මෛත්රි ඡනාධිපතිවරණයෙන් දින්නොත්
දැන් කියයි මෛත්රි දිනන්නේ නෑ නෑ කියලා මම කව්වේ අපි මෛත්රි දිනුවා කියලා උපකල්පනය කලොත් මහින්ද ඡනාධිපති ධුරය මෛත්රිට දීලා යයිද? ගොඨාබය ආරක්ෂක ලේකම් තනතුරු දාලා යයිද? මට නම් ෂුවර් එහෙම වෙයි කියලා මම දැක්කා දවසක් සන්ධානේ ඇමති කෙනෙක් කියනවා පැරදුනත් යන්නේ නෑ කියනවා ඇත්තටම මොකක් වෙයිද? විමල් විරවංශට එහෙම මොනවා වෙයිසද?