPG


    ජනපති ලෙස්ටර්ට සුබපතන ඡායාරූපයට කේ.පී.ගේ මුහුණ ඇතුල් කරලා

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන පරිද්දෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රුව විකෘති කරමින් ප්‍රසිද්ධ දේශපාලන සංවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ජනතාව මුළා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ පිරිසක් පැවසූහ.
    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළහ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සුබපතන ඡායාරූපය විකෘති කර (මුහුණ හා අත ඉවත් කර) ඊට කේ.පී.ගේ හිස යොදා ගනු ලැබූ ඡායාරූපයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රසිද්ධ දේශපාලන සංවාදයක් අතරතුර පෙන්වුවද එම බොරුව ඇත්ත කළ හැකි පරිදි නිවැරදි තාක්ෂණය පවා ඊට යොදාගෙන නැතැයි ඔවුහු චෝදනා කළහ.
    මෙහිදී අදහස් දැක්වූ සුමිත්‍රා පීරිස් මහත්මිය කියා සිටියේ තම සැමියාගේ අනූපස්වැනි උපන් දිනයදා ජනාධිපතිවරයා සුබ පැතූ ඡායාරූපය මෙසේ විකෘති කර ඇති බවයි. මෙය මිනිසුන් මුළා කිරීමක් බවත් මෙවැනි මානසිකත්වයකින් පසුවන පිරිස් බලයට පැමිණියහොත් කලාකරුවන් රකීවිද යන ගැටලුව මතුවන බවත් පීරිස් මහත්මිය එහිදී ප්‍රශ්න කර සිටියාය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය කියා සිටියේ යහපාලනය ගැන කියමින් මේ රට පාලනය කරන්නට බලා‍පොරොත්තු වන පිරිස් කරනා ඇතැම් දේ අදහාගත නොහැකි බවයි.

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකු යොදා ගනිමින් ජනතාව මුළා කරන්නට කටයුතු කිරීම කශේරුකාවක් නැති පිරිසකගේ ක්‍රියාවක් බවද ඇය පැවසුවාය.

    නීතිඥ අශෝක සේරසිංහ මහතා පැවසුවේ හෙළ උරුමය මෙසේ පහර ගසන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි ලෝක උරුමයකට බවය.

    හෙට අනිද්දා ජනාධිපතිතුමා අමරදේව මහතාට සුබපතන ඡායාරූපයකට මුහුණ විකෘති වී පැමිණියහොත් ඊට පුදුම නොවන ලෙසද හෙතෙම සඳහන් කළේය.

    සාරධර්ම පිළිබඳ කතා කරමින් කළ මෙම ක්‍රියාව කලාකරුවන් ඇතුළු සියලු ප්‍රජාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවද ඔහු පැවසීය.

    මේ පිළිබඳ ‍පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කිරීමට කලාකරුවෝ පියවර ගත් බව පැවසූහ.

    මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, නීලා වික්‍රමසිංහ, ඩග්ලස් සිරිවර්ධන ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම නම් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එකක් නැ

    එහෙම කලොත් මයිත්රීගේ ජනාධිපති ආයුෂත් නැති වෙයි මචන්... මං හිතනවා විසුරුවයි...හැබැයි මහින්ද අගමැති වෙන එක මය්ත්‍රී කරලා නවත්තයි...:rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එන්ගලංතෙට දැන් පුදුම ආදරයක් ඇති වෙලා තියෙන්නෙ මෛත්‍රී ගැන. පුදුමයි දෙමල ඩයස්පෝරාවටත් එදා උන් ලන්කාවෙ හමුදාවට එරෙහිව විරෝධතා පවත්වද්දි උන්ට අත වැනුවෙ ඇයි කියල කිව්වෙ නැති එක.

    මම නම් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එකක් නැ

    thanks for bump
     
    Jan 24, 2013
    275
    63
    0
    මැදමුලනෙ හම්පඩ නාකියා ආයෙ කොලඹට එන්නෙ නැ බන් ඉරහද වගේ ෂුවර්. ඒක නිසා දැන් ඉතින් බතක් මාලුවක් උයාගෙන පිහගෙන කාපන් අඩන්නෙ නැතිව. thread එකක් නෙවේ 1000 ක් දැම්මත් අප්පචිචි මලා. ආයෙ ගොඩගන්න බැ. ගොඩගන්න දෙන්නෙත් නැ. දැක්කනේ ජනවාරි 8 වෙනිදා පුකට පයින් ගහල බල්ල වගේ පන්නපු හැටි
     

    wele_suda

    Member
    Apr 23, 2015
    6
    4
    0
    බීඩි කොටා;18250410 said:
    මැදමුලනෙ හම්පඩ නාකියා ආයෙ කොලඹට එන්නෙ නැ බන් ඉරහද වගේ ෂුවර්. ඒක නිසා දැන් ඉතින් බතක් මාලුවක් උයාගෙන පිහගෙන කාපන් අඩන්නෙ නැතිව. thread එකක් නෙවේ 1000 ක් දැම්මත් අප්පචිචි මලා. ආයෙ ගොඩගන්න බැ. ගොඩගන්න දෙන්නෙත් නැ. දැක්කනේ ජනවාරි 8 වෙනිදා පුකට පයින් ගහල බල්ල වගේ පන්නපු හැටි

    ජන්දෙන් දිනලා එන්න බැරි හුත්තලානේ උඹලගේ ඉන්නේ පිනට හිගා කන දේශපාලන හිගන්නු
    උබ ගිහින් උබේ හම්පඩ දෙමව්පියන්ගෙන් අහගනින් උඹ හොර ෂොට් එකක්ද කියලා
    පල බීඩියෝ යන්න තොපිලට අප්පච්චිලා ඉන්න එකක්යැ


    View attachment 58981:P
     
    Last edited:
    Jan 24, 2013
    275
    63
    0
    ගවපාලන ජඩ බල්ලෝ... රනිල්ගේ පුකට දිව දදා ඉදපල්ලා... දිනාගත්තු රට දැන්ම කොටින්ට දීල ඉවරයි. දැක්කනේ ඊයේ සිංහලේ කොඩි අරන් ගියා කියල ජහපාලන බල්ලෝ බුරන හැටි :angry::angry::angry:

    en6nTIP.gif