පැටියා;17725817 said:
මහින්දයා එල්ලිලා එනවනෙ බලෙන්.
එක අතකට පොර SF ව හිර කලෙත් ඔහොම වෙන හින්ද බයේ වෙන්න ඇති.
බල්ලා කෑවා කියලා අපි බල්ලව කන්නෙ නෑනෙ සෝ මහින්දව හිර කරලත් බෑත අනේ මන්ද මූ යකා නටයි ඉස්සරහට. අගමැති වොල මෛත්‍රීව මරලා ජනාධිපති වෙන්න අදහස්ක් තියනවද මන්ද![]()
වොඩ්ක එක රට ඉදන් ආපු යාලුවෙක්ගෙන්.අඩෙ
අපිට කොහෙන්ද ඉස්තරම් එව්වා.
ගල් තමා

ෆේවරිට් පොල් 
වොඩ්ක එක රට ඉදන් ආපු යාලුවෙක්ගෙන්.
අනික 950 යි නෙ,ෆේවරිට් පොල්
![]()

මැදමුලනේ ජනතා වීරයා..
කොහොමද මොරාල් එක.. ලක්සයක් ගෙනත් ඩාර්ලි පාර වහනවලු.
මරලා හරි නායක කම ගන්න ලු තිබ්බෙ..
නායකයා කරපු දේවල් මිනිස්සුන්ටත් පුරුදු වෙලා![]()

දේසපාලනේට ගහගන්න පිස්සුයි බොට..පැටියා;17725822 said:එපා වෙනව බං හෙට අනිද්දා දිහාට යාලුවො එක්ක සෙට් වොල බොන්න ඕනෙ හොඳට. හැබැයි මම විතරයි මෛත්‍රීට සපෝට්. අනික් හැම එකාම මහින්දගෙ කොල්ලො. මරාගන්න තරං ආගිවු කරගන්නව ඒත් තාම උං මට අතක් උස්සල නෑ![]()
උන්ට දුකට බොන්න කියල set වෙලා උබ සතුටට බීපන්z.. 
දයාවතීගෙන් උනත් වැඩක් ගන්න ඕන මේ වෙලාවෙ
අනිත් එවුන් ටික බැලන්ස් කරගනී බන් ... කොහොමත් බහුතරය මහින්දට කැමති නෑ ... මහින්දට කෙළවල දාන්නම ඕන ... හිර කරන්න නම් හොඳ නෑ ... ඕහේ බුර බුර ඉන්න ඇරල අනිත් එවුන්ගෙ සහය අරන් රටෙ වැඩ ටික කරගෙන්න යන්න ඕන


පැටියා;17725835 said:දයාසිරිලා නං ගෙදර සල්ලි නෑ කියලා වනචර කමේ යන ගෑනු ගානයි.
රටට හොඳක් වෙනවනං එච්චරයි.
අපේ ආයතනේ කට්ටියට කේස්ලු මහින්දට වැඩ කලා කියලා. ඉග්රරු දීලා මිරිස් ගත්තද කියලා හිතෙනවා තාම ක්‍රෙම් වෙනසක් නෑ![]()

අනිවා. මහින්දයා මොන ලබ්බ කලත්.. අඩු ගානෙ ඌට වැඩ කරපු උන්ව හරි හැම තැනටම දා ගත්තා. ඒකයි මෙච්චර කල් ඇද ගන්න පුලුවං උනේ. පහුගිය කාලෙ කොයි එකටත් එයාලාගේ අය දැම්මට පස්සෙ ඉතුරු පුරවන්න විතරයි නෙ පිට අයව ගත්තෙපැටියා;17725832 said:ඔය කෙලි ඔක්කොම ඉවරයි බං මහින්දයගෙ මගඩි දෙක තුනක් එලියට දැම්මනං.
මේ රනිල්ලා මෛත්‍රිලා මිනිස්සුන්ට ඕනෙ දේශපාලනේ කරන්න දන්නෑ බං.
මිනිස්සුන්ට ඕනෙ ක්ෂණික මොචනෙ වෙන්න වැඩ කිඩ.
දැං බලපං රනිල් 2001 ඇවිත් එකෙක්ට ආන්ඩුවෙ රස්සා දුන්නෙ නෑ. ආර්ථික පැත්තෙන් ඒක හරි කියමුකො. ඒත් මේ රටේ මිනිස්සු පුරුදු වොල ඉන්න ක්‍රෙම්ට ඕක ගැලපෙන්නෙ නෑ බං.
අර මේ ආත්මෙ පින් කලොත් ලබන ආත්සෙ සරු වෙනව වගේ රනිලත් මිනිස්සුන්ට දැනෙන ෆැන්ටසි වැඩක් දැම්මොත් අඩුම තරමෙ උට උගෙ ආසනේ වත් දිනාගන්න පුලුවන් වෙයි.![]()


දේසපාලනේට ගහගන්න පිස්සුයි බොට..උන්ට දුකට බොන්න කියල set වෙලා උබ සතුටට බීපන්z..
![]()


ක්‍රමේ වෙනස් කරන්නෑ. නයාපැටියා;17725835 said:දයාසිරිලා නං ගෙදර සල්ලි නෑ කියලා වනචර කමේ යන ගෑනු ගානයි.
රටට හොඳක් වෙනවනං එච්චරයි.
අපේ ආයතනේ කට්ටියට කේස්ලු මහින්දට වැඩ කලා කියලා. ඉග්රරු දීලා මිරිස් ගත්තද කියලා හිතෙනවා තාම ක්‍රෙම් වෙනසක් නෑ![]()

කරදරයි කියන්නේ.. අර රනිලට 2004 උනා වගේ තමාදින 100 වැඩපිළිවෙළ හරියට කරගත්තොත් ඒකෙන් ලොකු සහනයක් එයි බන් ... මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරුවල ඒක කරන්න උනොත් පොඩ්ඩක් වැඩේ කරදරයි![]()



කරදරයි කියන්නේ.. අර රනිලට 2004 උනා වගේ තමා
මතකද සිරසේ ඇඩ් දැම්මා ඒ කාලෙ.. නූල් බෝලෙ බාගයක් ලෙහාගෙන ආවා විතරයි.. ඉතුරු ටික ලෙහන්න දෙන්න කියලා..
කෝ දුන්නද ..![]()
... බලමුකො හෙට පාර්ලිමේන්තුවෙදි මොකද වෙන්නෙ කියලදින 100 වැඩපිළිවෙළ හරියට කරගත්තොත් ඒකෙන් ලොකු සහනයක් එයි බන් ... මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරුවල ඒක කරන්න උනොත් පොඩ්ඩක් වැඩේ කරදරයි![]()


පැටියා;17725849 said:ඒක තමා කේස් එක නිදහස් පක්සෙ 113ක් ඉන්නවලු මහින්දත් එත්ත. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙන් 1/2. දැං තියන තත්වෙ හැටියට මෛත්‍රිලට ව්‍යවස්ථා සංසොධනේ ගේන්න ක්‍රමයක් නෑ මොකො පාර්ලිමේන්තුවෙ 2/3 නෑනෙ. චන්දෙකට යන්න වෙයි එහෙම වුනොත්.
ඕනෙ එකෙක්ට තේරෙනවා රටට හෙනේ වොල තියෙන්නෙ මේ ආණ්ඩුක්රෙම් කියාල ඉතිං මුං සහයෝගෙ දේනන ඕනෙ මෛත්රලට. මහින්දය තමා කොස්සට හිටියෙ![]()

මට ආසයි අර පුටුව පෙරලලා ගිය ගෝතයාගෙ මූන බලන්න![]()

අනිවා. මහින්දයා මොන ලබ්බ කලත්.. අඩු ගානෙ ඌට වැඩ කරපු උන්ව හරි හැම තැනටම දා ගත්තා. ඒකයි මෙච්චර කල් ඇද ගන්න පුලුවං උනේ. පහුගිය කාලෙ කොයි එකටත් එයාලාගේ අය දැම්මට පස්සෙ ඉතුරු පුරවන්න විතරයි නෙ පිට අයව ගත්තෙ
රනිලා කරන දේවල් දිගුකාලීනයි.පවතිනවා..
ඒත් ලංකාවේ ඉන්න මෝඩ හැතිකරේට ඕනේ.. අපේ හාමුදුරුවනේ... මං රස්සා දුන්නා, හයිවේ හැදුවා, බ්ලා බ්ලා බ්ලා.. දෙන දේ ගැන හිතනවා. දෙන විදිහ බලන්නෑ
මේ පාර මේ ආන්ඩුව දුවවන්න නං.. කවදාවත් ගහපු නැති විදිහේ මාස්ටර් ප්ලෑන් එකක් ඕනෙ. කොහෙන් හරි. හැබැයි එහෙම එක්ක ඇවිත් හරියට හිට් උනොත් ආයේ මේ ආන්ඩුව හොල්ලනවා බොරු. හැබැයි පට්ට අමාරු වෙයි..
බලමුකො ඉස්සරහට![]()

මට ආසයි අර පුටුව පෙරලලා ගිය ගෝතයාගෙ මූන බලන්න![]()
