මෛත්‍රියට වෛරය වඩන දෙව්දත් සාදුලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රියට වෛරය වඩන දෙව්දත් සාදුලා

2014_12_01_131422.png

2014_11_28_082338.png

මේ දෙන්නා මෛත්‍රීව පරදවන්න රට වටේම වෛරය ගෙනියන්න යනවා.මෛත්‍රී රනිල් සහ චන්ද්‍රිකාලට මෙයාලා අපහාස උපහාස වෛර කරමින් රට පුරා මහින්ද දිනවන්න යන්න ලෑස්තිය.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉත්තැපානේ සද්ධාතිස්සයා කියනවා ඒකා මෛත්‍රීට ජනාධිපතිවෙන්න දෙන්නෙ නැහැලු.මෛත්‍රීව පරදවනවලු.බලමුකො මේ පාර යූන්පී සහ මිත්‍රි දිනන්නේ දොඹෙන් යන්න.දොඹ හතෙන් යන්න.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බොදු බලය මර්වින් සිල්වා දුමින්ද සිල්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු රාවුෆ් හකීම් පිල්ලයාන් කරුනා ,කේපීලා එක්ක අත්වැල් බැඳ ගන්නේ රෙදි ඇඳගෙනද? ඇත්තටම ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් ඔයාලට ඇත්තෙම නැද්ද?
 

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    කෝ අර සොන්නවන්ශ ගූ ගෙම්බා? ඌට අගමැතිකමත් ඕනලු!
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    BBS-Gnanasara.jpg


    චී කේ.. මුන් වගේ අමනයන්ව ගහලා පන්නන්න ඕනා සාසනෙන්! නොදකින්!
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !