මෛත්‍රිපාල_පාද_යාත්‍රා

Jul 5, 2012
1,773
265
0
අවුරුදු 11 ප්‍රකාශය වෙනුවෙන් එකෙන්ම සමාව ඉල්ලා සිටිනවා.
ෆොන්සේකා එක්ක චන්ද කරලා මැතිවරණ කොමසාරිස්ට තර්ජනේ කරලා ප්‍රතිපල වෙනස් කරලා,පහුවදා නොකර වැරදි වලට ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය ඉවර කරන්න උදව් වෙච්ච මිනිහව හිරේ දාපු,සිරිසේන එක්ක චන්ද කරලා පැරදිගෙන එනකොට හමුදාව එක්ක ප්‍රතිපල වෙනස් කරන්න හදද්දි ඒක කරන්න බැරි වෙලා පැරදිලා අරලිය ගහ මන්දිරේ දාලා යන්න බෑ කියලා බිබි අඩද්දි හමුදාවෙන්ම එලියට දාපු ජනාධිපතියා දැන් පාද යාත්‍රාවක් දාගෙන නැහෙනවා.
මහින්දගේ පරම්පරාවටම ආශිර්වාද කරා අද මරදාන,බොරැල්ල,පන්චිකාවත්තේ ට්‍රැෆික් එකේ හිටපු අය මාත් ඇතුලුව.
චන්ද කරලා , පැරදුනානම් රෙස්පෙක්ට් පිට ඉදපන්කෝ ජනාධිපති කියන ඩිමාන්ඩ් එක තියාගෙන.
තව ඉන්න කල් තියෙද්දි අරවා මේවා වෙනස් කරලා චන්ද කරලා පැරදිලා ඒ විදියට ඉන්නේ නැතුව දැන් පාද යාත්‍රා කරලා පුක දෙනවා.
ඔය පාද යාත්‍රාව නිසා ට්‍රැෆික් එකේ හිටපු හැමෝගේම ආශිර්වාදය මහින්දයගේ පවුලටම ලැබෙනවා ඇස් වහක් කටවහක් නැතුව.
අනේ හුකේ.
ඔය වේස පාට්ටුවට චන්දේ දීලත් නෑ,දෙන්නෙත් නෑ.
මේකේ ඉන්න එකාලා මොනා කිව්වත් සීරියස්ලි අයි ඩෝන්ට් ෆකින් කෙයාර්.
:lol::lol::lol:
 

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mahinda ta tiyana adare enna enanam wadi wenawa wage :lol: Law IQ people never realise their failure...
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hqdefault.jpg


    හිටං තුමා ගල් කරලා නාට්ටාමි තුමා හිටං තුමා කලොත් ආණ්ඩුව නැගල යයිද??
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    hqdefault.jpg


    හිටං තුමා ගල් කරලා නාට්ටාමි තුමා හිටං තුමා කලොත් ආණ්ඩුව නැගල යයිද??
    මේ වගේ තුංවෙනි පංතියේ වැඩ කරපු තුප්පහියෙක් ආයෙත් ජනාධිපති කරන්න, හැම එකාම කානුකටේ ඉපදිච්ච උන් නෙවෙයි නිසා හොඳයි. එකනේ ජන්ද දෙකකින් ඇඩ්‍රස් නැතිවෙන්න කෑවේ.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    යකෝ මුන්ට මාර කිචියක්නේ මේක ගැන තියෙන්නේ :lol::lol::lol:කොටු ගහල පෙන්නනවා :lol::lol: උන්ගේ ටෝයියෝන්ටම පොන්නයෝ කියාගෙන උන්ම ෆොටෝස් දානවා :lol::lol::lol::lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,883
    1,053
    113
    Hamilton, NZ
    hqdefault.jpg


    හිටං තුමා ගල් කරලා නාට්ටාමි තුමා හිටං තුමා කලොත් ආණ්ඩුව නැගල යයිද??

    දැන් ඉන්න පොන්නයට වඩා හොදට මු හොදයි හැබැයි :lol:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ජිංතක ජිල්ලබකිට;20494544 said:
    මේ වගේ තුංවෙනි පංතියේ වැඩ කරපු තුප්පහියෙක් ආයෙත් ජනාධිපති කරන්න, හැම එකාම කානුකටේ ඉපදිච්ච උන් නෙවෙයි නිසා හොඳයි. එකනේ ජන්ද දෙකකින් ඇඩ්‍රස් නැතිවෙන්න කෑවේ.
    Prashna dekak thiyenawa. Nikan kuthuhaleta wage ahanne. :P

    1. Ethakota dan apita inne 1st class janadhipathi kenek wenata athi neda hitan? :rolleyes:

    2. Chanda wisi gaanakin kaapu ewaunta mokadda kiyanne? :rolleyes: