මෛත්‍රි SLFP බලය පවරා ගනී.

sudheerax

Member
Apr 27, 2012
17
2
3
අනුර ප්‍රියදර්ශන යාපා නිදහස් සන්ධානේ ලේකම් නේ.. මේ 2/3 ගන්න හදන්නේ පාර්ලිමේන්තුවේ...
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Lankadeepa

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමකට මින් මද වේලාවකට පෙර පැමිණියේය. අවට රැස්ව සිටි පාක්ෂිකයෝ ඔහු පිළිගත්හ.
    ‘අපට මහින්ද ඕනෑ‘ යනුවෙන් ඔවුහු කෑකෝ ගැසූහ.
    පක්ෂයේ පත් කළ මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට හිටපු ජනපති පත් කළ යුතු යැයි එහි පැමිණි බොහෝ දෙනාගේ මතය විය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට ඔහු පත් කර ගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ජිංතක ජිල්ලබකිට;17723999 said:
    මහිනදයට වැලේ වැල් නැති කරන්නයි යන්නේ. මේක නියම ජාතික ආන්ඩුවක් වෙයි. මහින්ද, ගෝටා නාම්ල්, ඩලස් , මහින්දානන්ද, ජොන්ස්ටන්, කෙහෙලිය වගේ හොරුන්ට වෙනම ඉන්ඩ වෙයි

    athatama ban wedak wena size ekak tyenne :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනුර ප්‍රියදර්ශන යාපා නිදහස් සන්ධානේ ලේකම් නේ.. මේ 2/3 ගන්න හදන්නේ පාර්ලිමේන්තුවේ...
    :yes: එකනේ මහින්ද මාමි අවේ අද රජකිරියේ නිදහස් පක්ෂ කාර්යාලයට... කොහොමද සෙනග එතන හිටපු
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නෑහෑ බන් දෑන් ජාතික ආ0ඩුවක් ඈති වෙනවා..මෙ පොඩි රටට පක්ශ දෙශපාලනය අවශ්ය නෑහෑ..හෑබෑයි හොරකම් කරපු අයට දඩුවම් ලෑබෙන්නම ඔනි...එකාදිපතිපාලනයක් අවසන් උන එකම ඈති බන්
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    UNP eka sup kale prathisanskarana tika karanna 100days walin :)
    okkotama wada mahinda pannanna.. dan mehema unama mahindata oluwa ussanna baha.. bahutharaya dagena okkoma 100days prathisanskarana kalata passe general election. Etanadi hari ewunwa parliment ekata yawanna oni :)

    aniwaa :) maraagen beragaththa ekama madei! Ow ekedi api aye hariyata dunna nam hari :yes::yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    නෑහෑ බන් දෑන් ජාතික ආ0ඩුවක් ඈති වෙනවා..මෙ පොඩි රටට පක්ශ දෙශපාලනය අවශ්ය නෑහෑ..හෑබෑයි හොරකම් කරපු අයට දඩුවම් ලෑබෙන්නම ඔනි...එකාදිපතිපාලනයක් අවසන් උන එකම ඈති බන්

    aniwaa loku deyak ban horu nam adui ban aththtama ratata wedak wena wedak wage :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජිංතක ජිල්ලබකිට;17723999 said:
    මහිනදයට වැලේ වැල් නැති කරන්නයි යන්නේ. මේක නියම ජාතික ආන්ඩුවක් වෙයි. මහින්ද, ගෝටා නාම්ල්, ඩලස් , මහින්දානන්ද, ජොන්ස්ටන්, කෙහෙලිය වගේ හොරුන්ට වෙනම ඉන්ඩ වෙයි
    මෙ පොඩි රටට මෙහෙම සහයොගි ආ0ඩුවක් හොදයි..එකාදිපති ක්‍රමය නෑති උනම එකම ඈති...හොරුන්ට දඩුවම් ලෑබෙන්නම ඔනි හෑබෑයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    aniwaa :) maraagen beragaththa ekama madei! Ow ekedi api aye hariyata dunna nam hari :yes::yes:

    Meka machan kalin plan eka uba Satana baluwanam mataka athi champika mahattaya kiyanawa anduwe dan inna set eka eyalat peralagena awit UPFA lokka karanawa kiyala dinapu gaman.. anika My3 UNP join nowi UPFA thamath lekam kiwwe okai.. pora ganata athule set 1k tiyala awe.. okkoma thurumpu eliyata gatte naha..

    Mehema kale nattam wenne UPFA lokka MR unot eelanga general eken lokka prime minister wenawa :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගෙම්බන්පිලයගෙ පක්ශෙට එකතු වෙයි මරා. :lol: දැන් මරාට ලොවෙත් අගමැති වෙන්න බැරිය.. :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නෑහෑ බන් දෑන් ජාතික ආ0ඩුවක් ඈති වෙනවා..මෙ පොඩි රටට පක්ශ දෙශපාලනය අවශ්ය නෑහෑ..හෑබෑයි හොරකම් කරපු අයට දඩුවම් ලෑබෙන්නම ඔනි...එකාදිපතිපාලනයක් අවසන් උන එකම ඈති බන්

    :yes::yes: aniwa deffa.. anika eelanga para chande deddi ara wage horu tika harawala yawanna oni api.. parliment eke hoda set eka mona pakshen tibbat kamak na.. UNP UPFA JVP Hela urumaya okkoma hoda aya yawanna oni api :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් උපකල්පනයක් විතරයි බන් කරන්නේ... අනිත් එක මෛත්රිගේ සාමාජිකත්වය අහෝසි කරලා තයෙන්නේ... ඒවුනත් අපු එවුන් කියන්නේ මෛත්‍රී ලෙක කියලා.. එතකොට අනුර ප්‍රියදර්ශන යාපා ලේකම් නෙවයි ද? මුන්ට මෝල්

    මහින්ද ඉවරයි, උගේ දේශපලනෙත් ඉවරයි. උට දැන් පවුලේ උනුත් නෑ. දැන්වත් කඩේ යනඑක නවතාපන්. :lol:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Meka machan kalin plan eka uba Satana baluwanam mataka athi champika mahattaya kiyanawa anduwe dan inna set eka eyalat peralagena awit UPFA lokka karanawa kiyala dinapu gaman.. anika My3 UNP join nowi UPFA thamath lekam kiwwe okai.. pora ganata athule set 1k tiyala awe.. okkoma thurumpu eliyata gatte naha..

    Mehema kale nattam wenne UPFA lokka MR unot eelanga general eken lokka prime minister wenawa :)

    dan neh ban click wune! Elama thama :yes::yes: