මෛත්‍රිව ගෙදර යවමු

  • Jan 21, 2012
    1,752
    348
    83
    මෛත්‍රිව ගෙදර යවමු

    ග්‍රාම සේවකව ජනාදිපති කිරිම කනගාටුවක්

    4.10 ඉඳන් බලන්න
     
    Last edited:
    • Like
    Reactions: netlife007
  • Jan 21, 2012
    1,752
    348
    83
    chrome_2018-06-15_08-00-50.png
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්දා මේ බේගල් පප්පාගෙන් රටට මෙලෝ වැඩක් නැ.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    නාවල නිහාල්;23312658 said:
    එතකොට උගේ දුව ලියපු පොතේ තිබුන නේද තාත්ත රැ එලි වෙනකම් නිදි මරාගෙන වැඩ කරනව කියලා ඒ බොරුද
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට උගේ දුව ලියපු පොතේ තිබුන නේද තාත්ත රැ එලි වෙනකම් නිදි මරාගෙන වැඩ කරනව කියලා ඒ බොරුද

    ඒ කෙල්ලගේ තාත්තනේ බන්..... මේ කියන්නේ අර පොලෙවෙන් මතුවුනු සතා ගැන
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඒ කෙල්ලගේ තාත්තනේ බන්..... මේ කියන්නේ අර පොලෙවෙන් මතුවුනු සතා ගැන
    එහෙනම් කතාව ඇත්ත වෙන්න ඇති
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ග්‍රාම සේවකව ජනාදිපති කිරිම කනගාටුවක්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕකා නම් වැඩක්ම නැ තමා
    හරි ඕකා යවලා ඊළගට ගේන්නේ මොකාද? රනිලා ,මරා?
    ඔය එකෙක් වත් ඕනේ නැ කාලකන්ණි, ලොකු පොල්පිත්තක් අරන් ජනාධිපති කියලා ලියල පුටුවේ තියමු
    ඊට වඩා හොදයි අඩුම ගැනේ හොරකම් කරන්නත් බැ නෙ
    :no::no::no:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඕකා නම් වැඩක්ම නැ තමා
    හරි ඕකා යවලා ඊළගට ගේන්නේ මොකාද? රනිලා ,මරා?
    ඔය එකෙක් වත් ඕනේ නැ කාලකන්ණි, ලොකු පොල්පිත්තක් අරන් ජනාධිපති කියලා ලියල පුටුවේ තියමු
    ඊට වඩා හොදයි අඩුම ගැනේ හොරකම් කරන්නත් බැ නෙ
    :no::no::no:
    jvp deela balamu