මෛත්‍රිපාල නොකී දේ

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Nalin de silva. Mama issara garu karapu charithayak.

    Embassy issaraha ka gahuwa kiyala wadak wenne na machan. Ada loke thiyenne seethala yuddayak. Africa WALA thiyena ratawal godak Oya umbala kiyana "niwahal" definition ekata watenawa.
    UN eke balu wechcha ratak newei lankawa issara. Dan balapan wela thiyena de. Eka ratak ekka witharak connection thibunama thamai ratak wahallu wenne. Hamoma ekka hodin innawanam kawruth balapaam karanne na mokada e ratata thaniyama deyak karanna ba.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකමත් එක රටක ලෙස්ටර් ජේම්ස් පීරිස්, කේ.පී උනාලු ... අන්තිමට එක මෝල් කාරයෙක් press conference එකකුත් තිබ්බලු එයාගේ විරෝධය පල කරන්න....:lol::lol:

    photo.JPG

    ජනපති ලෙස්ටර්ට සුබපතන ඡායාරූපයට කේ.පී.ගේ මුහුණ ඇතුල් කරලා

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන පරිද්දෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රුව විකෘති කරමින් ප්‍රසිද්ධ දේශපාලන සංවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ජනතාව මුළා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ පිරිසක් පැවසූහ.
    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළහ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සුබපතන ඡායාරූපය විකෘති කර (මුහුණ හා අත ඉවත් කර) ඊට කේ.පී.ගේ හිස යොදා ගනු ලැබූ ඡායාරූපයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රසිද්ධ දේශපාලන සංවාදයක් අතරතුර පෙන්වුවද එම බොරුව ඇත්ත කළ හැකි පරිදි නිවැරදි තාක්ෂණය පවා ඊට යොදාගෙන නැතැයි ඔවුහු චෝදනා කළහ.
    මෙහිදී අදහස් දැක්වූ සුමිත්‍රා පීරිස් මහත්මිය කියා සිටියේ තම සැමියාගේ අනූපස්වැනි උපන් දිනයදා ජනාධිපතිවරයා සුබ පැතූ ඡායාරූපය මෙසේ විකෘති කර ඇති බවයි. මෙය මිනිසුන් මුළා කිරීමක් බවත් මෙවැනි මානසිකත්වයකින් පසුවන පිරිස් බලයට පැමිණියහොත් කලාකරුවන් රකීවිද යන ගැටලුව මතුවන බවත් පීරිස් මහත්මිය එහිදී ප්‍රශ්න කර සිටියාය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය කියා සිටියේ යහපාලනය ගැන කියමින් මේ රට පාලනය කරන්නට බලා‍පොරොත්තු වන පිරිස් කරනා ඇතැම් දේ අදහාගත නොහැකි බවයි.

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකු යොදා ගනිමින් ජනතාව මුළා කරන්නට කටයුතු කිරීම කශේරුකාවක් නැති පිරිසකගේ ක්‍රියාවක් බවද ඇය පැවසුවාය.

    නීතිඥ අශෝක සේරසිංහ මහතා පැවසුවේ හෙළ උරුමය මෙසේ පහර ගසන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි ලෝක උරුමයකට බවය.

    හෙට අනිද්දා ජනාධිපතිතුමා අමරදේව මහතාට සුබපතන ඡායාරූපයකට මුහුණ විකෘති වී පැමිණියහොත් ඊට පුදුම නොවන ලෙසද හෙතෙම සඳහන් කළේය.

    සාරධර්ම පිළිබඳ කතා කරමින් කළ මෙම ක්‍රියාව කලාකරුවන් ඇතුළු සියලු ප්‍රජාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවද ඔහු පැවසීය.

    මේ පිළිබඳ ‍පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කිරීමට කලාකරුවෝ පියවර ගත් බව පැවසූහ.

    මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, නීලා වික්‍රමසිංහ, ඩග්ලස් සිරිවර්ධන ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.

    වැඩිහිටියෙකුට ගෞරව කරන්න වැන්දට කමක් නෑ , රැජිනට කොන්ද පොඩ්ඩක් නවලා ගෞරව කරපු එකෙයි, දයාසිරි වැදපු එකෙයි වැරැද්දක් නෑ ඒක අපේ සංස්කෘතිය, හරියට ජපානේ මිනිස්සු හැමෝටම නැවෙනවා වගේ ගෞරව කරන්න. නමුත් නලින්ද සිල්වා වගේ හද්ද නාකියෙක් ,හොද උගතෙක් නාමල් වගේ පොඩි එකෙක්ට වදින්නේ ඇයි? ඒකෙන්ම පේනවනේ නිවට කම.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තිස්‌සමහාරාම විෂ්ණු - කතරගම දේවාල ප්‍රධාන බස්‌නායක නිලමේ, ජනපති සොයුරු කපිල සිරිසේන

    mytreees.jpg

    පොසොන් පොහොය නිමිත්තෙන් තිස්‌සමහාරාම ඓතිහාසික රාජමහා විහාරස්‌ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන තිස්‌සමහාරාම පොසොන් මහා පූජෝත්සවය සහ රුහුණු පොසොන් මහා පෙරහැර මංගල්‍ය භාර තිස්‌සමහාරාම විෂ්ණු කතරගම දේවාලයන්හි ප්‍රධාන දේවාල බස්‌නායක නිලමේවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු කපිල ගාමිණී සිරිසේන මහතා පත් කර තිබේ.

    තිස්‌ස සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩ පත්තුවේ සහ හම්බන්තොට පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහැර කමිටුව භාර නිලමේවරුන්ගේ ඒකමතික තීරණය මත මෙම පත්වීම සිදු කර තිබේ. ඒ අනුව ප්‍රධාන බස්‌නායක නිලමේ තනතුරට පත් කපිල ගාමිණී සිරිසේන මහතා ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් අතින් සන්නස්‌ පත්‍රය ලබාගත් අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.

    ඉස්සර කට්ටියක් ශෂීන්ද්‍ර රාජපක්ෂ කියල කෙනෙක්ට බැන්නලු..., සහෝදර සමාගමේ පිහිටෙන් කතරගම බස්නායක ධූරයට ආවා කියල...
    එහෙම කියල යහපාලන සමාගමකට ඒ කට්ටිය චන්දෙ දුන්නලු....:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩිහිටියෙකුට ගෞරව කරන්න වැන්දට කමක් නෑ , රැජිනට කොන්ද පොඩ්ඩක් නවලා :baffled::baffled: ගෞරව කරපු එකෙයි, දයාසිරි වැදපු එකෙයි වැරැද්දක් නෑ ඒක අපේ සංස්කෘතිය, හරියට ජපානේ මිනිස්සු හැමෝටම නැවෙනවා වගේ ගෞරව කරන්න. නමුත් නලින්ද සිල්වා වගේ හද්ද නාකියෙක් ,හොද උගතෙක් නාමල් වගේ පොඩි එකෙක්ට වදින්නේ ඇයි? ඒකෙන්ම පේනවනේ නිවට කම.

    හරියටම තේරුනා නේ දාල තියෙන කමෙන්ට් එක..... :no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනයට දරදිය ඇද්ද කෙනෙක් අද කියන දේ.....:baffled::baffled::baffled:

    ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ එකට වඩා
    හාත්පසින්ම වෙනස්‌ සංශෝධන ඇතුළත්
    19 ඇතුළේ මාධ්‍ය දඩයමක්‌
    - මහාචාර්ය රජීව විඡේසිංහ

    raji77.jpg

    වත්මන් රජය ඉදිරිපත් කර ඇති 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, මාධ්‍යවේදීන් සහ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමේ යෝජනාවක්‌ සඳහන්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විඡේසිංහ මහතා 'දිවයින'ට පැවැසීය.

    මෙමගින් අපරාධ චෝදනා යටතේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට මාධ්‍යවේදීන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ශ්‍රෝෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්‌ථාවට හාත්පසින්ම වෙනස්‌ සංශෝධන නව 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇතැයිද රජීව විඡේසිංහ මහතා කීවේය.

    පළමු සංශෝධනයෙන් රාජ්‍ය නිලධාරීන් පමණක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයාට සහ රජයට යටත් විය යුතු බවට යෝජනා කර තිබූ බවද පසුව එය රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යවේදීන් සහ නිලධාරීන් ලෙස සංශෝධනය කර ඇතැයිද රජීව විඡේසිංහ මහතා සඳහන් කළේය.

    මෙම යෝජනාව හරහා අදාළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද? සහ කෙසේද? යන්න ප්‍රශ්නයක්‌ බව කී රටකට ජනතාවට රජීව් විඡේසිංහ මහතා මෙවැනි දේවල් ඉතා අයහපත් බරපතළ තත්ත්වයක්‌ බවද පෙන්වා දුන්නේය.

    19 ව්‍යවස්‌ථාවට යම් යම් සංශෝධන ඔවුන් ඉදිරිපත් කර තිබෙන බවද ඒ අනුව ලබන සඳුදා සහ අඟහරුවාදා සාකච්ඡා කර මෙයට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද මහාචාර්ය රජීව විඡේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    රජයේ 19 වැනි නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ලබන 27 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    Last edited:
    Jan 24, 2013
    275
    63
    0
    :(:(:( උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

    ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.

    දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් ‍අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට ‍බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ්‍ දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: $Gangster$

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    බීඩි කොටා;18250410 said:
    මැදමුලනෙ හම්පඩ නාකියා ආයෙ කොලඹට එන්නෙ නැ බන් ඉරහද වගේ ෂුවර්. ඒක නිසා දැන් ඉතින් බතක් මාලුවක් උයාගෙන පිහගෙන කාපන් අඩන්නෙ නැතිව. thread එකක් නෙවේ 1000 ක් දැම්මත් අප්පචිචි මලා. ආයෙ ගොඩගන්න බැ. ගොඩගන්න දෙන්නෙත් නැ. දැක්කනේ ජනවාරි 8 වෙනිදා පුකට පයින් ගහල බල්ල වගේ පන්නපු හැටි
    Gon koto uba hitanne lankawe inne punakku kana harak kiyalada
    Thopi wage tika denak harenna me rate minissu me ratata adarei
    Minissu mahindata adare mahindawa wata rok wenne mahinda me rata bera gattu nisai.netnam mahindat tawat eka janapathi kenek witarsi me rate.
    A wagema yahapaalana kaalakanni elawanna me rate deshapremi janatawa balann inne
    Aparade koti bomba gahsnakota thope pawwala kawru hari marenne thibune
    Ehenam tho harska ada metana mehema comments danne ne
     
    :lol::lol::lol: ඇයි නංගි තරහ ගිහින් ? එයා වටා දැන් රොක් වෙනව කුඩු කාරයෝ බඩු කාරයෝ ගණිකාවෝ එතනෝල් කාරයෝ දූෂණ වංචා කාරයෝ නාකි ඉලන්දාරියෝ වලත්ත ගෑනු. දැන් ඉතින් බහින කලාව එයාගෙ. ලක්ෂ 62ක් ඉන්නවා එයාව එපා කියපු. ඉතින් තව මොන කතාද මෝඩයෝ. කොටි බෝම්බෙට උබව යන්න තිබුනෙ මුලින්ම. එහෙනම් තවත් වහලෙක් අඩුවෙනවා රටට
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    පිං අගමැති ප්‍රමුඛ UNP එක ආණ්ඩුවක් පිහිටුවන්න හිතාගෙන ඉන්නවලු. චන්දෙන් පස්සෙවත් තේරුම් ගනිනේ කමක් නෑ :D

    obama-laughing.jpg

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පිං අගමැති ප්‍රමුඛ UNP එක ආණ්ඩුවක් පිහිටුවන්න හිතාගෙන ඉන්නවලු. චන්දෙන් පස්සෙවත් තේරුම් ගනිනේ කමක් නෑ :D

    obama-laughing.jpg

    :yes::yes::yes:
     
    Jan 24, 2013
    275
    63
    0
    පිං අගමැති ප්‍රමුඛ UNP එක ආණ්ඩුවක් පිහිටුවන්න හිතාගෙන ඉන්නවලු. චන්දෙන් පස්සෙවත් තේරුම් ගනිනේ කමක් නෑ :D

    obama-laughing.jpg

    රනිල ආණ්ඩුවක් පිහිටුවත් එකයි නැතත් එතයි.
    ඒත්
    අර හැට පැනපු නාකියට
    no chance

    ලබන සැරේ පලාත් සභාවට ඉල්ලන්න ලැස්ති වෙන්න කියපන්

    බැසිල් ටයිකෙයි අප්පච්චිට බඩ යයි ... වහලුන් පුක දෙයි

    11146305_354294094768915_297845711489464567_n.jpg

    22408_816341398434815_8713006934630852649_n.jpg

    1510639_406358529544210_9056793113775412003_n.png

    11175014_834125209956865_7149317862215452758_n.jpg

    11159447_10156118995085377_9108882652809392798_n.jpg

    11136625_925680954148864_8715953747065882506_n.jpg

    11149421_949021171816674_1237164177137527303_n.jpg

    11148752_359824630882528_2307591287616330667_n.jpg

    17623_10204243080666293_5044016770469602208_n.jpg

    11149272_846556298759327_8917498062101576752_n.jpg

    11175000_435387373297612_4178817843199949314_n.jpg

    18817_833644716700663_7265503657407015671_n.jpg

    11152335_834490046587048_6222028586651794730_n.jpg

    10857886_737582606364339_2353227097072869624_n.jpg
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    බීඩි කොටා;18250623 said:
    :(:(:( උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

    ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.

    දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් ‍අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට ‍බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ්‍ දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.
    :lol::lol::lol::lol:

    බීඩි කොටා;18250626 said:
    :lol::lol::lol: ඇයි නංගි තරහ ගිහින් ? එයා වටා දැන් රොක් වෙනව කුඩු කාරයෝ බඩු කාරයෝ ගණිකාවෝ එතනෝල් කාරයෝ දූෂණ වංචා කාරයෝ නාකි ඉලන්දාරියෝ වලත්ත ගෑනු. දැන් ඉතින් බහින කලාව එයාගෙ. ලක්ෂ 62ක් ඉන්නවා එයාව එපා කියපු. ඉතින් තව මොන කතාද මෝඩයෝ. කොටි බෝම්බෙට උබව යන්න තිබුනෙ මුලින්ම. එහෙනම් තවත් වහලෙක් අඩුවෙනවා රටට

    දැන් ගොඩක් ටොයියන්ටම තේරිලා තියෙන්නෙ උන් යහපාලනයට චන්දෙ දීල කරගත්තු මෝඩකම. උබවම උදාහරනෙකට ගනින් උඹ ඇවිල්ල මෙතන අදාල නැති සිගිති ආතල් එකක් දීල හිමීට මාරු වෙනව. මොකද උබලටත් දැන් කතා කරන්න බැහැ හැමෝටම යහපාලනයෙ කෙරුවාව තේරිලා තියෙන්නෙ.
    නිකමට බලපන් උබලගෙ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ශව හිරේ යවන එක. ඒක අර 88-89 කාලෙ සිංහල කොල්ලො දහස් ගානක් මරපු 29 වතාවක් ජනතාව අතින් ප්‍රතික්ශේප වුනු, සටන් විරාමයක් ගහල කොටි සංවිධානය ශක්තිමත් කරපු, අනුන්ගෙ පානෙන් එලිය බලපු අගමැති කෙනෙක් වගේම, රවී, මංගල, වගේ හොරු ඉන්න ආණ්ඩුවකින් රට බේරගත්තු නායකයව හිරේ දානව වගේ වැඩක්. ඉතිහාසේ ලොකුම පාඩුව මේ ආණ්ඩුව නිසා ලංකාවට අද අත්විදින්න වෙලා. උබල හිතාගෙන ඉන්නෙ මහින්දගෙන් පලිගත්තහම මේ සේරම හරියයි කියලද?.... පොඩ්ඩක් රට ගැන හිතපන්. උබලගෙ ඔය මහලොකු චන්ද ලක්ශ 62 ඇතුලෙ ගොඩක්ම තියෙන්නෙ දෙමල සහ මුස්ලිම් චන්ද. උබල නිකම් හිතුවද ඇයි උන් යහපාලනේට චන්දෙ දුන්නෙ කියල?....
     
    අඩනව වගේ ? සැර බැහැල මොකද ? ගොම්පාට් ටික ඉවරද ?

    ලක්ෂ 62 ඇතුලෙ දකුණෙ කොටින්ගෙත් ඡන්ද තියෙනව. ඒක නිසා ඔය එක එකාට කියන ගොන් තර්ක අපිට දාන්න එපා. ලක්ෂ 62 ඇතුලෙ සුලුතර ඡන්ද වලට වඩා සෑහෙන්න දකුණෙ ඡන්ද තියෙන්නේ. ඒක නිසා උබලයි උබලගෙ වහල් බොසයි දැන් ඉතින් පැත්තකට වෙලා රබන් ගහපන්

    තේරෙන්න දෙයක් නෑ පුතා. බොරු රෙද්ද අස්සෙ ආස්චර්යයට වඩා යහපාලනය සිය ගුණයක් හොදයි. ඒක උබලට තේරෙන්නෙ නැත්තේ උබලගෙ ජාතකේ වැරද්දක් නිසා. උබල ඉපදිලාම ඉන්නේ වහල් සේවයට කැපවන විදියට. වහල් භාවයෙන් මිදෙන්න උබලට කිසි ආසවක් නැ. උබලට ආස හැමදාම කාගෙහරි වහලෙක් වෙලා අප්පුඩ් ගගහ ඉන්න
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බීඩි කොටා;18250623 said:
    :(:(:( උදේ රෑ වෙනකන් දවසේ පඩියට මහන්සි වෙන උබලා ගැන සංවේගයෙන් යුතුව ලියමි

    ඇත්තටම උබල හරි පව්. උබලගෙ ලොක්ක පාරට වැටුන. රජ පවුල ගමේ ගියා. බේබිලා නන්නත්තාර වුනා. අයිය මලෝ රට පැන්නා.

    දැන් උබල කියන ඒව මිනිස්සු පඩේකටවත් ගණන් ගන්නෙ නැ. උදේ ඉදන් රෑ වෙනකන් උබලගෙ එවුන් මෙතන මැරෙන්න හදනවා thread දාගෙන. අන්තිමට උබලම ඒවට විහිලුවක් වෙලා තනියෙන් කියවනවා. අපිවත් උබල කියන ඒවා පඩේකටවත් ගණන් ගන්නෙ නැ. රටේම මිනිස්සු ප්‍රතික්ෂේප කරපු උබලගෙ/අපෙ මහින්ද මහත්තයා දැන් කවුද ගනන් ගන්නෙ. එව්ව අපේ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් වැරදි නෙවේ. එයාගෙම වැරදි. රට බේරගත්තු මනුස්සයෙක් හැටියට එයාට වෙච්ච දේ ගැන අපිටත් කණගාටුයි. නමුත් ‍අද මේ තත්වෙ උදාවෙලා තියෙන්නේ එයාගෙම වැරදි නිසා. අන්තිමට මිනිස්සුන්ට සිද්ද උනේ රට බේරගත්ත මනුස්සයගෙන් මේ රට ‍බේරගන්න. එයා හිටපු පක්ෂෙ උන්ම උන්දැව පාවලා දෙනවා මොකද ඒ මිනිස්සුත් ඉදල තියෙන්නෙ හරි බයකින් මිසක් ගෞරවයකින් නෙවේ. එක එකාගෙ file උඩ නේ වාඩි වෙලා ඉදලා තියෙන්නේ. ඒක නිසා අලේ නැතිවුන ගමන් අර යටත් කරගෙන හිටපු මිනිස්සු පලිගන්නවා. දැන් අපිට ඉතින් කරන්න දෙයක් නැ. අවුරුදු 2ක් තව කරගෙන ඡන්ද ටිකත් හදාගත්ත තිබිච්ච chance එකට පයින් ගහල අල තණ්හාවට ඡන්දෙ කරන්න ගිහින් අැනගත්තා මදිවට හමුදාව දම්මලා අලේ හාරන්නත් ලෑස්ති වෙලා බඩු මාට්ටු උන නිසා උදේ පාන්දරම දත කට මැදගෙන පිටත් වුනා. දැන් ඉතින් ගොඩගන්න බෑ බෑමයි. කරපු වැරදි පස්සෙන් එන එක එනවාමයි. ඉතින් උබලට කොච්චර කිවුවත් අහන්නෙත් නැ. දැන් සාටක නාඩගම ඉවරයි. මෙතන උදේ හිටං රෑ වෙනකන් thread දැම්මට වැඩක් නෑ්‍ දැන් අස්සයත් ගියා ඉස්තාලෙත් වහල ඉවරයි. මෙතන තනියෙන් කොච්චර කියෙව්වත් ඉතින් කරන්ට් බිල යනව විතරයි. වෙන මුකුත් වෙන්නේ නැත.
    :lol::lol::lol::lol:

    ඔයා කලිනුත් ඕක කියල තිබ්බා...:rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බීඩි කොටා;18250626 said:
    :lol::lol::lol: ඇයි නංගි තරහ ගිහින් ? එයා වටා දැන් රොක් වෙනව කුඩු කාරයෝ බඩු කාරයෝ ගණිකාවෝ එතනෝල් කාරයෝ දූෂණ වංචා කාරයෝ නාකි ඉලන්දාරියෝ වලත්ත ගෑනු. දැන් ඉතින් බහින කලාව එයාගෙ. ලක්ෂ 62ක් ඉන්නවා එයාව එපා කියපු. ඉතින් තව මොන කතාද මෝඩයෝ. කොටි බෝම්බෙට උබව යන්න තිබුනෙ මුලින්ම. එහෙනම් තවත් වහලෙක් අඩුවෙනවා රටට

    අහ්.... ඔයත් මය්ත්රීපාල ජාතිය අමතනවා බැලුවද? :lol::lol:

    බීඩි කොටා;18251278 said:

    අඩනව වගේ ? සැර බැහැල මොකද ? ගොම්පාට් ටික ඉවරද ?

    ලක්ෂ 62 ඇතුලෙ දකුණෙ කොටින්ගෙත් ඡන්ද තියෙනව. ඒක නිසා ඔය එක එකාට කියන ගොන් තර්ක අපිට දාන්න එපා. ලක්ෂ 62 ඇතුලෙ සුලුතර ඡන්ද වලට වඩා සෑහෙන්න දකුණෙ ඡන්ද තියෙන්නේ. ඒක නිසා උබලයි උබලගෙ වහල් බොසයි දැන් ඉතින් පැත්තකට වෙලා රබන් ගහපන්

    තේරෙන්න දෙයක් නෑ පුතා. බොරු රෙද්ද අස්සෙ ආස්චර්යයට වඩා යහපාලනය සිය ගුණයක් හොදයි. ඒක උබලට තේරෙන්නෙ නැත්තේ උබලගෙ ජාතකේ වැරද්දක් නිසා. උබල ඉපදිලාම ඉන්නේ වහල් සේවයට කැපවන විදියට. වහල් භාවයෙන් මිදෙන්න උබලට කිසි ආසවක් නැ. උබලට ආස හැමදාම කාගෙහරි වහලෙක් වෙලා අප්පුඩ් ගගහ ඉන්න

    අහවලා ජාතිය අමතා කල කතාව, එයාගේ ජාතියේ අයගේ බොක්කටම වැදිලා වගේ... හීනෙනුත් වහල්ලු පේනවා ඇති...:lol::lol:
     
    Last edited: