විශේෂ පුවතක්.
නව ජාතික ආණ්ඩුවේ පුර්ණ බලතල සහිත විශේෂ අමාත්‍ය දුරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව ජනතා දේපල සොරකම් කිරීමේ සහ ජාතිවාදය ව්‍යාප්ත කිරීමේ අමාත්‍යාංශය එතුමාට පැවරෙන අතර එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගරු ගොටාභය රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇත. මෙම අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීන් ලෙස හිටපු ඉදිකිරීම්, නිවාස, ඉංජිනේරු හා පොදුපහසුකම් අමාත්‍ය ගරු විමල් විරවංශ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව ඇත.
මේ වන විටත් ලැබූ පරාජය පිළිබද දැඩි දුකට පත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් දැනුවත් කර ඔවුන් සතුටට පත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටි.