මෛත්‍රි SLFP බලය පවරා ගනී.

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මෛත්‍රි SLFP බලය පවරා ගනී.

    දැන් සිරසේ කිවා SLFP එකේ අලුත් Leader මෛත්‍රී කියලා! එතකොට විපක්ෂේ කවුද? :confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    UNP උන් අනාථයි! දැන් මෛත්‍රී උන්ගේත් ඡනද අරන් එතකොට සැහෙන්න ප්‍රශ්න නේ බන් මේක ටිකක් බලන්නම වෙයි වගේ :confused:

    machan me pattata pannata unta amatikam denne nane :)
    parliment eke bahutharaya tiyenna oni government ekata
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන් උපකල්පනයක් විතරයි බන් කරන්නේ... අනිත් එක මෛත්රිගේ සාමාජිකත්වය අහෝසි කරලා තයෙන්නේ... ඒවුනත් අපු එවුන් කියන්නේ මෛත්‍රී ලෙක කියලා.. එතකොට අනුර ප්‍රියදර්ශන යාපා ලේකම් නෙවයි ද? මුන්ට මෝල්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනිත් එක නිදහස් පක්ෂෙට නෙවයි මිනිස්සු ජන්දේ දුන්නේ මහින්දට...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහිනදයට වැලේ වැල් නැති කරන්නයි යන්නේ. මේක නියම ජාතික ආන්ඩුවක් වෙයි. මහින්ද, ගෝටා නාම්ල්, ඩලස් , මහින්දානන්ද, ජොන්ස්ටන්, කෙහෙලිය වගේ හොරුන්ට වෙනම ඉන්ඩ වෙයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කපුවොත් අපි දෙවියොත් අපි දේ‍වාලෙත් අපේ
    නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
    හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපේ
    විශ්වකර්මයන්ගෙ බෙලිත් දිය රෙද්දෙන් කැපේ


    ඉරිසියාව ආත්මෙට ම අත හරින්න බැරිද
    ‍බෙලි කපන්න ගිහින් අපිට වෙච්ච හරිය මදිද
    අහස් මාළිඟා හදාන හැමෝම රජවරු වෙයි ද
    ඔ‍ක්කොම රජවරු වුනහම රටවැසියන් අපි ද
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ow eka hinda thama gaththe eth ban ilaga chandedi mara case ekane my3 dinnanna bahutharaya UNP ayath dunna! ethakota ekata set UNP SLFP ekatada illanne :shocked::shocked:

    UNP eka sup kale prathisanskarana tika karanna 100days walin :)
    okkotama wada mahinda pannanna.. dan mehema unama mahindata oluwa ussanna baha.. bahutharaya dagena okkoma 100days prathisanskarana kalata passe general election. Etanadi hari ewunwa parliment ekata yawanna oni :)