මෛත්‍රිපාල පොන්නයෙක්ද?

amaz

Banned
Apr 10, 2009
889
94
0
මෛත්‍රිපාල පොන්නයෙක්ද?

10931063_1489367604686953_3530291777030807566_n.jpg

ඇයි මුන්ට බොඩිගාඩ්ස්ලා වෙඩි නොවදින කාර් දෙන්නේ.මහින්දට සහ ගෝඨාට ආරක්ෂාව දෙන්න තොපිට ලැජ්ජ නැද්ද? මුන් ජනාධිපතිවරනේ දිනුවනම් මෛත්‍රිට මුන් මේ වගේ ආරක්ෂාවක් වෙඩි නොවදින කාර් දෙයිද? එහෙම වුනා නම් මෛත්‍රිපාලට බොඩිගාඩ් කෙනෙක් නෙවෙයි වෙඩි පිට වෙඩි තියලා මුන් ටික.කරුනාකරලා මුන්ගේ ආරක්ෂාව අයින් කරලා ඒ සල්ලි වලින් මේ රටේ මිනිසුන්ට මොකක් හරි වැඩක් කරන්න.හොරු ආරක්ෂා කරන්නද තොපිව පත් කරේ.
 
  • Like
Reactions: harshana123 and wdk

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    මාත් අහන්නේ එකයි මූ හිටපු පරිපාලන නිලධාරියෙක් විතරයි මුට මෙහෙම ගාර්ඩ් දෙනවා නං කලින් අමත්යන්ශවල හිටපු ලේකම් ල ඔක්කොටම දෙන්න ඕනා නේ අර පිබි ජයසුන්දරටත් දෙන්න ඕනා

    නාකියට සලකනවා වැඩි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අංගුලිමාල;18361447 said:
    සාමය මරන පොන්න සීන් එක යට ගහන්න මේක මදි බං.
    මේවා කියද්දී උඹලටම හිනා වෙනවා රට්ටු.:rofl::rofl::rofl:
    සාමය නෙවෙයි බන්... මියගිය කොටි...
    ගොඩක් දේවල් කියන්න බැ. දෙමළ අයගේ හිත් රිදෙයි කියල බයයි.
    ඇත්තටම බැලුවොත් දෙමළ මිනිස්සු තමයි යුද්දෙන් වැඩියෙන්ම විදෙව්වෙ උන් තමයි හමුදා සෙබලු සමරන්න ඕන ඉහලින්ම දැන්. කරනවනම්..
    ඒත් වෙන්නෙ ඒකේ අනිත් පැත්ත.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මහින්ද දිනුවනම් මෛත්‍රිපාල අද ඉන්නේ චූටි හිර කූඩුවක හිරබත් කකා බල්ලෙක් වගේ.එහෙම නැත්නම් මෛත්‍රිපාලගේ මුලු පවුලම සමුල ඝාතනය කරලා.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕවා දීල තියෙන්නේ ඒ මනුස්සයා රට වෙනුවෙන් කල සේවයට ආරක්ශාව අවශ්‍ය නිසා. වෑරද්ද වෙනයි, කල සේවය වෙනයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකෝ එක ඒ මනුස්සයාගේ මනුස්ස කම නැතුව මහින්ද වගේ අමනුස්ස කම නෙමෙයි එක තේරුම් ගන්න බැරි උඹල වගේ උන්ට තමයි උඹ ඔය පාවිච්චි කරපු වචනේ කියන්නේ... ලොකු අකුරු නොදා වැදගත් දෙයක් දාපන්
     
    මහින්ද දිනුවනම් මෛත්‍රිපාල අද ඉන්නේ චූටි හිර කූඩුවක හිරබත් කකා බල්ලෙක් වගේ.එහෙම නැත්නම් මෛත්‍රිපාලගේ මුලු පවුලම සමුල ඝාතනය කරලා.

    අද උනත් එහෙම වෙනවනම් අපි කැමතියි ඌ මේ කරන විනාසේ දැක්කහම.