මෛත්‍රි ලොක්කට ජය වේවා

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ela ela. Mahindaya giyata passeth kelawana scene ekak ne dan thiyenne. Utama hariyana lontha set ekak madamulane inneth.
    Maithreepalath awurudu ganak politics karalane thiyenne. Kohomhari parliament eke 2/3 hadagatgthanam Mahinda ge prashne iwarai. Eth oka eeta passe racism genawa ratata.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ela ela. Mahindaya giyata passeth kelawana scene ekak ne dan thiyenne. Utama hariyana lontha set ekak madamulane inneth.
    Maithreepalath awurudu ganak politics karalane thiyenne. Kohomhari parliament eke 2/3 hadagatgthanam Mahinda ge prashne iwarai. Eth oka eeta passe racism genawa ratata.

    පවු වැඩේ ඒත් තාවකාලිකව හරි මහින්දව ෂට්ඩවුන් කලොත් ගොඩ. යහපාලනේ? :dull::no:
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    අඩේ 27 ත් වතාවක් පැරදිච්ච හොර තක්ගෙඩියගෙ(පොනිල්) මීඩියා යුනිට් එකේ බල්ලෝ වැඩට බැහැලා. අගමැති කමේ ඉද්දි පරදිච්ච එකා දැං කොහෙ දිනන්නද? වෙන රස්සාවක් හොයාගනිල්ලා කාලකන්නි නොවී
     
    • Like
    Reactions: sarika406

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පැටියා;17725762 said:
    ඇයි මේක අවුල්ද? :confused:
    මම ගල් ඇර ඕනෙ එකක් ගහනව. ආර්ථිකෙත් බලන්න එපැයි.
    චන්දෙ දිනුවට බොන්න බැරි වුනා අද තමා චාන්ස් එකක් ආවෙ තනියම ගහනව :dull:
    :baffled:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මහින්ද රජය ආරම්බ කල හැම වියාප්රුතියම නියමිත කාලය තුල වැඩ නිමකරන ලදී .
    යුද්දය නිමා වූ පසු ගතවූ වසර කිහිපය තුල නිමකළ වියාපෘති ගණන අතිවිශාලය .මුදල් නොමැතිව කල් දැමු වියාපෘති නැත .මහින්දගේ රජය ජනවාරි 8 පසුව තිබුනේනම් අපට අද මේ අතරමග නවතා දමන ලද වියාපෘති ගැන අසන්නට නොලැබෙනු ඇත
    හමුදා මූලාස්තානය එලෙසම ඉදිවනු ඇත .නුවර කොළඹ අදිවේගය වැඩ ආරම්බවි වේගයෙන් ඉදිරියට යනු ඇත එලෙසම අනෙකුත් වියාපෘති ඉදිරියට යනු ඇත වසර කිහිපයක් අවසානයේ රට දියුණුවට යනු ඇත .
    එවෙනුවට දැන් අපිට ලැබී ඇත්තේ මොනවාද ?
    අස්ථාවර පාර්ලිමේන්තුවක්
    පින් අගමැති කෙනෙක්
    කොන්ද නැති ආප්පයෙක්
    කිසිම වැඩක් නොකරමින් අවලාද කියන රජයක්
    මාද්‍ය සංදර්ශන
     
    May 30, 2014
    413
    110
    0
    පැටියා;17725750 said:
    tuTp0C7.png

    ජයවේවා! ජයවේවා!
    චියර්ස්

    :lol::lol::lol:

    waha tikak bomu:lol::lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ko ban me maithri dinna kiyala uda panapu un tika :D :D :D .. dan maithrige muunath nikan mala gedara vage vela :lol: