මෛත්‍රි ඡනාධිපතිවරණයෙන් දින්නොත්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි ඡනාධිපතිවරණයෙන් දින්නොත්

    දැන් කියයි මෛත්‍රි දිනන්නේ නෑ නෑ කියලා මම කව්වේ අපි මෛත්‍රි දිනුවා කියලා උපකල්පනය කලොත් මහින්ද ඡනාධිපති ධුරය මෛත්‍රිට දීලා යයිද? ගොඨාබය ආරක්ෂක ලේකම් තනතුරු දාලා යයිද? මට නම් ෂුවර් එහෙම වෙයි කියලා මම දැක්කා දවසක් සන්ධානේ ඇමති කෙනෙක් කියනවා පැරදුනත් ය‍න්නේ නෑ කියනවා ඇත්තටම මොකක් වෙයිද? විමල් විරවංශට එහෙම මොනවා වෙයිසද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya nokiya kinne hamuda palanayak gena ne. ne ehema wenna awasthawa itha simithai ban. nowenna beri kamakuth ne. :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    එව්ව‍ කොහෙද. දාල යන්න තමා වෙන්නේ. නැත්නම් හමුදාව දම්මලා එලියට ගන්න වෙනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1962683_829693820424937_904178920182884276_n.jpg
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන් කියයි මෛත්‍රි දිනන්නේ නෑ නෑ කියලා මම කව්වේ අපි මෛත්‍රි දිනුවා කියලා උපකල්පනය කලොත් මහින්ද ඡනාධිපති ධුරය මෛත්‍රිට දීලා යයිද? ගොඨාබය ආරක්ෂක ලේකම් තනතුරු දාලා යයිද? මට නම් ෂුවර් එහෙම වෙයි කියලා මම දැක්කා දවසක් සන්ධානේ ඇමති කෙනෙක් කියනවා පැරදුනත් ය‍න්නේ නෑ කියනවා ඇත්තටම මොකක් වෙයිද? විමල් විරවංශට එහෙම මොනවා වෙයිසද?

    එවා ලංකාවේ බැහැ ජනතාව පාරට පහිවි අනිවා කරන්න පුලුවන් Gilmarts විතරමයි ලංකාවේ

    WE ARE LIONS, SO DON'T TRY TO PLAY THE FOOL
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද සර් කොහොමත් දිනනවා...
    ehenam dan chande nothiya imu

    oya nokiya kinne hamuda palanayak gena ne. ne ehema wenna awasthawa itha simithai ban. nowenna beri kamakuth ne. :dull:

    wenna berida ape army ekath kiyana one ekak karai mathakane rathu paswala

    අම්මා ගෙදර ආවද
    :P

    එව්ව‍ කොහෙද. දාල යන්න තමා වෙන්නේ. නැත්නම් හමුදාව දම්මලා එලියට ගන්න වෙනවා

    army eka gotage ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113

    උබල වගේ කරුමෙට ගහල ඉපදුන හු*තිගෙ දරුවෝ මේවගේ Photo හද හද දාලා මොන වගේ ආතල් එකක් ගන්නවද කියල මට හිතාගන්න බෑ බන්.. පව් බන් උබලා. සිරාවටම පව් බන්
     
    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    උබල වගේ කරුමෙට ගහල ඉපදුන හු*තිගෙ දරුවෝ මේවගේ Photo හද හද දාලා මොන වගේ ආතල් එකක් ගන්නවද කියල මට හිතාගන්න බෑ බන්.. පව් බන් උබලා. සිරාවටම පව් බන්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    එවා ලංකාවේ බැහැ ජනතාව පාරට පහිවි අනිවා කරන්න පුලුවන් Gilmarts විතරමයි ලංකාවේ

    WE ARE LIONS, SO DON'T TRY TO PLAY THE FOOL

    ලොක්ක මේ පාර චන්දෙ මොනව වේවිද??

    හියා පාර එකනම් උඹ හරියටම කිඋවනේ