අවුරුදු 11 ප්‍රකාශය වෙනුවෙන් එකෙන්ම සමාව ඉල්ලා සිටිනවා.
ෆොන්සේකා එක්ක චන්ද කරලා මැතිවරණ කොමසාරිස්ට තර්ජනේ කරලා ප්‍රතිපල වෙනස් කරලා,පහුවදා නොකර වැරදි වලට ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය ඉවර කරන්න උදව් වෙච්ච මිනිහව හිරේ දාපු,සිරිසේන එක්ක චන්ද කරලා පැරදිගෙන එනකොට හමුදාව එක්ක ප්‍රතිපල වෙනස් කරන්න හදද්දි ඒක කරන්න බැරි වෙලා පැරදිලා අරලිය ගහ මන්දිරේ දාලා යන්න බෑ කියලා බිබි අඩද්දි හමුදාවෙන්ම එලියට දාපු ජනාධිපතියා දැන් පාද යාත්‍රාවක් දාගෙන නැහෙනවා.
මහින්දගේ පරම්පරාවටම ආශිර්වාද කරා අද මරදාන,බොරැල්ල,පන්චිකාවත්තේ ට්‍රැෆික් එකේ හිටපු අය මාත් ඇතුලුව.
චන්ද කරලා , පැරදුනානම් රෙස්පෙක්ට් පිට ඉදපන්කෝ ජනාධිපති කියන ඩිමාන්ඩ් එක තියාගෙන.
තව ඉන්න කල් තියෙද්දි අරවා මේවා වෙනස් කරලා චන්ද කරලා පැරදිලා ඒ විදියට ඉන්නේ නැතුව දැන් පාද යාත්‍රා කරලා පුක දෙනවා.
ඔය පාද යාත්‍රාව නිසා ට්‍රැෆික් එකේ හිටපු හැමෝගේම ආශිර්වාදය මහින්දයගේ පවුලටම ලැබෙනවා ඇස් වහක් කටවහක් නැතුව.
අනේ හුකේ.
ඔය වේස පාට්ටුවට චන්දේ දීලත් නෑ,දෙන්නෙත් නෑ.
මේකේ ඉන්න එකාලා මොනා කිව්වත් සීරියස්ලි අයි ඩෝන්ට් ෆකින් කෙයාර්.




