මෛත්‍රිපාල රනිල්ට සර් කියන එක

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනිත් එක මෛත්‍රි මහින්ද කැබිනට් ඇමතිකමක්වත් දරන්න කලින් රනිල් රටේ අගැමති.ඒ කාලේ සාමන්‍යය මංත්‍රීවරු විදිහට මේ දෙන්න පාර්ලිමන්ට් එකේ රනිල්ට සෑර් කීවා.

    ඒ වුනාට උන් දෙන්නම ජනාධිපති වුනේ... රනිල් කීපාරක් පරාද වුනාද... මේ සැරේ අගමැති වුනෙත් මෛත්‍රීට පින් සිද්ධ වෙන්න, සර් කියවගන්නව නෙවෙයි හරිනම් මෛත්‍රීට මල් තියල වඳින්න ඕන උදේ හවස.මතකනේ මිනිස්සු ගිනිතියාගෙනත් මැරුනෙ සිරිකොත ඉදිරිපිට.... ඒ සර් කියන්නෙ ගෞරවයට නෙවෙයි බන්... කිංඩියට....!!!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒ වුනාට උන් දෙන්නම ජනාධිපති වුනේ... රනිල් කීපාරක් පරාද වුනාද... මේ සැරේ අගමැති වුනෙත් මෛත්‍රීට පින් සිද්ධ වෙන්න, සර් කියවගන්නව නෙවෙයි හරිනම් මෛත්‍රීට මල් තියල වඳින්න ඕන උදේ හවස.මතකනේ මිනිස්සු ගිනිතියාගෙනත් මැරුනෙ සිරිකොත ඉදිරිපිට.

    මෛත්‍රී ජනාදිපති උනේ රනිල්ට පිං සිද්ද වෙන්න.මොකද යූන්පී චන්ද තමයි අති බහුතරය
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෛත්‍රී ජනාදිපති උනේ රනිල්ට පිං සිද්ද වෙන්න.මොකද යූන්පී චන්ද තමයි අති බහුතරය

    ඒ සර් කියන්නෙ ගෞරවයට නෙවෙයි බන්... කිංඩියට....!!!
     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    හරියට හරි බන් පබයෙක් පොන්සියෙක්ට සර් කිව්වට වැරද්දක් නැහැ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    යකෝ මේ හාල්පාරුවා දාන පෝස්ට් වලට රිප්ලයි කරන උනුත් ඉන්නවද ? චී.. වැඩක් බලාගනිල්ලා..:angry:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ සර් කියන්නෙ ගෞරවයට නෙවෙයි බන්... කිංඩියට....!!!

    වෙන්ඩැති........ රටේ ජනාධිපති අගමැතිට කිංඩිදාන, හිටපු ජනාධිපති දැන් ජනාධිපතිට කිංඩිදාන එකම රට............. උන්ට වෙන වැඩක් නෑනෙ හිටං......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් මට සෑර් කියන්න ඕන.මම කඩියොලොජිස්ට්.උඹ දත් දොස්තර...:P:yes:
    වරාෙය් ගුදම් භාරකරු කියන තනතුරට මම නං සෑර් කියන්ෙන් නෑ......
    උඹට සෑර් කියන්ෙන් පියන්ලයි, ෙරක්ලෙෙම්ෂන් පාෙර් ඉන්න වීදි ගනිකාෙවායි ෙන්හ්!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    වරාෙය් ගුදම් භාරකරු කියන තනතුරට මම නං සෑර් කියන්ෙන් නෑ......
    උඹට සෑර් කියන්ෙන් පියන්ලයි, ෙරක්ලෙෙම්ෂන් පාෙර් ඉන්න වීදි ගනිකාෙවායි ෙන්හ්!

    :confused::rolleyes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13620941_1047909068580355_865990830119025086_n.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ.මොකද රනිල් කියන්නේ ජේෂ්ඨ දේශපලනඥයෙක්.රනිල් 1977-1989 කාලේ කැබිනට් ඇමති කෙනෙක්.මේ කාලේ මෛත්‍රිපාල ග්‍රාම සේවක කෙනෙක්.මහින්ද අඩුම පාර්ලිමේන්තුවෙත් නෑ.අනිත් එක මෛත්‍රි මහින්ද කැබිනට් ඇමතිකමක්වත් දරන්න කලින් රනිල් රටේ අගැමති.ඒ කාලේ සාමන්‍යය මංත්‍රීවරු විදිහට මේ දෙන්න පාර්ලිමන්ට් එකේ රනිල්ට සෑර් කීවා.අනිත් එක මහින්ද සහ මෛත්‍රී දෙන්නම චන්ද්‍රිකාට මැඩම් කීවා .චන්ද්‍රිකා වගේ අත් දැකීම් රහිත කෙනෙක්ට මැඩම් කීවනම් රනිල් වගේ සීනියර් පොරකට සෑර් කියන එක වරදක් නෑනේ.මම දන්න විදිහට මහින්දට පින් කම්කරු ඇමතිකම චන්ද්‍රිකා දුන්න දවසේ මහින්ද චන්ද්‍රිකාට වැදලත් තියෙනවා.

    මචන් උබ A/L 50 පාරක් විතර කරලා fail වෙලා වෙන එකෙක් එක පාරින් pass උනොත් fail වෙච්ච එකාට උබ sir කියන්ඩ ඕනද?